දැවෙන සමක් – නිවෙන මඟක්.

ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී “මෙවලමක්‌” සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි. ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම…

Read More

ජිවිතය දුකෙන් නිදහස්.

පිංවත අපි කවදා ද චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළ ජීවිතය දකින්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ජීවිතයට පීඩා කරත්දි, සතුටින් භුක්තිවිඳින සැප වේදනාවෝ වෙනස් වෙලා යද්දි, අපි දුකට පත්වෙනවා. මේ දුකට හේතුව සියලු සංස්කාරයෝ නිත්‍ය යැයි දකින, තමාගේම තෘෂ්ණාව බව කවදා ද අපි දකින්නේ? පිංවත අපි පිංකම් සිද්ධ කරලා මෙලොව සහ පරලොව සැපයම සතුටින් ප්‍රාර්ථනා කරනවා….

Read More

මේ උතුම් මව්බිම පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වන බිම්කඩක්.

මේ උතුම් මවුබිම, පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වෙන බිම් කඩක්. උතුම් ධර්ම විනය ජීවමානව වැඩ සිටින බිම්කඩක්. ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් වැඳුම් පිදුම් ලබන, රුවන්වැලි මහා සමිඳුන්, ජයශී‍්‍ර මහා බෝ සමිඳුන්, ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ, ශී‍්‍රපාද පද්ම වහන්සේ වැඩ සිටින, බිම්කඩක්. සම්මා දිට්ඨියට පත් දෙවියන්. බ‍්‍රහ්මයන් දස දහස් ගණනක්, නිතිපතා වන්දනා කරන බිම්කඩක්….

Read More

මේ දුක නවතින්නේ කොතන ද?

භික්ෂුව වැඩ සිටින වනවාසී පරිසරයේ කොවුලෙකුගේ මිහිරි නාදයක් නොඇසුණ, එහෙත් ආරණ්‍යයට පිවිසෙන මහපාර අද්දර එරබදු මල් ගසේ ලස්සනට මල් පීදුන තවත් සිංහල අලුත් අවුරුද්දක් ගෙවී ගියා. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද පිංවත් ඔබ සැමට නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ සහ ධර්මයේ අර්ථයන් වැඩේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කළත්, සමාජය දෙසින් ඇසෙන්නේ නම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක,…

Read More

රැවුල සහ කණ්නාඩිය.

ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක්‌ පනවා නොතිබියදීය. වසර 20 ක්‌ පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක්‌ නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ…

Read More

තමා තමාවම රවට්ටගන්නවා.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා. මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන…

Read More

ඉවසීම නැති ආදරය රාගයේ ඉදුල් කඩක්.

පින්වත, වර්තමානයේ ආදරය කියන අර්ථයට මොකද මේ වෙලා තිබෙන්නේ? පින්වත, අතීතයේ මනුෂ්‍යත්වයේ සුදු පැහැයට අයිතිව තිබූ ආදරය, වර්තමානයේ රාගයේ රතු පැහැයේ ගොදුරු බිමක් වෙලා. පින්වත, වර්තමාන ආදරයට ඉවසීම නැහැ. පින්වත, ඉවසීම නැති ආදරය රාගයේ ඉඳුල් කඩක් ම වෙනවා. පින්වත, අධර්මිෂ්ඨ පාලක පින්වතුන්ලා අතින් රටක ආර්ථිකය කඩා වැටෙන කොට, රටක ණය බර වැඩි වෙන කොට, හැදියාවට,…

Read More

මරණ බියෙන් තොර මරණයක් උදෙසා.

වර්තමානයේ කුමක්‌ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ…? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද..? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද…? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය…

Read More

මාර්ගඵල උතුමන් හැර අන් සියල්ලො පෙලෙන්නාවූ මානසික ව්‍යාධිය…

කෑලි කපන අවිද්‍යා ඝන අඳුරේ, අතරමං වුණ මනුෂ්‍යයෝ, කලාමැදිරි එළියටත්, පසළොස්වක සඳ යැයි රැවටෙද්දී, ප‍්‍රඥාවේ ආලෝකයෙන්, ලෝකය දකින මනුෂ්‍යයෝ, පසළොස්වක සඳට, පසළොස්වක සඳ යැයි, නොකියා, කුමක් නම් කියන්නද පාට පාට, වෛවර්ණ මෝස්තර සිහින ලෝකවල අතරමංවුණ මනුෂ්‍යයෝ සුන්දර හිරු බැස යන මුහුදු වෙරළේ පිනුම් ගසද්දී, ප‍්‍රඥාවේ ආලෝකය මෝදුකොටගත්, නුවණැති මනුෂ්‍යයෝ, සයුරෙන් එතෙරවීමට ඔරු පාරු හැදීම හැර…

Read More

අනුන්ව වට්ටන්නට බොරුකීම.

පිංවත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ශීලය ගැන විමසා බලද්දී, බුදුරජාණන් වහන්සේ මුලින්ම පනවන්නේ, සම්මා වාචාවන්. ඒ කියන්නේ යහපත් සත්‍ය වචන සහ ප්‍රිය වචන. අපේ ජීවිත තුළින් සම්මා වාචාවන් දුර්වල කොටගත්තොත්, අපේ සමස්ත ශීලයම සෝදා පාළුවට ලක් වෙනවා. වර්තමාන සමාජයේ බොරු කරනවා ගොඩාක්ම වැඩි නිසා, එහි විපාකයන් හැටියට බොරු කියනවාත් ගොඩාක් වැඩිවෙලා. අනුනට චෝදනා කරන්නට, අනුනට…

Read More