ධර්මයේ මහානුභාවය අනුන්ගෙන් නොව තමා තුළින්ම අත්දකින්න.

පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්‌ඛත්ත වැනි මිත්‍යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න. පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්‌මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක්‌ම ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින…

Read More

ධර්මය සරල පිළිතුරක්‌.

බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධර්ම පිපාසයෙන් පැමිණි කිසිවෙකුටත් උන්වහන්සේ කටුසටහන්, මුද්‍රිත පොත් දුන්නේ නැහැ. ආනන්ද ස්‌වාමීන්වහන්සේ හමුවී වැඩි විස්‌තර දැන ගන්න යෑයි කීවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ භාවනා පංතියට යන්න කීවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශණා කලේ ‘මහණෙනි මේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යනම් ඇස නිසා සකස්‌ වෙන ඵස්‌ස, වේදනා, සංස්‌කාර, විඤ්ඤාණ ධර්මයනුත් අනිත්‍යයයි’ කියලා. බුදුරජාණන් වහන්සේ බාහිය…

Read More

ධර්ම රත්නයේ උතුම් ගුණය.

පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්‌ඛත්ත වැනි මිත්‍යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න. පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්‌මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක්‌ම ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින…

Read More

ධර්ම දානයේ මහත්ඵල මහානුභාව මහානිසංස.

ධර්ම දාන වශයෙන් හඳුන්වනවා අට්ඨකතාවල මේ ලෝකයේ මහා පොළෝතලය සමතලා කරලා, ආසනයෙන් ආසනය අසුන් පනවලා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා, ආර්‍යයන් වහන්සේලා පේළි පේළි පේළි වඩා හිදුවලා මුළු සක්වල පුරාම වඩා හිදුවලා දිව්‍යමය ආහාරපාන, ඒ වගේම දෙවතල වලින් කළ තුන් සිවුරු අට පිරිකර, අනිකුත් සිව්පසයට අවශ්‍ය දේවල් මේවා අහස උසට මහ මෙර උසට පූජා කරනවට…

Read More

දෙවියනුත් පීඩාවට පත්වෙද්දී, මනුශ්‍යයෝ ගැන කුමන කථා ද?

ඉහත සූත්‍රය භික්ෂූව සටහන් කළේ දෙවියන් හා දිව්‍යතල අවදානමට ලක්වෙන අවස්ථාවක් ගැන සඳහන් කරන්න. මේ සූත්‍රයේ සඳහන් වෙනවා, දිව්‍යතලවල දෙවියන් සතුටුවන කාමාස්වාදය විඳින පංචමහා විල් සිඳිලා යනවා කියලා. මහාමේරු පර්වතයේ මුදුනත දිව්‍යතලවලට උස නිසා මහාමේරු පර්වතය අවුරුදු සියයක් දහසක් දුම් දමන කොට එම දුමෙන් දිව්‍යතල වැසියන් පීඩාවට පත් වෙන්න ඕනේ. ඉහත සූත්‍රයේදී සත්වෙනි ඉර පායලා…

Read More

දෙවියන්ද වඳින පින් බිමයි මේ…!

(පින්වත් භික්‍ෂුන් වහන්සේ විසින් මේ ලිපිය අප අතට පත්කළේ 2011 වසර අගදීය. ඒ වන විට මායාවරුන්ගේ දින දසුන ඈඳා ගනිමින් 2012 වසරේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන සැකයක්, බියක්, මතවාදයක් ලෝකයා තුළ විය. මේ ගැන අහම්බයෙන් දැනගන්නට ලැබුණු උන්වහන්සේ, එය ධර්මයට ගලපමින්, ධර්මය තුළ වන රැකවරණය සඳහන් කරමින් තැබූ මෙම සටහන, එම වකවානුවෙන් වසර කිහිපයක්…

Read More

දෙදෙනෙකුගේ රණ්ඩුවක් තුළිනුත් ධර්මයක් අසන්න…

ගම්මානයේ මේ දවස්වල නිතරම ට්රැක්ටර් වැඩකරන හඩ ඇසෙනවා. සැප්තැම්බර් මාසයේ කුඹුරු වැඩ පටන් අරගෙන.මෙවර වැසි ඉක්මන්වීම නිසා කුඹුරු වැඩත් ඉක්මන් වෙලා. ගම්වැසියන්ගේ සිතේ සතුට වැඩි නිසාදෝ මේ දිනවල ගම්මානයේ රණ්ඩුවෙන ශබ්දයත් වැඩිවෙලා. මේ රණ්ඩු ගහගන්න රණ්ඩු නොවේ. බැණ ගන්න රණ්ඩුයි. මේවා ඇසෙන කොට භික්ෂුවට සිතෙනවා මත්වතුර වීදුරුවකට මොන තරම් දුරක් අපිව රැගෙන යන්න පුළුවන්ද කියලා….

Read More

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය.

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම, බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම, බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම, බුදු සසුනේ පළමු ආරාම පූජාව…

Read More

දුකට හේතුවෙන තෘෂ්ණාව තුළ බැසගෙනම, අපි සැපය සෙවීමේ නිරර්ථක උත්සහයක යෙදී සිටිනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රියයන් සමග ද, අප්‍රියන් සමග ද, තෘෂ්ණාවේ බැඳීමෙන් එකතු වෙන්න එපාය කියලා. අප්‍රියයන් සමග එකතුවීම දුකක් වගේම, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්ම වෙනවා. අපට ප්‍රියයන් නිසාත්, අප්‍රියයන් නිසාත් දුකම සකස් වෙනවා නම්, ප්‍රිය සහ අප්‍රිය කියන දෙපාර්ශ්වයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕන. අවිද්‍යාවේ අන්ධභාවය නිසා අපි සිතනවා, ප්‍රියයන් සමග එකතුවීම සැපක්ය කියලා. ඒ නිසාම…

Read More

දීර්ඝායුෂ ලබන්න…

දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමැතියි, භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මෙහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා ‘‘අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා’’ කියලා. භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප‍්‍රකාශ කළේ. එසේම වේවා මෑණියෝ කියලා. භික්‍ෂුව එහෙම ප‍්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි…

Read More