ආභස්‌සර බඹ ලොවින් පැමිණි ඔබ මෙතරම් ගොරෝසු මනුෂ්‍යයන් වූයේ කෙසේ ද?

සංඝානුස්සතිය – 4. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක…

Read More

අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?

වර්තමාන සමාජය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සඤ්ඤාව කරා ගමන් කිරීමේ, බීජයවම අවස්ථාව හැටියටයි ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නා ගෙන, තිරිසන් සතුන් සේ හැසිරෙන, මෘග සඤ්ඤාව කරා ගමන් කරන, මෘග සඤ්ඤා කෝච්චිය වර්තමානයේ…

Read More

අවිද්‍යාවේ ඕජාවෙන් ගොඩනැගෙන අපේ ජීවිත.

උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය, වර්ණය, සැපය, බලය ශක්තිමත් කරන සුන්දර වස්සානයේ තුන්වැනි සතියයි මේ ගෙවීයන්නේ. අද උදෑසනත් භික්ෂුව පිණ්ඩපාතයට වැඞීමට කුටියෙන් එළියට බැසීමට පෙරාතුව, මොහොතක් සිහිපත්කලා. මේ උදෑසන මා විසින් සමාදන් වූ වස් ශීලය නැවත, නැවතත් ආවර්ජනය කරමියි කියලා. ”අවිද්‍යාව” පංචනීවරණ රසමසවුල් වලින් පෝෂණය වෙනකොට, ”තෘෂ්ණාව” ආයුෂය, වර්ණය, සැපය, බලයෙන් තිරිහන් වෙනකොට හොඳ දේවල්…

Read More

අවැසි නම් සැබැවින්ම සාමය, බුදු රජුන් දෙසූ මෙයයි යාගය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන සුන්දර යාගයක්‌ තිබෙනවා. එම සුන්දර යාගයේදී මනුෂ්‍යයෝ මැරෙන්නේ නැහැ, සතුන් හිංසාවට පත්වෙන්නේ නැහැ, කාන්තාවන් දූෂණය වන්නේ නැහැ, දේපළ විනාශ වන්නේ නැහැ, මනුෂ්‍යයන් අංගවිකල බවට පත්වන්නේ නැහැ. ඒ උතුම් යාගය තමයි පංචශීලයේ යාගය’ කියලා. ‘පංච ශීලයේ යාගය තරම් ශ්‍රේෂ්ඨ යාගයක්‌ මේ ලෝක ධාතුවේ නැහැ’ය කියල බුදුරජාණන්…

Read More

අවබෝධයට මග ඇත්තේ මේ අතිශය අවදානම තුළමය.

පින සහ පව නොහඳුනන ලෝකය තුළ පින්වත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා මයි. පින්වත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත‍්‍රියේ ඵලයක්. එම නිසා පින්වත් ඔබ පිනෙන් මයි, ඔබේ ජීවිතය පෝෂණය කොට ගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොර වලින් නොවේ. පින්වත් ඔබ…

Read More

අභියෝගය අවබෝධයක් කර ගන්න.

මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය. සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර…

Read More

අනුත්තර පින් කෙතේ වපුරා ලැබූ රන් අස්වනු මෙසේ වෙයි.

සංඝානුස්සතිය – 11. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ ම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්ෂු, භික්ෂුණී කියන කණ් ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ් ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමු කරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි. තමන් සුපටිපන්න ගුණයෙන් යුක් ත වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්‍යයාට දෙව්…

Read More

අනාත්ම ධර්මතාවයක් බව.

පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස්‌ වෙන ඵලය තමයි සංස්‌කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්‌කාර සකස්‌කොට ගන්නවා. සංස්‌කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස්‌ දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්‌කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්‌කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්‌කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌…

Read More

අතීතයේ ඔබේ ඇසෙන් බුදුරජාණන් වහන්සේලා කොතෙක්‌ නම් දකින්නට ඇතිද?

පිංවත් ඔබ ආධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකිනවා වගේම, බාහිර රූපයන් කෙරෙහිද එම අනිත්‍ය සංඥාව මතුකොට දකිමින් බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්න. පිංවත් ඔබේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණුවෙන්නා වූ සෑම බාහිර රූපයක්‌ම අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය සංඥාවට ලක්‌කරන්න. පිංවත් ඔබ සක්‌විති රජවෙලා, ඉපදුණු වේලාවේ මොන තරම් බාහිර රූපයන් මගේකොටගෙන ජීවත්වන්න ඇතිද? සක්‌විති…

Read More

අතීතය සිහිනයක්‌ පමණයි වත්මනද ඒ වගේමයි.

වේදනාව. වේදනාවේ අනිත්‍යභාවය පුහුණු වෙනකොට අතීත, වර්තමාන, අනාගත, වශයෙන් වේදනාවේ අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. මුලින් වර්තමාන වේදනාවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා, වර්තමානයේ ඔබ තුළ සකස්‌වෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා සහගත විඳීමක්‌ම නිත්‍යද? අනිත්‍යද? වර්තමානයේ සකස්‌වෙන සෑම විඳීමක්‌ම අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදීලා අනිත්‍යවෙලා යනවා. වර්තමානයට සිත යොමුකරලා, සකස්‌වෙන සෑම…

Read More