Article
අවිද්‍යාවේ ඕජාවෙන් ගොඩනැගෙන අපේ ජීවිත.
උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය, වර්ණය, සැපය, බලය ශක්තිමත් කරන සුන්දර වස්සානයේ තුන්වැනි සතියයි මේ ගෙවීයන්නේ. අද උදෑසනත් භික්ෂුව පිණ්ඩපාතයට වැඞීමට කුටියෙන් එළියට බැසීමට පෙරාතුව, මොහොතක් සිහිපත්කලා. මේ උදෑසන මා විසින් සමාදන් වූ වස් ශීලය නැවත, නැවතත් ආවර්ජනය කරමියි කියලා. ”අවිද්‍යාව” පංචනීවරණ රසමසවුල් වලින් පෝෂණය වෙනකොට, ”තෘෂ්ණාව” ආයුෂය, වර්ණය, සැපය, බලයෙන් තිරිහන් වෙනකොට හොඳ දේවල්…
අවැසි නම් සැබැවින්ම සාමය, බුදු රජුන් දෙසූ මෙයයි යාගය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන සුන්දර යාගයක් තිබෙනවා. එම සුන්දර යාගයේදී මනුෂ්‍යයෝ මැරෙන්නේ නැහැ, සතුන් හිංසාවට පත්වෙන්නේ නැහැ, කාන්තාවන් දූෂණය වන්නේ නැහැ, දේපළ විනාශ වන්නේ නැහැ, මනුෂ්‍යයන් අංගවිකල බවට පත්වන්නේ නැහැ. ඒ උතුම් යාගය තමයි පංචශීලයේ යාගය’ කියලා. ‘පංච ශීලයේ යාගය තරම් ශ්‍රේෂ්ඨ යාගයක් මේ ලෝක ධාතුවේ නැහැ’ය කියල බුදුරජාණන්…
අවබෝධයට මග ඇත්තේ මේ අතිශය අවදානම තුළමය.
පින සහ පව නොහඳුනන ලෝකය තුළ පින්වත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා මයි. පින්වත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත්‍රියේ ඵලයක්. එම නිසා පින්වත් ඔබ පිනෙන් මයි, ඔබේ ජීවිතය පෝෂණය කොට ගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොර වලින් නොවේ. පින්වත් ඔබ…
අභියෝගය අවබෝධයක් කර ගන්න.
මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය. සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර…
අනුත්තර පින් කෙතේ වපුරා ලැබූ රන් අස්වනු මෙසේ වෙයි.
සංඝානුස්සතිය – 11. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ ම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්ෂු, භික්ෂුණී කියන කණ් ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ් ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමු කරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි. තමන් සුපටිපන්න ගුණයෙන් යුක් ත වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්‍යයාට දෙව්…
අනාත්ම ධර්මතාවයක් බව.
පංච උපාදානස්කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස් වෙන ඵලය තමයි සංස්කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්කාර සකස්කොට ගන්නවා. සංස්කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස් දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්…
අතීතයේ ඔබේ ඇසෙන් බුදුරජාණන් වහන්සේලා කොතෙක් නම් දකින්නට ඇතිද?
පිංවත් ඔබ ආධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකිනවා වගේම, බාහිර රූපයන් කෙරෙහිද එම අනිත්‍ය සංඥාව මතුකොට දකිමින් බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්න. පිංවත් ඔබේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණුවෙන්නා වූ සෑම බාහිර රූපයක්ම අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය සංඥාවට ලක්කරන්න. පිංවත් ඔබ සක්විති රජවෙලා, ඉපදුණු වේලාවේ මොන තරම් බාහිර රූපයන් මගේකොටගෙන ජීවත්වන්න ඇතිද? සක්විති…
අතීතය සිහිනයක් පමණයි වත්මනද ඒ වගේමයි.
වේදනාව. වේදනාවේ අනිත්‍යභාවය පුහුණු වෙනකොට අතීත, වර්තමාන, අනාගත, වශයෙන් වේදනාවේ අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. මුලින් වර්තමාන වේදනාවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. දැක්ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා, වර්තමානයේ ඔබ තුළ සකස්වෙන සෑම සැප, දුක්, උපේක්ෂා සහගත විඳීමක්ම නිත්‍යද? අනිත්‍යද? වර්තමානයේ සකස්වෙන සෑම විඳීමක්ම අනාගතයට සංස්කාරයන් රැස්කොටදීලා අනිත්‍යවෙලා යනවා. වර්තමානයට සිත යොමුකරලා, සකස්වෙන සෑම…
“සබ්බ පාපස්ස අකරණං” ගාථාවේ බලය.
ප්රශ්නය : ගෞරවණීය ස්වාමීන් වහන්ස, “සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං” සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන් කැටිවුණු මේ ගාථාවේ තිබෙන බලය කුමක් ද..? මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් කෙනෙකුට එහි ගැබ්වුණු ශක්තිය ලැබෙනවා ද..? පිළිතුර : එහෙයි… ලැබෙනවා… දැන් බුදුරජාණන් වහන්සේ “සබ්බ පාපස්ස අකරණං” කියන්නේ, සියලු පාපයන්ගෙන් මිදෙන්න; “කුසලස්ස…
“දානය වැරදිලාවත් අපේ ගෙදරට ආවොත් බල්ලා ලිහනවා…”
තවත් වරක් භික්ෂුව ගම්මානයක ජීවත්වෙනකොට එම ගමේ අතීතයේ සිට සකස්කොට තිබු දානය ලබාගැනීමේ ක්‍රමයේදී ගමේ හැමෝටම දානය දීමේ අවස්ථාව ලැබී තිබුණේ නැහැ. එම නිසාම දානය නොමැති පිංවතුන්ලා අමනාපයෙන් සිටියේ. ගම්වල පැවතෙන සම්ප්රදාය වෙනස් කරන්න අපි යන්නේ නැහැ. තිබෙන ක්‍රමය තුළ හැකිනම් ගමේ ඉන්නවා. එම ක්‍රමය ගැටළු සහගත නම් ගමෙන් පිටවී යනවා. දවසන් එම ගමේ පිණ්ඩපාතයේ…