Article
නින්දෙන් පිබිදුණා සේ මරණින් මතු දෙව් ලොව ඉපදීමට මෙන්න මඟ.
චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, උතුම් ශ්‍රී සද්ධර්මය, මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත නම් වූ සේක බලය, දියුණු කරගත්තෝ ය. ඒ සුත බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය….
සතර ඉර්ධිපාද.
ඉර්ධිපාද කියලා කියන්නේ බොහෝ දෙනෙක් කථා නොකරන මාතෘකාවක්. බුදු සසුනෙහි මහානීය වස්තු තිස් හත වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් වූ මෙම සතර ඉර්ධිපාද ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවලදී වදාළ දේශනා එකතුවක් සංයුක්ත නිකායෙහි පස්වන පොත් වහන්සේ තුළ ඇතුළත් වෙනවා. එම දේශනා එකතුව හඳුන්වන්නේ ‘ඉර්ධිපාද සංයුත්තය’ නමින්. එහි ඇතුළත් දේශනා සරලව උපුටා දක්වමින් සතර…
මතු ජීවිතයේදී නිසැක වශයෙන්ම නිරයේ උපත ලබාදෙන ආනන්තරීය පාප කර්ම.
පුද්ගලයකුගේ ජීවිතයේ ක්‍රියාශීලි, ආවේගශීලි මෙන්ම අතිශය නිර්මාණශීලි අවධිය තරුණ වියයි. මෙම අවධිය තමන්ටත් අනුන්ටත් ඉතාමත්ම යහපත් අයුරින් ගත කළ හැකි නම් එය මුළු මහත් ලොවටම ඉමහත් සෙතකි. එසේ යහපත්ව ගත කළ හැකි ආකාරය බුදු දහමේ මැනවින් පෙන්වා දී තිබේ. මේ පිළිබඳ තුම්බෝවිල ඉසිවර අරණ වාසි නුගේගොඩ පුන්න ස්වාමීන් වහන්සේ සමඟ පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස්…
දානය අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි.
පිංවත අපේ රටේ ක්‍රියාත්මක වෙන ආත්මාර්ථකාමී දේශපාලන සංස්කෘතිය නිසා, පිංවත් ජනතාවගේ ආර්ථික අපහසුතාවයන් දවසින් දවස වැඩි වෙනවා. මේ මොහොතේ භික්ෂුව වැඩසිටින ආරණ්‍යයේ, අද දින දානය බාරගෙන තිබෙන පිංවතුන්ලා, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, දානය පූජා කිරීමට පැමිණියේ නැහැ. දුරබැහැර පදිංචි මෙම දායක පිංවතුන් කැපකරු මහත්මයාගේ දුරකථන ඇමතුම්වලටවත් සම්බන්ධ වෙලා නැහැ. පිංවත රට තුළ ඔඩුදුවන බලවත් ආර්ථික…
ස්වයංපෝෂිත අනාගතයකට පාර පෙන්වන ගුරුවරයා ඉතිහාසයයි.
පිංවත ලැබුවා වූ 2024 නව වසර පිංවත් ඔබ සතුටින්, පුණ්‍යවන්ත සිතින් පිළිගත්තා ද? එසේත් නැතිනම් 2024 නව වසර, සතුට ඔබට ගෙනත් දේවි යැයි කියලා, තවමත් බලාගෙන සිටිනවා ද? පිංවත අළුත් අවුරුද්ද තුළින් සතුට බලාපොරොත්තු වෙන්න එපා. උදාවෙන නව වසරක තිබෙන්නේ, දිනෙන් දින ගෙවීයන දින 365 ක් විතරක්මයි. පිංවත උදාවුණ නව වසරේ ඔබ තුළිනුයි, ඔබ සතුට…
විදර්ශනාවෙන් මතුවන පුණ්‍ය ශක්තිය.
පිංවත ලබන්නා වූ පුණ්‍යවන්ත 2024 නව වසර ගැන භික්ෂුව මුකුත්ම සටහන් තබන්න යන්නේ නැහැ. අපේම අකුසල් සංස්කාරයෝ නව වසර ගැන සටහන් තබන්න, කිසිම යහපත් ධර්මයක් ඉතිරි කරලත් නැහැ. සියළු යහපත් ධර්මයෝ මලානික වූ සමාජයක, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ උත්සවත්ශ්‍රියෙන් පිපිරී යන රතිඤ්ඤා හඬ සහ නගරයේ සංවිධානය වෙන්නා වූ තරු පන්තියේ කාමච්ඡන්දයන්ගේ ආශ්වාදයන් සිහිපත් වෙත්දි, අපේ…
සිව්පසය ලබාදී ජිවිතය ස්වභාව ධර්මයට සමීපකොට ගන්න.
පිංවත අපි හැමෝටම සාංසාරික පුරුදු තිබෙනවා. මේ සාංසාරික පුරුදු කලඑළි බහින්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින්. යම් පිංවත් දරුවෙක් ළමා වයසේදිම අසාමාන්‍ය ලෙස කේන්ති ගන්නවා නම්, එම දරුවා පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදි කේන්තිය හොඳින් පුහුණුකළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා තුළ අසාමාන්‍ය ලෙස රාග සිත් ඇතිවෙනවා නම්, එම දරුවා පෙර ජීවිතයේදි කාමයේ වරදවා හැසිරීම තදින්…
කොතරම් පින්කම් සිදු කළත් බිඳ වැටෙන බලාපොරොත්තු.
පිංවත ධර්මය සඟවන්න බැහැ. ධර්මය විවෘතව බබලනවා. අවිද්‍යාව හේතුවෙන් කාම, රූපී, අරූපී භවාත්රයේ යම් සත්වයෙක් ජීවත් වෙනවා නම්, එම සෑම සත්වයෙක්ම ධර්මානුකූල ඵලයක්. අවිද්‍යා පච්චයා සංඛාරා කියන ධර්මතාවයෙන් උපන් ධර්මයක්. පිංවත ධර්මය තුළමයි ධර්මයේ නිරෝධයත් තිබෙන්නේ. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ. ගැඹුරු දහමක නොගැඹුරු අරුත, ධර්මයේ ස්වාක්ඛාත ගුණයට නෑදෑකම් කියත්දි, තවමත් අපි ධර්මාවබෝධය උදෙසා කටු සටහන්…
අසීමිත තෘෂ්ණාවෙන් තබන පියවර.
පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ මුල අවිද්‍යාව වුණත්, එම අවිද්‍යා මුල පෝෂණය කරන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත තෘෂ්ණාවේ සශ්‍රීකම පෝෂක ධර්මයන් වෙන්නේ, අපි විසින්ම ඇතිකොට ගන්නා ඇලීම් සහ ගැටීම්මයි. පිංවත අවිද්‍යාවත්, තෘෂ්ණාවත් වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. මේ දෙක සන්ධානගත වෙලයි තිබෙන්නේ. පිංවත තෘෂ්ණාවේ ඕජාව දුර්වල වෙනකොට අවිද්‍යාවේ මුල දිරා යනවා. තෘෂ්ණාව නැති තැන අවිද්‍යාවට පවතින්න බැහැ….
ගිහි කළ ගණිකාවක්ව සිටි විමලා මහරහත් තෙරණීන් වහන්සේ.
අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ, විසාලා මහ නුවර එක් ගණිකාවකට දුවක් සිටියා ය. එම දුවගේ නම “විමලා” යි. ඇය තරුණ වයසට පැමිණි පසු අම්මා මෙන්ම ගණිකාවක් විය. විවිධ පිරිමින් පොළඹවා ගෙන සංසර්ගයේ හැසිරෙන ඇය, එයින් ලැබෙන මුදලින් ජීවත් විය. එක් දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇය ජීවත් වන වීථියේ පිණ්ඩපාතයේ වැඩම කළහ….