Article
බුදුරජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය.
අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්ද කියලා පැහැදිලි කිරීමක් කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්ව උම්මත්තකයෙක්, මිනීමරුවෙක්, සියදිවිනසාගන්නෙක්, යහපත් මනුෂ්යයෙක් කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න. රූපයට…
බුදුරජුන්ගෙන් පාර නෑසූ අවසනාවන්තිය.
අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්ද කියලා පැහැදිලි කිරීමක් කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්ව උම්මත්තකයෙක්, මිනීමරුවෙක්, සියදිවිනසාගන්නෙක්, යහපත් මනුෂ්යයෙක් කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න. රූපයට…
බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත්?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්කකොට පමණක්මයි. මේ සා අසිරිමත් රැකවරණයක් වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක් උදෙසා, බිරිඳක්, ස්වාමිපුරුෂයෙක්, තනතුරක්,…
බුදුරජාණන් වහන්සේ ලොවට පහල වීමත් සමග පහල වන අනුත්තරීය ධර්ම.
අප ජීවත් වන ලෝකයේ අපේ සිත ඇදෙන බැඳෙන විවිධ කරුණු කාරණා පවතිනවා. ඒ වෙනුවෙන් අපි විවිධ ක්රියාකාරකම් පවත්වනවා. ඒවා පිළිබඳ හොඳින් කරුණු විග්රහ කරලා බැලුවොත් ඒ බොහෝ ක්රියාකාරකම් අපේ මෙලොව තාවකාලික සුවපහසුව හෝ තාවකාලික වින්දනය සඳහා හේතු වෙනවා. බරතලම කාරණය වන්නේ මෙවැනි ක්රියාකාරකම් නිසා අපේ ඊළඟ භවය බොහෝ විට සසර ගමන දිගුකරවීමටත්, එපමණක් නොව මෙලොවත්…
බුද්ධානුස්සති භාවනාව වැඩීමේ අනුහස්.
අවබෝධ නොවී පැවති දහම් කරුණු අවබෝධ වන්නට වෙයි. රාග, ද්වේශ, මෝහාදී ක්ලේශ ධර්ම තුනී වී ටිකෙන් ටික පහව යයි. සෝවන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් ඵලයන්ට පමුණුවයි. සියළු ක්ලේශ සන්සිදී විද්යාව පහළ වී යථා භූත දර්ශනය පහළ වෙයි. දිව්ය මනුෂ්ය සුගති ලෝක සැප ලැබීමට හේතු වේ. සතර අපායට පත් නොවේ. නිතර සෝමනස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම….
බුද්ධ ශාසන ලක්ෂ ගණනක් ඔබට අතහැරුණු හේතුව.
උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක් දෝතින් දරාගෙන සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. භික්ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්ෂුවට ආදරය කරපු සමාජය, භික්ෂුවට කමටහනක් වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට…
බලාගෙනයි! දුකට පාර කියන ඒජන්තවරු එමටයී.
සිය මංගල උත්සවයේ හැඩවෙන්න මනාල යුවළක් ගන්නා වෙහෙස…? අපි ඉකුත් සටහනේ කථාකළා. දැන් ඔබට තේරෙනවාද ඔබ මේ ලක්ෂ ගණන් වියදම් කරලා හැඩ බලන්නේ, සතුටුවෙන්නේ නිරතුරුවම මැරෙමින් උපදින මළකඳක් හැඩ වැඩ කරලාය කියන කාරණය. සම්මුතිය තුළ මේ අර්ථය වෙනස් වෙනවා. නමුත් ධර්මයට අනුව මීට වඩා මෙතන අර්ථයක් නැහැ. ඔබම මේ අර්ථය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ…
බත් හැළිය ඉදෙන්නත් ළඟයි… ඉක්මණට සමඟි වෙන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවාහ ජීවිත ගතකරන අඹුසැමියන්ට. බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා කියන්නේ ගෙදර නෝනා සහ මහත්මයා අතර තියෙන ප්රශ්න පිට අයට කියන්න එපාය කියන කාරණයයි. අපි ජීවත් වන සමාජය තුළ දික්කසාද, අඹුසැමි සමගිය බිඳ වැටීම, විනෝදාංශයක් බවට…
බක්කුල මහරහතන් වහන්සේ.
තෙරුවන් සරණයි …! අමිතෝදන ශාක්ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක් භික්ෂූන් වහන්සේ සියයක් සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක් විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම උන්වහන්සේට ප්රශ්නයක් විය. එහිදී නැගෙන පැවසුවේ රෝහිණී කුමාරියට දද රෝගයක් හටගෙන ඇති නිසා ඇය නිවසින් පිටතට…
පොඩි කමට කළත් “පව” පොඩි නැත පුතුනේ.
වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවෙක් භික්ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ මම මෛත්රී භාවනාව, බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනවා. මට අනිත්ය භාවනාව ගැන කියල දෙන්න’ කියලා. ඒ වෙලාවේ භික්ෂුව එම දරුවාගෙන් ඇසුවේ ‘ඔබ පැවිදිවීමේ අදහසක් තිබෙනවාද..?’ කියල. එවැනි අදහසක් නොමැති බව ප්රකාශ කළ නිසා භික්ෂුව එම දරුවාට මතක් කළේ ‘ඔබ අනිත්ය සංඥාව වඩන්න යන්න එපා. එය ඔබේ…