Article
බුදු රජාණන් වහන්සේගේ සර්වඥතාඥානය.
පටිසම්භිදාමග්ගයේ සෝළස පඤ්ඤානිද්දේසයේ තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය මෙසේ විස්තර කර ඇත්තේ ය. “නත්ථි තස්ස භගවතෝ අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති” යං කිඤ්චි නෙය්යං නාම අත්ථි, තං සබ්බං ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො…
බුද්ධෝත්පත්ති කාලයක විකෘති මෙසේ නම් අබුද්ධෝත්පත්ති කාල කෙසේ වෙයි ද?
උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීමේ මූලිකම අදියර වන නිවැරැදි කල්යාණමිත්ර ආශ්රය, උතුම් සද්ධර්ම ශ්රවණය, ශ්රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළින් එම වීර්යවන්ත පින්වතා, පින්වතිය, තමා තුළින් තමා දකිනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ සැබෑම අර්ථය, උතුම් චතුරාර්ය සත්ය ධර්මයන් ලෝකයාට දේශනා කිරීමය කියලා. මේ උතුම් චතුරාර්ය සත්ය ධර්මයන්, දැක්ම සහ අවබෝධය…
පූර්වාදර්ශයන් ගන්න, අනුකරණයට නොයන්න.
ගිහි ජීවිතයේදී මා තුළ සැඟව වැඩී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප්රශ්න මතු කළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව්ර භාවය මයි, මාව සක්කායදිට්ඨියේ නිරෝධය දෙසට යොමු කළේ. මට මතකයි මා රාජකාරි සිදු කළ ආයතනයක ප්රධානියා, මට කියනවා “ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ…
ප්රශ්නය බරපතල වුණත් හේතුඵල ගැලපීමේ දී මතුවන දේ සුන්දරයි.
ඇසට දකින්න ප්රිය කරන, කනට අසන්නට ප්රිය කරන, මනසින් විඳින්න ප්රිය කරන, මොන තරම් සුන්දර දේවල් ලෝකයේ තිබෙනවාද…? සමහරක් පින්වත් මනුෂ්යයෝ මොන තරම්, සුන්දර සැපයක් අත්විඳිනව..? අපි අත්විඳින හැම සැපයක් පසුපස ම, සැඟවුණ සුන්දර ධර්මයේ අර්ථයක් තිබෙනවා. අපි පින කියලා කියන්නේ එම සුන්දර ධර්මයේ අර්ථයට. පින අනිත්ය වූ සංස්කාරයක් වුණත්, පින විපාක දෙන කොට, පින…
පළමුවන තථාගත බලය.
බුදු රජාණන් වහන්සේගේ දශබල ඥාන. ‘දස ඛෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති’ මෙසේ මහාසීහනාද සුත්රයෙහි වදාරා ඇති පරිදි තථාගතයන් වහන්සේ හට සෙස්සන්ට නැති ඥාන බල දශයක් ඇත්තේ ය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණි සිටින සේක. ක්ෂත්රිය පිරිස ය, බ්රාහ්මණ…
පස්වන තථාගත බලය.
(සත්ත්වයන්ගේ නානාධිමුක්තිකත්ව දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.’ අධිමුක්ති යනු අදහස ය. එය සත්ත්වයන් තුළ පවත්නා, තෙරුම් ගැනීමට දුෂ්කර වු අනුශය ධාතුවකි. සමහර විට ඒ ඒ පුද්ගලයෝම…
පරමාර්ථ ප්රඥප්ති භේදය.
චතුරාර්ය්ය සත්යය ධර්මය යනු පරමාර්ථ ධර්ම කොටස් සතරක් බව යට කියන ලදි. පරමාර්ථ ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්ය්ය සත්යය පහසුවෙන් තේරුම් ගැනීමට පරමාර්ථය පළමු කොට දැන සිටිය යුතුය. එබැවින් පරමාර්ථ ධර්ම තත්ත්වය ද දක්වනු ලැබේ. ලෝකයෙහි සත්ය වශයෙන් නැතිව, අන්ය වස්තූන්ගේ ක්රියා – පිහිටි ආකාරාදිය නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේ…
පංචඋපාදනස්කන්ධ ධර්මයේ සරලම අර්ථය.
අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව ‘උපාදාන පච්චයා භවෝ ‘ කියන ධර්මතාව තුළ සකස්වුණා වූ සෑම චුති චිත්තයක්ම, සෑම ප්රතිසන්ධි චිත්තයක්ම අනිත්ය වී ගියා. වෙනස් වී ගියා. විකෘති වී ගියා. පිංවත් ඔබ දෑස් පියාගෙන අතීතයේ සත්ත්වයෙක් ලෙස ඔබ තුළ සකස් වූ සෑම චුති චිත්තයක්ම, සෑම ප්රතිසන්ධි චිත්තයක්ම වෙනස්වී ගිය හැටි නුවණින් දකින්න. සංස්කාරයන් අනිත්යභාවයට පත්වෙන වේගයෙන්ම…
පංච උපාදානස්කන්ධ මාරයා.
තමන් තුළ ඇතිවන පංච උපාදානස්කන්ධ මාරයා සහ බාහිර පංච උපාදානස්කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්රහාණය කළ යුතු ආශ්රවයන් ප්රහාණය කිරීම සඳහා, ඉන්ද්රිය සංවරය, වීර්යය, ප්රත්යවේක්ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක් උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ,…
නවවන තථාගත බලය.
(සත්ත්වයනගේ ච්යුති උත්පත්ති දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්තමානුසකෙන සත්තේ පස්සති චවමානෙ උපපජ්ජමානේ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ යථාකම්මුපගේ සත්තෙ පජානිති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙත සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිචිඡාදිට්ඨීකා මිච්ඡාදිට්ඨීකම්ම සමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගිතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන…