Article
අවිද්යාව යම් තැනක ද, එතැන තෘෂ්ණාව ය.
පින්වත, විමුක්තියේ නාමයෙන් සත්ත්ව යාග, ගිනි යාග, යුදමය යාග, දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී යාග සිදු කරන ලෝකයක, තුනෙන් දෙකේ බලයක් යැයි කියන්නේ විමුක්තියක් යැයි දකින ලෝකයක, ධර්මානුකූලව සැබෑ විමුක්තිය යැයි කියන්නේ, සියලු ලෝක ධර්මයන්ගෙන් නිදහස් වූ ධර්මතාවයක්. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අට, සම්මා ඥාන තුළින් අටෙන් එකට පෙරා ලබන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ…
තෘෂ්ණාවේ උපාදානයෝ හඹාගෙන දුවන ලෝකයේ ඔබ නවතින්න.
පින්වත, තවත් ලස්සන දවසකට හිරු උදා වෙලා. කැලෑ පරිසරයේ කුරුල්ලෝ තරගයට සින්දු කියනවා. පින්වත, ගොරහැඩි සංගීතය, ගොරහැඩි කටහඬවල්, අරුත් සුන් ගී පද කුරුළු සංගීතය තුළ නැහැ. පරිසරයේ ස්වාභාවික රිද්මයට තාලය අල්ලමින් ඒගොල්ලෝ සින්දු කියනවා. කුරුල්ලන්ගේ සින්දු ඇහෙද්දී, භික්ෂුවගේ ජීවිතයත් පරිසරයේ ම කොටසක් බවට පත් වෙලා. උදෑසන හිරු අවදි වෙන පරිසරයේ රිද්මයට, ස්වභාව ධර්මය ළයාන්විතව සින්දු…
කෙලෙස්වලින් නොගැඹුරු ලෝකය සරලයි.
පින්වත, මේ දවස්වල පාතාලයේ මහ මොළකරුවන් සෙවීමේ මෙහෙයුම් ආරක්ෂක හමුදා විසින් සිදු කරනවා නේද? පින්වත, ඔබලා මොන මෙහෙයුම් සිදු කළත්, පාතාලයේ මහ මොළකරුවා නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ. අපිව දුකට පත් කරන, අපිව වධයට පත් කරන, අපගේ සැපය මංකොල්ල කන සැබෑ පාතාලය මෙහෙය වන මහ මොළකරුවා වෙන කවුරුවත් නොව, සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි දකිනා…
විශ්වාසය හොරු අරගෙන යන සංස්කාර ලෝකය.
පින්වත, පාතාලය මේ දවස්වල මිනී මරනවා ගොඩාක් වැඩියි නේද? පින්වත, කාට හරි තියන වෙඩි පහරක් ඇවිත් වදීවි කියලා, මේ දවස්වල ඔබත් බියෙන් ද පසු වන්නේ? පින්වත, මිනී මැරීම අයිති වන්නේ මිච්ඡා කම්මන්තයන්ට. පින්වත, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචාවෝ සක්රීය වුණ තැන, උපදින්නේ මිච්ඡා කම්මන්තයි. පින්වත, මිච්ඡා කම්මන්තයන්ගේ විරුද්ධ අර්ථය සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන්, සම්මා…
ඇලෙන, ගැටෙන ලෝකය ගලවා දමන්න.
පින්වත, පරිසරයේ තෙතමනය, අව්කාෂ්ටකයෙන් වියළී ගිය උණුසුම් පෙබරවාරියේ ආදරය ගැන කතා කරනවා හුඟාක් වැඩියි. පින්වත, වියළි කාෂ්ටක පරිසරය ආදරයට වඩා කැමැත්ත දක්වන්නේ රාගයට සහ ද්වේශයටයි. පින්වත, පරිසරයේ කාෂ්ටක වියළිභාවය යැයි කියන්නේ සතර මහා ධාතුවේ කුපිතභාවයක්. පරිසරයේ ආපෝ ධාතුව විපක්ෂයට දමලා, මේ දවස්වල තේජෝ ධාතුව රජ වෙලා. පින්වත, ආපෝ ධාතුව ගංවතුරෙන් ජනතාවට පහර දෙද්දී, තේජෝ ධාතුව…
පුනරුත්පත්තිය සිදුවන හැටි.
සිත ය, කය ය කියා සත්ත්වයකුගේ කොටස් දෙකකි. එයින් සිත, කය ඇසුරු කොට කයෙහි පිහිටා පවත්නකි. කය, සිත නිසා සිතට අනුව පවත්නකි. ඒ දෙකින් සිත යම් කිසි වස්තුවක් නොව ක්රියාවකි. එබැවින් සෑම සිතක් ම ඇසිපිය හෙලන්නට ගතවන කාලය පමණ වත් නො පැවතී උපන් සැටියේ ම බිඳෙන්නේ ය. බිඳීමය යි කියනුයේ එහි නැති වී යාමට ය….
ඔබ ඔබට කළ්යාණ මිත්රයෙක් වන්න.
පින්වත, මිථ්යා දෘෂ්ටික පෙරහැරේ කසකරුවන්ට තමයි නිර්ආගමිකභාවය යැයි කියන්නේ. මේ අයගේ මිච්ඡා දැක්ම තමයි මැරුණාට පස්සේ, සියල්ල ඉවරයි කියන දෘෂ්ටිය. මෙම පින්වතුන් කර්මය සහ කර්මඵල විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දානයේ, සීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය, සතර අපායක් හා සුගතියක් තිබෙනවාය කියන විශ්වාසය, මෙම අයට නැහැ. එම නිසා ම, ඇත්තයි, බොරුවයි අතර තිබෙන කුසලයේ සහ…
සීලය ඔබේ පරම ආරක්ෂකයා ය.
පින්වත, උතුම් සම්මා දිට්ඨිය හඳුනන මනුෂ්ය ජීවිතයක් කියන්නේ, මොනතරම් නම් වටිනා දෙයක් ද? එවන් මනුෂ්ය ජීවිතයකට පුළුවන් පටිච්චසමුප්පන්නව දෙවියෙක්, බ්රහ්මයෙක් වන්න. ඒ වගේමයි, සම්මා දිට්ඨිය දන්න මනුෂ්යයෙකුට පුළුවන් උතුම් අරිහත්ඵල අවබෝධය සාක්ෂාත් කොට ගන්න. පින්වත, මනුෂ්ය අපි මොනතරම් නම් පුණ්යවන්ත ද? පින්වත, මෙවන් පුණ්යවන්ත මනුෂ්ය ජීවිතයකට සිය දිවි නසා ගන්න සිතුවිල්ලක් ඇති වුණොත්, එය මොනතරම්…
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පිළිපැදිය යුතු අන්දම.
සසර දුකින් මිදී නිවනට පැමිණීම වනාහි පස්කම් සුව විඳිමින් ම පහසුවෙන් සිදු කළ හැකියක් නොව, මහෝත්සාහයෙන් දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදුකර ගත යුත්තකි. නිවන් ලබනු කැමතියන්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්රතිපත්තියක් ඇත්තේ ය. එහි කරුණු අටක් ඇත්තේ ය. එ බැවින් ඒ ප්රතිපත්ති ක්රමයට ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක්…
මනුෂ්යත්වය මහ පොළොව මත රෝපණය කරන්න.
පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා ඇසට බැඳිලා නැහැ. උන්වහන්සේලා ඇස නිසා සකස් වන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට බැඳිලා නැහැ. ඒ නිසා ම, උන්වහන්සේලා ඇස හේතුවෙන් සකස් වන දුකෙන් නිදහස්වයි වැඩ සිටින්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා කන, නාසය, දිව, ශරීරය, මනසට බැඳිලා නැහැ. උන්වහන්සේලා සළායතනයෝ හේතුවෙන් සකස් වන දුකෙන් නිදහස්වයි වැඩ සිටින්නේ. පින්වත, ජාති, ජරා,…