Chamela Aluthgedara

Software Engineer

අද ගිලනුන් වන පිරිස් වැඩියි. ඒ අයගෙනුත් සුව කළ නොහැකි දරුණු පිළිකා රෝගීන් වගේම වෙනත් රෝගීන් බොහෝයි. මෙහෙම වෙන්නෙ ඇයි ?

කෙනෙකුට නීරෝගීභාවය ලැබෙනවා කියන්නේ ඉතාම වාසනා ගුණයක්. එහෙත් නිරෝගී මදයෙනුත් මත්වන්නට සුදුසු නොවේ. ඒ මක්නිසාද යත් ඕනෑම අවස්ථාවක මේ ජීවිතය වෙනස් වන්නට පුළුවන් නිසයි. ගරු ස්වාමීන් වහන්ස…, අද ගිලනුන් වන පිරිස් වැඩියි. ඒ අයගෙනුත් සුව කළ නොහැකි දරුණු පිළිකා රෝගීන් වගේම වෙනත් රෝගීන් බොහෝයි. මෙහෙම වෙන්නෙ ඇයි…? සීලය දිවිහිමියෙන් රකින, අනෙක් අය ගැන හිතන, නිතර…

Read More

අතීත, අනාගත හා වර්ථමාන රූපයන්ගේ අනිත්‍යතාවය නුවණින් දකිමු.

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. වයස අවුරුදු දහඅටක්‌, දහනමයක්‌ වයසැති තරුණයකුගේ, තරුණියකගේ…

Read More

අතීත ශක්‌තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න.

අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක්‌ කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්‍යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්‍රි ධ්‍යාන ලබා මනුෂ්‍යයින් දෙවියන් බ්‍රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ. අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක්‌ ඔබ. මේවා මෙනෙහි කරමින් ආත්ම…

Read More

අතීත ශක්තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න..

භාවනාවට පෙර. අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක්‌ කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්‍යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්‍රි ධ්‍යාන ලබා මනුෂ්‍යයින් දෙවියන් බ්‍රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ. අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක්‌ ඔබ. මේවා මෙනෙහි…

Read More

අතීත විඳීම්වල අනිත්‍යභාවය නුවණින් දකිමින් වර්ථමානයේ විඳීම්වලට තෘෂ්ණාවෙන් නොබැඳීම.

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්‌දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්‌කරගන්නට ඇතිද? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට,…

Read More

අතීත භව ගමනේ කැඩපතක් ඔබ ඉදිරියේ ඇත.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිව තිබෙන කෝටු කැබලි එක ගොඩක්‌ ගසලා ඒ සෑම කෝටු කැබැල්ලක්‌ම ඔබේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. දැන් මේ කෝටු කැබැල්ල, කෝටු කැබැල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ අම්මාගේ අම්මා, වශයෙන් ඔබේ පරපුර දියනොවී තිබියදීම කොටු කැබලි ප්‍රමාණය ඉවර වෙනවා කියලා. මෙසේ මැරෙමින් ඉපදෙමින් පැමිණි ගමනේදී…

Read More

අතීත අකුසල් විපාක දෙද් දී, ධර්මයට අනුවම සිතන්න.

පිංවත් ඔබ ඇත්තටම ලෝකයට ආදරය කරනවාද, එසේත් නැතිනම් ද්වේශකරනවාද. පිංවත් ඔබ සතුටින් පිළිතුරුදේවි, ඔබ ලෝකයට ආදරය කරනවාය කියලා. නමුත් ඒ සතුට, සැපය පිණිස හේතුවෙන සතුටක් නම් නොවේ, මෙය සටහන් තබන භික්ෂුව, ගිහි ජීවිතයේදී ලෝකයට ගොඩාක් ආදරය කළා. ලෝකය මමය කියලා දැක්කා, ලෝකය මගේය කියලා දැක්කා. ලෝකය තුළ මම සිටිනවාය කියලා දැක්කා. ලෝකය මොනතරම් මගේ කොටගෙන,…

Read More

අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය.!

(දඹරන් දෙවියා) භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි…

Read More

අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය.

භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි පාවිච්චි කරන්නේ…

Read More

අකුසල් නිසා විකෘති වන සමාජ ධර්මතාවයන්…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක් තිබෙනවාය කියලා. රූපයේ ආශ්වාදය කියලා කියන්නේ සුන්දර නවයොවුන් තාරුණ්‍යයට. ඒ නවයොවුන් තාරුණ්‍යයේ රිද්මයට, ලාලිත්‍යයට, ආලෝකමත් සමට, මෙලෙක් මසට, කොටින්ම කඩවසම් මායාකාරී පෙනුමට. මේ සියල්ල අයිති රූපයේ ආශ්වාදයට. මෙය සටහන් තබන භික්ෂුව ඉදිරියටත්, රූපයේ ආශ්වාදයෙන් මොනවාට තිරිහන් වූ සුන්දර තරුණ, තරුණියන් එනවා. භික්ෂුව ඒ යෞවනයේ සුන්දරත්වය තුළින් දකින්නේ ධර්මයක්….

Read More