Chamela Aluthgedara

Software Engineer

විනාශයේ කොටස්කරුවන් හඳුනා ගන්න.

පිංවත් ඔබ ජීවත්වෙන සමාජයේ, කුසලයට සහ අකුසලයට අදාළව දිගහැරෙන හේතුඵල ධර්මයන්, ධර්මානුකූලව, නුවණින් නොදැකීම නිසාම, අසිහියෙන් හම්බුකරනවා. අසිහියෙන් බොරු කියනවා. අසිහියෙන් තමන් උපන් රට, ජාතිය, ආගම, පාවා දෙනවා, අසිහියෙන් අනාගත බලය උදෙසා සිහින මාලිගා ඉදිකොට ගන්නවා. සමාජය තුළ ජීවත්වෙන පාසල් දැරියන්ව, තරුණියන්ව, වැඩිහිටි කාන්තාවන්ව අසිහියෙන්ම කාමච්ඡුන්දයන් දෙසට යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාජයේ සදාචාරාත්මක…

Read More

ලස්සන වෙසක් සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්ම දකින්න.

පාසල් දරුවෙක්‌ භික්‌ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. ඕපපාතික සත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්‌ඨියේ ලක්‌ෂණයක්‌ වෙන්නෙ ඇයි කියලා. පින්වත් ඔබ ඕපපාතිකව සත්වයන් උපදිනවා කියලා විශ්වාස නොකරනවානම් ඔබ දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ඉන්නවාය කියල විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් කෙරෙහි විශ්වාසය නැති නිසාම ඔබටත් දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ විය හැකිය යන විශ්වාසය නැතිව යනවා. ඒ නිසාම ඔබ කුසලයට පෙළඹෙන්නේ නැහැ. ඕපපාතිකව උපදින…

Read More

පායාසි නිරය.

එක්තරා භික්ෂුවක් උතුම් සමාධිය තුළින් පායාස නිරය අරමුණු කොට බලනවා. භික්ෂුවට දර්ශනය වෙන්නේ,පායාස නිරයේ සිටින නිරි සතුන් ඇටසැකිල්ලක් ලෙසයි. එලෙසයි පායාස නිරයේ පහළ වෙලා තිබෙන්නේ. ශරීරයේ මස නැහැ. මනුෂ්‍ය ජීවිතයේ දී තම ශරීරයේ අඟපසඟ, මස නිත්‍ය වූ සැපයක්, සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසා ම, තම අඟපසඟ ලෝකයාගේ කාමාස්වාදය උදෙසා යෙදවීම නිසා ම ශරීරයේ හැඩය, වර්ණය,…

Read More

නිරයේ සිටින යමපල්ලන් කියන්නේ කවුරුන් ද?

යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ, වර්ණය, බලය වැඩි නිරිසතුන් පිරිසක් ම යි. යමපල්ලන් නිරයේ උපත ලබන්නේ අතීත බලවත් අකුසල විපාකයන් නිසා. පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ: දුප්පත් කම්කරු මහත්මයෙකුත්, රටේ පාලක පිංවතෙකුත් සිහියට නඟාගන්නකෝ. දෙදෙනා ම මනුෂ්‍යයෝ, නමුත් දෙදෙනාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය වෙනස්. සිරගෙදර අලුගෝසු මහත්මයෙක්, මරණ දඬුවමට නියම වූ සිරකරුවන් සිහියට නඟාගන්නකෝ….

Read More

නික්ලේෂී වෙසක් අසිරියේ සතුට ඔබෙන් සහ මගෙන් උදුරා ගත්තේ කවුද?

සුන්දර සාමකාමී වෙසක් මාසයේ පින්වත් ඔබ හැමෝම කථා කරන්නේ ශීල ව්‍යාපාරයන් ගැන. භක්ති ගීත, තොරණ, දන්සල්, වෙසක් සැරසිලි ගැන. නමුත් මෙවර උදාවුණ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී අපි හැමෝගෙන් ම මේ උතුම් දේවල් උදුරාගෙන තිබෙනවා. කවුද මේ නික්ලේෂී වෙසක් අසිරියේ සතුට ඔබෙන් සහ මගෙන් උදුරා ගත්තේ? දෙවියෙක්ද? යක්ෂයෙක්ද? බ්‍රහ්මයෙක්ද? එසේත් නැත්නම් අපිම පටිච්චසමුප්පන්නව සිදු කළ…

Read More

දුක් වේදනාව පිසදා ගන්නට…

ප්‍රශ්නය : – යමෙක් තමාට චෝදනාවක් කරන විටදී, තමාට දොස් කියන විටදී, අපහාස කරන විටදී, ඉබේ හට ගන්නා දුක් වේදනාව පිසදා ගන්නට අමාරු ස්වභාවයක් ඇති වෙනවා. එයින් මිදීමට බොහෝ වේලාවක් ගත වෙනවා. ඉන් මිදෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස…? පිළිතුර : – ඒක මිදෙන්න නම් දරුවෝ තමන් කවදා හරි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න ඕනේ. ධර්මය කෙරෙහි…

Read More

තොරණින් එහා වෙසක් අදහසක්.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More

ගෞරවණීය ස්වාමීන් වහන්ස, අනිකුත් ආගමිකයන්ට සුගතිගාමී වීමට ඉඩක් නැද්ද?

නෑ, අනිවාර්යයෙන් ම තියෙනවා. දිව්‍යතලවල මිථ්‍යාදෘෂ්ටික, සම්‍යක්දෘෂ්ටික දෙවිවරු කියලා කොට්ඨාශ 2ක් ඉන්නවා. දැන් මිථ්‍යාදෘෂ්ටික කියන්නේ වැරදි වචනයක් නෙවෙයි. මිථ්‍යාදෘෂ්ටික කිව්වහම සමහරු ඒක වැරදි හැටියට තේරුම් ගන්නවා, අපි කෙනෙකුට චෝදනාවක් කරනවා කියලා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? 1. තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව 2. කර්මය, කර්මඵල කෙරෙහි විශ්වාසය 3. මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපදිනවාය කියන විශ්වාසය 4. සිල්…

Read More

කටු ඉඹුල.

පිංවතුන්ලා කියනවානේ, නිරයට වැටුණහම කටුඉඹුලේ නග්ගනවා ය කියලා. නිරයේ තිබෙන්නේ එක කටුඉඹුලක් නො වේ. නිරිසතුන් කෝටිගණනින් අකුසලයේ දඬුවම් ලබන නිරයට එක කටුඉඹුලකින් කුමක් කරන්න ද? මේ කටුඉඹුල කියන්නේ, අපේ රටේ සිරගෙදර තිබෙන කෘත්‍රිමව හදපු එල්ලුම් ගසක් වගේ ගසක් නො වේ. නිරයේ ඉඹුල් වනයේ ඇති ඉතාමත් උසට වැඩුණු ස්වාභාවික ශාක පද්ධතිය තමයි කටුඉඹුල් ගස් කියන්නේ. නිරයේ…

Read More

උතුම් සෝවාන් ඵලයට පත්වීම සදහා අත්‍යාවශ්‍ය භාවනාවක් ?

පින සහ පව මෙන්ම නොහඳුනන ලෝකය තුළ පිංවත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. පිංවත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත‍්‍රියේ ඵලයක්. එම නිසා පිංවත් ඔබ පිනෙන්මයි, ඔබේ ජීවිතය පෝෂණය කොටගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොරවලින් නොවේ. පිංවත් ඔබ අසිහියෙන් ඔබේ පිංවත්…

Read More