දීර්ඝායුෂ ලබන්න…
දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමැතියි, භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මෙහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා ‘‘අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා’’ කියලා. භික්ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප්රකාශ කළේ. එසේම වේවා මෑණියෝ කියලා. භික්ෂුව එහෙම ප්රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි…