රූපය ඉදිරියේ වහලෙක් නොවී, නිහඩ උපක්රමශීලී ගවේශකයෙක් වෙන්න.
පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්මවා ශරීරය ඉස්මතු කර පෙන්වන ඇඳුමක් ඇඳගෙන ප්රසිද්ධ ස්ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස් කරගෙන ආස්රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්ෂවෙන්න ඔබේ ඉන්ද්රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක් සලස්වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්රිය අසංවරභාවය…