සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 15.
මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්රවයන් ඇතිකර ගන්නවා. ඇති ආශ්රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්ෂක ක්රමවේදයක් උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක් පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්ෂිත උපක්රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන…