සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 07.
පිංවත් ඔබ ආහාරයක් නොලැබී යාම විදර්ශනා නුවණින් දකින්න දක්‍ෂවුණොත් ඒ ලබන විදර්ශනා නුවණ නිසාම කුසගින්න ඔබෙන් පලා යනවා. භික්‍ෂුව දිනක් උදේ පිණ්‌ඩපාතයට අදාළ නිවසට වඩිනවිට දැඩි සුළඟක් සමග ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුනා. ටික දුරක් වඩිනවිට කුඩය ඔසවාගෙන යන්න බැරිතරමටම සුළඟ වැඩිවුණා. මුළු සිරුරත්, පාත්‍රයත් හොඳටම තෙතබරිත වෙලා. වැස්‌සේ අඩුවක් නැහැ. භික්‍ෂුව තීරණය කළා මෙහෙම තෙමිල…