හැම තැනකම ඔබ සොඳින් සිටිනු මැන.
නිවන් මග වඩන ඔබට මහා කැලයේ හුදෙකලාව සිටියද බියක්, තනිකමක්, තැතිගැනීමක්, දැනෙන්නෙ නැහැ. මන්ද, භික්‍ෂුව තමා තුල තමා සිටින බව නොදකින නිසා, බියවෙන්න තැතිගන්න සත්වයෙක් පුද්ගලයෙක් දකින්නේ නැහැ. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කරගන්න යන්නේ නැහැ. කැලයේ අතරමගදී ඔබට මනුෂ්‍යයෙක්, දඩයක්‌කරුවෙක්, සතෙක් මුණගැසුනද එය ඔබේ නොවන බැවින් ඔබ ඒ පුද්ගලයා හෝ සතාගේ හැසිරීම් ඉරියව් අතහරිනව. ඔබ…