තෘෂ්ණාවෙන් තෙත් නොවුණු සතිය ම ය.
එක පිංවතෙක් ධර්ම සාකච්ජාවක් අවස්‌ථාවෙදී දැඩිව ප්‍රකාශ කළා, බුදුරජාණන්වහන්සේ කියලා කෙනෙක් නැතිව, බුදුරජාණන්වහන්සේව අනිත්‍ය වශයෙන් දකින්නේ කොහොමද කියලා. මෙවැනි අන්තයන්ට ඔබ කොටුවෙන්න එපා. එම පිංවතා ප්‍රකාශ කරන ආකාරයට බුදුරජාණන්වහන්සේ කියලා කෙනෙක් නැතිනම්, හතලිස් පස් වසරක් මේ උතුම් සද්ධර්මය ලෝකයට බෙදලා දුන්නේ කව්ද? මේ ලෝක සත්වයාට උතුම් මහා කරුණා ගුණය බෙදාදුන්නේ කව්ද? එම නිසාමයි පිංවත් ඔබට…