වැඩි මුදලක් වියදම් නොකොට කළ හැකි මහ පින්කම් කිහිපයක්.

කුසල් දහම් දියුණු කරගන්නා අතරම ඉඩක් ලද විගස මේ පිංකම් ද සිදු කර ගනිත්වා. මේ පිං නිවන් පිණිසද හේතු වේවා යැයි ද ප්‍රාර්ථනා කරත්වා. 1) බුදු ගුණ මෙනෙහි කිරීම 2)දහම් ගුණ මෙනෙහි කිරීම 3)සඟ ගුණ මෙනෙහි කිරීම 4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම. 5)අට සිල් සමාදන් වී රැකීම 6)නිති පන්සිල් රැකීම 7)භාවනා කිරීම හා අනෙකුත්…

Read More

වර්ථමාන කුසල් තුලින්, අතීත අයෝමය කුසල් ශක්තිය මතු කරගන්න.

අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ පංචඋපාදානස්‌කන්ධය ගිනිගන්නා විට ගිනි රස්‌නය මත සිසිලස සෙවීම විහිළුවක්‌ වෙනවා. දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්‌වෙන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත් ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්‌මයි. පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට එනවිට ඔබ නිවැරැදිව ඔබේ ශාස්‌තෘන්…

Read More

වන්දනාවක සැඟවුණු රහස.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කරගත් ජීවිතයක්‌ ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ ඇතිකරගන්න කෙනෙක්‌ වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්‌ක කෙනෙක්‌. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්‌තිය සරණගිය කෙනෙක්‌. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක්‌ කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්‌තිය සරණගිය පිංවතා, පිංවතිය…

Read More

වන්දනාවක සැගවුණු රහස.

ලෞකික සැපයට මාර්ගයත් උතුම් ආර්‍යආෂ්ටාගික මාර්ගයමයී.

සැබෑ ක‍්‍රිස්තියානි භක්තිකයෙක්, කවදාකවත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයාගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන්, තමා තමාටම අවීචි මහා නිරයට ඇද දමන්නට අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ රස්තියාදුකාර සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතුවෙන ගිනි දැැල්ලක්මයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුත් විඳීම් සොයාගෙන ලෝකය හඹාගෙන යෑමේ නිදහස පිංවත්…

Read More

ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය.

එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා,…

Read More

ලෝකයේ ස්‌වභාවයෙන් ලෝකය තිබුණාදෙන්, පිංවත් ඔබ ලෝකය උපේක්‍ෂාවෙන් පිළිගන්න.

දැන් ඔබට සිතෙනවා, ඔබ සිතන්නට පටන් ගන්නවා, ඔබ මේ ලෝකයට පැමිණියේ අරමුණක්‌ උදෙසාමයි කියලා. ඔබට මේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණේ, ඔබට මේ නිවන් මාර්ගයට අදාළ ධර්මය ඇසෙන්නේ, හේතුවක්‌ නිසාමයි කියලා. කුසලයෙන් පරිපූර්ණ සිත විනිවිද දැකීමේ ශක්‌තිය ඇතිකොට දෙනවා. දැන් ඔබට සිතන්න පුළුවන්, ඔබ ලෝකයට පැමිණියේ කාරණා තුනක්‌ නිසාය කියලා. මේ කාරණා තුනම අපේ ජීවිතය තුළ සැඟවිලයි…

Read More

ලෝකය ගමන් කරන්නේ මනුශ්‍යයා තුල මෘර්ඝසංඥාව සකස් වෙන දිශාවටයී.

භික්ෂුව ඉහත සටහන් කළා වර්තමානයේ හෝ අනාගතයේ නැවත මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා පහළවීමට ඉඩකඩ හේතුඵල ධර්මයන්ට අනුව නැතිය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයේ අනිත්‍යයි කියන අර්ථයෙහි පිහිටලා ඉහත කාරණය නුවණින් හේතුඵල ධර්මයන්ට අනූව මෙනෙහි කරන්න දක්ෂවෙන්න ඕනේ. දැන් මේ පවතින්නේ ශාසනයේ අර්ථයන් ගිලිහෙමින් යන කාලය. ශාසනයේ අර්ථයන් ගිලිහි යන නිසාම මනුෂ්‍යයා…

Read More

ලෝකය අසාධාරණයක්මයී. ඔබට සාධාරණය ඔබ තුළමයී.

අජාසත්ත රජතුමා එක්‌තරා සඳ ඇති රාත්‍රියක තමන්ගේ ඇමැති මණ්‌ඩලය කැඳවල විමසීමක්‌ කරනවා මේ සඳපායාලා තිබෙන සුන්දර රාත්‍රියේ මට සුන්දර ධර්මයක්‌ ඇසීමට ඇත්නම් එය විශාල සහනයක්‌ කියලා. ඇමැතිවරුන් තම තමන් ගරු කරන ශාස්‌තෘවරුන්ගේ නම් කියනවා. එක ඇමැතිවරයෙක්‌ කියනවා නිඝන්ඨනාථපුත්ත අහවල් තැන වැඩ සිටිනවා අපි එතනට යමු කියළා. තව ඇමැතිවරයෙක්‌ කියනවා සංජය බෙල්ලට්‌ඨපුත්ත අහවල් තැන වැඩසිටිනවා අපි…

Read More

ලෝකය අසාධාරණයක්මයි ඔබට සාධාරණය ඔබ තුළමයී.