සප්තාර්‍ය්‍ය ධනය.

“සද්ධාධනං සීලධනං හිරිඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා මෙ සත්තමං ධනං යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා. අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං “සද්ධාධනය, සීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, සුතධනය, චාගධනය, පඤ්ඤාධනය යන මේ ධනයෝ යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ඇත්තාහු වෙත් නම් හේ දුප්පතෙක් නො වේය යි ද ඔහුගේ ජීවිතය හිස් එකක් නො වේ…

Read More

සප්ත භරියා සූත්‍රය.

සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්‍ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය. එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය…

Read More

සත්වයා භවයට ගාල් කිරීමේ මුල් පියවර – වේදනාව.

ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවීමෙන් ‘ඵස්‌සය’ (ස්‌පර්ශය) කියන ධර්මතාව සකස්‌ වුණා. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන ඵලය තමයි වේදනාව. ‘ඵස්‌ස පච්චයා වේදනා. ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධා’ ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා සකස්‌වෙන ඵලය තමයි, වේදනාව. නැතිනම් විඳීම කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සැප වේදනාව, දුක්‌ වේදනාව, උපේක්‍ෂාසහගත වේදනාව කියලා තුන් ආකාරයක වේදනාවක්‌. සැප, දුක්‌, උපේක්‍ෂා කියන විඳීම් තුනම…

Read More

සත් වන වියේ දී සෝවාන් ඵලයට පත් විශාඛා මහා උපාසිකාව.

බෞද්ධ ශාසනයේ ප්‍රධානතම දායිකාව ලෙස විශාඛා මහා උපාසිකාව හැඳින්විය හැකිය. අප වත්මන් කාන්තාවන්ට ඇය ආදර්ශයකි, ආභරණයකි. බුදුන් වහන්සේට ඉමහත් ගෞරව උපහාර දැක්වූ ඇය, අප තථාගත බුදුපියාණන් වහන්සේ ගේ දුක සැප නිතර සොයා බැලුවාය. විශාඛා මහා උපාසිකාවගේ චරිතාපදානය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමෙන් අපට සිදුවන යහපත ඉමහත්ය. ධනංජය සහ සුමනාදේවියගේ දියණිය ‘විශාඛා’ නම් වූවාය. ඇයගේ සීයාගේ තම…

Read More

සංස්කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයී, රුදුරුයී.

අතීත සංස්‌කාරයන් විපාකදී අවසන්වන වර්තමානයේදී, පිංවත් ඔබ අනාගතයට, අනිත්‍යවූ සංස්‌කාරයන් රැස්‌කොටගන්නවා. අතීත සංස්‌කාරයන් වර්තමානයේද විපාක දෙනකොට, අනාගතයට සංස්‌කාරයන් එකතුකොට ගන්නවා. රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්, හඳුනාගැනීම්, හොඳින් උපකාර කරනවා, අනාගත ලෝකය තීන්දුකරන සංස්‌කාරයන් රැස්‌කොටදෙන්නට. වර්තමානයේ ඔබේ ඇසට, කනට, නාසයට ඵස්‌සය වන සෑම රූපයක්‌ම අතීත සංස්‌කාරක ඵලයක්‌මයි. සුගතිය, දුගතිය, මහේශාක්‍යභාවය, අල්පේශාක්‍යභාවය, උගත්භාවය, නූගත්භාවය, ආයුෂ, වර්ණය, සැපය,…

Read More

සංස්කාරයෝ අනිත්‍යයයි.

රාත්‍රීය ගැන කතාකරන විට රාත්‍රීය ආලෝකවත් කරන පහන් ආලෝක 28 ක්‌ අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් භික්‍ෂුව වැඩසිටින කුටියට පෙනෙන නොපෙනෙන මානයේ පත්තුවෙනවා. මේ සුන්දර මොහොතේ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා දවසේ 24 පැයේම පහන් ආලෝක 28ක්‌ දල්වන අපි අතීතයේ වැඩසිටියාවු ලක්‍ෂ ගණනාවක්‌ වු බුදුරජාණන් වහන්සේලා උදෙසා පහන් ආලෝක දැල්වීමට ගියහොත් එය කෙසේනම් අවසන් කරන්නද..? සංසාරයක්‌ පුරාවට…

Read More

සංස්කාරයන්ට අනුව ජීවිතය නොදැක්කොත්… ?

පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව්…

Read More

සංස්කාරයන්ට අනුව ජිවිතය නොදැක්කොත්…?

පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව්…

Read More

සංස්කාර වලට ඊර්ෂ්‍යා නොකරන්න.

ඊර්ෂ්‍යාව කියන වචනය සටහන් තබනකොටම එහි තරමක පැටලිලි ස්‌වභාවයක්‌ තියෙනවා. ඒ පැටලැවිල්ල වගේමයි ඊර්ෂ්‍යාව කියන වචනයේ අර්ථය අපව භවගමනේදී පටලවන්නේ. මමය කියලා ගන්න දෘෂ්ටියේ දැඩිභාවය නිසාම, ලෝකයා අපව ඉක්‌මවා යනවාට අපි කැමති නැහැ. හැකියාවෙන්, දැනුමෙන්, රූපයෙන්, වත්පොහොසත්කම්වලින්, ගරුසත්කාරවලින්, එකිනෙකා පරයා යනකොට එතැන සකස්‌වෙන්නේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයයි. සංස්‌කාර කියන ධර්මතාවයේ අර්ථය නොවැටහෙන්න, නොවැටහෙන්න මනුෂ්‍යයා ඊර්ෂ්‍යාව දෙසටමයි…

Read More

සංවරය උදෙසා අට්ඨික සඤ්ඤාව

අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය. ඇටසැකිල්ලක් සිනාසුණා…. පෙර ලක්දිව මිහින්තලේ විසූ…

Read More