අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය.!

(දඹරන් දෙවියා) භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි…

Read More

අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය.

භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි පාවිච්චි කරන්නේ…

Read More

අකුසල් නිසා විකෘති වන සමාජ ධර්මතාවයන්…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක් තිබෙනවාය කියලා. රූපයේ ආශ්වාදය කියලා කියන්නේ සුන්දර නවයොවුන් තාරුණ්‍යයට. ඒ නවයොවුන් තාරුණ්‍යයේ රිද්මයට, ලාලිත්‍යයට, ආලෝකමත් සමට, මෙලෙක් මසට, කොටින්ම කඩවසම් මායාකාරී පෙනුමට. මේ සියල්ල අයිති රූපයේ ආශ්වාදයට. මෙය සටහන් තබන භික්ෂුව ඉදිරියටත්, රූපයේ ආශ්වාදයෙන් මොනවාට තිරිහන් වූ සුන්දර තරුණ, තරුණියන් එනවා. භික්ෂුව ඒ යෞවනයේ සුන්දරත්වය තුළින් දකින්නේ ධර්මයක්….

Read More

අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නො දෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චූලකර්ම විභංග සුත්‍රයේදී සුභ මානවකයාට බොහෝම ලස්‌සන ධර්මයක්‌ දේශනාකරනවා. සුභ මානවකයා මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතීය කියලා. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන එක ප්‍රශ්නයක්‌ තමයි භාග්‍යවතුන් වහන්ස( මේ ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයන් සමහරු දීර්ඝායුෂ ලබමින් ජීවත්වෙනවා. තවත් කෙනෙක්‌ හීන ආයුෂ සහිතව මිය පරලොව යනවා. ස්‌වාමිනී භාග්‍යවතුන් වහන්ස, මෙහෙම…

Read More

අකුසලය යටපත් කරන්න අමනුෂ්‍යයා අනිත්‍ය ලෙස දකින්න.

භික්‍ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක්‌ ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක්‌ යෑයි සිතා, දරුවෙක්‌ ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල…

Read More

අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න.

අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න… මීට වසරකට පමණ පෙරාතුව, භික්‍ෂුව මුණගැසීමට බොහොම කනස්සල්ලෙන් පැමිණි මහත්මයෙක්, භික්‍ෂුවට ප‍්‍රකාශ කළා, ස්වාමින් වහන්ස, අපි බලාපොරොත්තු නැති මොහෙතාක, මගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තාය කියලා. එම අවස්ථාවේ, භික්‍ෂුව එම මහත්මයාට ප‍්‍රකාශ කළේ, ඔබලා මේ මොහොතේ, දරුවෙක් බලාපොරොත්තු නොවුණාට, ඔබේ පීතෘත්වය, බිරිඳගේ මාතෘත්වය බලාපොරොත්තුවෙන්මයි. ඔය දරුවා පටිච්චසමුප්පන්නව ඔබේ බිරිඳගේ මවුකුසට…

Read More

අකමැති දේවල් දකින්න ලැබෙන්නේ අපේ අකුසල් නිසාමයී.

වර්තමාන සමාජයේ පිංවත් ඔබට අසන්නට දකින්නට ලැබෙන්නේ, ඔබ කැමති කරන දේවල් නොවේ. එයත් අපේ කර්ම විපාකයක්. කර්මයත්, කර්මඵලයත් කියන කාරණය අවබෝධයෙන් දකිනතාක්කල් පිංවත් ඔබට මේ පරස්පර හඳුනාගන්න බැහැ. අපි එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් යහපත් හෙටක බලාපොරොත්තුයි ඇති කරගන්නේ. නමුත් හැමදාම උදාවෙන දවස ඊයේට වඩා බියකරු දවසක්. මේ විකෘතිභාවය මනුෂ්‍යයා තුල ඇතිවන්නේ කාමච්ඡන්දයන් නිසාමයි. සිතේ ඇතිවෙන කාම…

Read More

“විශේෂ වූ දැනීම”

පිංවත් ඔබ පංච උපදානස්‌කන්ධ ධර්මයට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, මනසින් සිතුවිල්ලක්‌ සිතනවා. දැක්‌ක දෙයට, ඇසුන දෙයට, දැනුන දෙයට ඔබ ඇලෙනවා, ගැටෙනවා, උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුන, ගැටුන, උපේක්‍ෂා සහගත වෙච්ච දෙය ඔබ හඳුනා ගන්නවා. හඳුනාගත් දෙය ගැන ඔබ සිතනවා. සිතනදෙය ගැන ඔබ මොකක්‌ද කරන්නේ විශේෂ වූ දැනීමක්‌ ඇතිකර ගන්නවා. මෙතනදී විශේෂවූ දැනීම කියන්නේ…

Read More

“පිංවත් ඔබට සිතලා ඉවරයක් කරන්න බැරි නම් කරුණාකර සිතීම නවත්වන්න”

සැබෑ ක‍්‍රිස්තියානි භක්තිකයෙක්, කවදාකවත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයාගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන්, තමා තමාටම අවීචි මහා නිරයට ඇද දමන්නට අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ රස්තියාදුකාර සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතුවෙන ගිනි දැැල්ලක්මයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුත් විඳීම් සොයාගෙන ලෝකය හඹාගෙන යෑමේ නිදහස පිංවත්…

Read More

“දුකම සොයා යන දෙමාපියන්”

සම්මා දිට්ටියේ අර්ථයන් ගැන සිහිපත් කරමින් සිටින කොට භික්ෂුවට තම අම්මා තාත්තා සිහිපත් වුනා. දස මාසයක් කුසේ හොවා ගෙන හදලා ලේ ටික කිරි කරලා පොවලා ශිල්ප උගන්වලා සමාජ යුතුකම් වගකීම් කියලා දීලා දෙවියන් මනුෂ්‍යයින් වන්දනා කරන තැනට මාව ඔසවා තියලා ඒ දෙමාපියන් භව ගමනේ ඈතින් ඈතට යන්න ගියා. දුක තුරුල් කොට ගනිමින් භවයේ ඈතින් ඈතට…

Read More