අටුවා රසකතා – කසාවත පෙරෙවි කාන්තාව.

කාල දීඝවාපී විහාරයෙහි නාහිමියෝ එක්තරා තරුණ භික්ෂු නමකට උගන්වන්නට එකඟ වූයේ ඔහු ගමෙහි නොගැවසෙන බවට පොරොන්දු කරවා ගැනීමෙන් පසුව ය. තම ශිෂ්‍යයා ගමෙහි ගැවසෙන්නට ගියොත් වරදට පෙළෙඹෙතියි ඒ හිමියෝ කල්පනා කළහ. තම ආචාර්යපාදයන් වහන්සේ තමාට ගම්මැද්දට යන්නට තහනම් කළේ මන්දැයි දැන ගැනීමට මේ තරුණ භික්ෂු නමට අවශ්‍ය විය. ඒ නිසා දවසේ ඉගෙනීම අවසන් කොට පෙරලා…

Read More

අටසිල් ගැනීමේදී සමාදන් වන උච්චාසයන යනු කුමක්ද…??

‘උච්චාසයන මහාසයා වෙරමණී සික්ඛාපදං සමාදියාමි’ යන මේ සිකපදය අටසිල් නවසිල් දසසිල් රක්නා උපාසකකෝපාසිකාවන්ට හා සාමණේරයන්ට සාධාරණ ය. උපසම්පන්න භික්ෂූන්ට ද උච්චාසයන පරිභෝගයෙන් ඇවැත් වේ. එබැවින් මෙය විශේෂයෙන් ම විසඳා ගත යුතු පැනයෙකි. සාමාන්‍ය මිනිසුන් ගේ අඟලින් අටඟුලකට වඩා උස් ආසනය “උච්චාසයනය” යි විනයවර්ධන කාරයෝ කියති. සාමාන්‍ය මිනිසුන් ගේ අඟල් අට, දැන් භාවිත කරන කෝදුවේ අඟල්වලින්…

Read More

අටලෝ දහම හමුවේ මහ පොළොව සේ අකම්පිත වෙමු

තෙරුවන් සරණයි ….! බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමි සැරියුත් හිමියන් පිණ්ඩපාතය සඳහා වඩින බව දුටු එක් බමුණෙක් මෙසේ සිතුවේ ය. සැරියුත් හාමුදුරුවෝ කිසිම දේකට කලබල නොවන, ඉවසීමෙන් කටයුතු කරන ඉතා වැදගත් හිමිනමක් යැයි කවුරුත් කියනවා අසා ඇත්තෙමි. මේ කාරණය ඇත්තක් ද? බොරුවක් ද? කියා බලන්න ඕනෑ. මෙසේ සිතා…

Read More

    අකුශල මූලයෝ.

    “තීනිමානි භික්ඛවේ, අකුසල මූලානි ලොභො අකුසල මූලං, දොසො අකුසල මූලං, මොහො අකුසල මූලං” යනුවෙන් වදාළ පරිදි ලෝභය ය, ද්වේෂය ය, මෝහයය යන මේ ධර්මයෝ අකුශල මූලයෝ ය. ගස්වලට නො සැලී පිහිටීමට මුල් උපකාර වන්නාක් මෙන් අකුශල ක්‍රියා කරන්නා වූ චිත්ත චෛතසිකයන් හට ලෝභාදීහු මූල භාවයෙන් උපකාර වෙති. ඒ බැවින් ඒවාට අකුශලමූලයෝ යයි කියනු ලැබේ. අකුශල්…

    Read More

      අංගුලිමාල පිරිත.

      • මේ අංගුලිමාල පිරිත මහානුභාවසම්පන්න පිරිතකි. “මහ පිරිත” කියනුයේද මෙයටය. මෙය ගර්භනීන් සුවපත් කිරීමට ඇති පිරිතක්ම නොවේ. මෙයින් සියළුම උවදුරු දුරු කළ හැකිය. “ඉමඤ්ච පන පරිත්තං න කිඤ්චිපරිස්සයං න මද්දති මහාපරිත්තං නාමෙතං” යනුවෙන් අටුවාවෙහි ඒ බව දක්වා ඇත්තේ ය. සියලුම රෝගවලටත් ඇස්වහ කටවහ දෝෂයටත් මෙයින් බොහෝ ගුණ ලැබිය හැකි වනු ඇත. පැන්වලට, තෙල්වලට, නූල්වලට පිරිත්…

      Read More

        ‘සිතීම’ පහසුයි – ‘භවය’ අපහසුයි.

        එක මහත්මයෙක්‌, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක්‌ වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක්‌ නැති සිතීම, නිමාවක්‌ නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්‌ද කියලා…

        Read More

          සතර අපා දුක්‌ නොවින්ද කව්රුනම් ලොවේ සිටිත්ද?

          වර්තමානයේ ඔබට ඇසෙන දකින දේවල් තුළ සංසාරයේ බිය වසා දමලයි තිබෙන්නේ. ඕනෑම මනුෂ්‍යයෙක්‌ මියගියහම නැවත උපදින්නේ දිව්‍යලෝකයේමයි, මනුෂ්‍යයන් අතරමයි කියන දැක්‌ම සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ. එසේත් නැතිනම් සුදු ඇඳුමක්‌ ඇඳගෙන තම මියගිය ඥාතියාව සිහිනෙන් දැක්‌කාය කියන දවල් හෝ රාත්‍රී සිහිනයකට මේ උතුම් හේතුඵල ධර්මයේ අර්ථය හීනකොට තිබෙනවා. අවමංගල්‍ය නිවස ඉදිරිපිට එල්ලා ඇති ‘නිවන් සැප ලැබේවා’…

          Read More

            මහා කාශ්‍යප මහ රහතන් වහනේසේගේ ශ්‍රී දේහය තැන්පත් වෙලා තිබෙන කුක්කුට සම්පාත පර්වතය.

            තෙරුවන් සරණයි. (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) මේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත්ව ඇති කුක්කුට සම්පාත පර්වතය තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහනේසේගේ ශ්‍රී දේහය තැන්පත් වෙලා තිබෙන කුක්කුට සම්පාත පර්වතය මහා කාශ්‍යප මහ රහතන් වහනේසේ පිලිබඳව වගේම කුක්කුට සමපාත පර්වතය පිලිබඳවත් ඒ වටා ගෙතුන…

            Read More

              පූතිගත්ත තිස්ස තෙරුන්ගේ ශරීරය කුණු වීමට හේතුව.

              සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙහි සුව කළ නොහැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේය. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ…

              Read More

                පුණ්‍ය මහිමයෙන් හිමි වන සම්පත් සතරක්.

                මේ ලෝකයේ තිබෙන ප්‍රධාන කාරණා දෙකක් වශයෙන් සම්පත්තිය සහ විපත්තීන් සඳහන් කළ හැකි යි. කර්මය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සම්පත්තීන් හතරක් වදාළා. ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය ලෙසින්. මේ සම්පත්තීන් සතර ම විපත්ති බවට පත්වෙනවා. කෙසේද? ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය ලෙසින්. මුලින්ම සම්පත්තියට අයත් කරුණු සතර කුමන ආකාරදැ’යි…

                Read More