ඔබේ ජීවිතය උතුම් සද්ධර්මයට විවෘත කරන්න.

පින්වත, අවිද්‍යාව අපේ ජීවිතවල තිබෙන තාක් කල්, කුසල් සහ අකුසල් සංස්කාරයෝ අපේ උරුමය වෙනවා. පින්වත, අවිද්‍යාව තිබෙන තාක් කල් දුක, වේදනාව, විරහව, කඳුළ ජය ගන්න අපිට බැහැ. පින්වත, අවිද්‍යාවට සංස්කාර ආහාර දෙමින්, අපි මේ කරන්නේ නිෂ්ඵල සටනක්. පින්වත, අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක් ගෙවී ගියත්, අපිට පටිච්චසමුප්පන්න අවිද්‍යාව පුරුදු පුහුණු කළ භව පුරුදු වර්තමානයේදීත්…

Read More

මනුෂ්‍ය ලෝකය තුළ ආගම් භේදයක් නොමැත.

පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ තවත් ආගමක් නොවේ. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ ස්වභාව ධර්මයේ දහමමයි. පින්වත, තෘෂ්ණාව යම් ජීවිතයක තිබේ ද, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක තිබෙනවා. පින්වත, ඉහත අර්ථය මේ ලෝක ධාතුවේ සෑම සත්ත්වයෙකුටම පොදු, ආගම් භේදයකින් තොර ස්වභාව ධර්මයේ දහමක්. පින්වත, තෘෂ්ණාව නිරෝධය කළ තැන…

Read More

මමත්වයේ දැඩිභාවය ජීවිතයෙන් බිම තබන්න.

පින්වත, සළායතනයෝ යැයි කියන්නේ අජීවී සතර මහා ධාතුවක් පමණක්මයි. පින්වත, ආයුෂය, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සහ උණුසුමෙන් තොරව සළායතනයන්ට නොමැරී, කුණු නොවී පවතින්න බැහැ. පිංවත මළ කඳක් යැයි කියන්නේ ආයුෂය, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සහ උණුසුම පහව ගිය ජීවිතයක්. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝම සළාතනයෝ උපද්දවා දෙනවා, අවිද්‍යාව විසින්ම සළායතනයෝ ජීවත් කරවනවා, අවිද්‍යාව විසින්ම සළායතනයෝ මරා දමනවා, අවිද්‍යාව…

Read More

වරදකරුවා නිවැරදි වීමට මාර්ගය කියන දහම.

පින්වත සමාජය තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙන කොට, මුසාවාද, පිසුණු වචන, පරුෂ වචන, සම්පප්‍රලාපයෝ කියන මිච්ඡා වාචාවන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. පින්වත මැතිවරණ කාලයට බොරු කීමේ තරග අපිට දකින්නට ලැබෙනවා. සමහරක් පින්වතුන් දන්නවා බොරුව නැවත නැවත සමාජගත කිරීමෙන් බොරුව ඇත්තක්ම වෙලා යනවා ය කියලා. පින්වත මිච්ඡා සරණක් සොයන සමාජය ඉදිරියේ බොරුව ඇත්තක් කළත්, අවසානයේ සමස්ත…

Read More

පිණ්ඩපාත දානය පූජා කිරීමේ පුණ්‍ය විපාක.

“ඒක පිණ්ඩපාත දායිකා” තෙරණින් වහන්සේ එක් භවයකදී පිණ්ඩපාත දානයක් පූජා කර තිබුණි. අතීත භවයන් වලදී බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් නිවන් දකින්නට බොහෝ පිංකම් රැස්කර ගනිමින් අ මෙම තෙරණින් වහන්සේ බන්‍ධුමතී නුවර උපත ලැබුවා ය. තරුණ වයසේදී එහි සිටි බන්‍ධුමත් නම් රජුගේ බිරිඳ වූවාය. හැම සම්පතක්ම විඳිමින් සිටිය දී මෙතුමිය දිනක් මෙසේ කල්පනා කළා ය….

Read More

සියලු බ්‍රහ්ම ලෝකවල විස්තර

බුදු දහමේ කියැවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන (20) දිව්‍ය ලෝක ගණනට වඩා වැඩිය. බුදු දහමේ ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝක ගැන විස්තර පහත දැක්වේ. රූපාවචර බ්‍රහ්ම ලෝක ________________________ අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය. නමුත් අරූපාවචර ධ්‍යාන වලට…

Read More

සම්බන්ධතාවයන් පුපුරා ඉරි තලා ගිය සමාජය.

පින්වත මේ ලෝක ධාතුවේ එකම පරම සත්‍යයයි තිබෙන්නේ. එම පරම සත්‍යය තමයි තෘෂ්ණාව තිබෙනවා නම්, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ තිබෙනවා ය කියන පරම සත්‍යය. යම් පින්වතෙක් තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කරයි ද, ඔහු ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ නිරෝධය කරනවා ය කියන පරම සත්‍යය. පින්වත මේ පරම සත්‍යය අපේ ජීවිතවලට ගොඩාක් ඈතින් නේද…

Read More

දෙව් දුවක් සමඟ නිවසේ වාසය කරමු.

පඨම සංවාස සුත්තං – එකට වාසය කිරීම ගැන වදාළ පළමු දෙසුම. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මධුරාවට ත්, වේරඤ්ජාවට ත් අතර වූ දිගු මාර්ගයට පිළිපන් සේක. එකල්හී බොහෝ ගෘහපතියෝ ද, ඔවුන්ගේ බිරින්දෑවරු ද මධුරාවට ත්, වේරඤ්ජාවටත් අතර දිගු මාර්ගයට පිළිපන්නාහු වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මගින් බැහැර ව එක්තරා රුක් සෙවණක වැඩහුන් සේක. ඒ ගෘහපතිවරු ත්, ඔවුන්ගේ…

Read More

සංස්කාරයන්ට රැවටෙන්න එපා.

පින්වත වධකයා නමැති වචනය සිහිපත් වෙන කොට ඔබට බියක් ඇති වෙනවා නේද? පින්වත අපි හැමෝම වධකයා නමැති අර්ථයට බියක්, පිළිකුලක් ඇති කොට ගත්තත්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, පින්වත් ඔබව ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් වධයට පමුණුවන සැබෑ ම වධකයා සිටින්නේ පින්වත් ඔබ තුළමයි කියලා. පින්වත මේ වධකයා රතු ලේබල් ගැසූ ජාත්‍යන්තර…

Read More

ලෝභ සිත් මහා සාගරයේ ජලය තරම් විශාලය.

පින්වත අපි ගෙවා ගෙන පැමිණි අති දීර්ඝ පටිච්චසමුප්පන්න භව ගමනේ දී අපිට වැඩියෙන් ම මුණ ගැසුණේ බුද්ධෝත්පාද කාලයන් ද? එසේත් නැතිනම් අබුද්ධෝත්පාද කාලයන් ද? පින්වත අපිට මුණ ගැසී තිබෙන බුද්ධෝත්පාද කාලයන් ඉතාමත් පුංචි කාලයක්. අපිට මුණ ගැසී තිබෙන අබුද්ධෝත්පාද කාලයන් මහමෙරක් වගේ විශාලයි. එසේ නම් පින්වතුනි, අපි සංසාරයේ වැඩියෙන් ම පුහුණු කරලා තිබෙන්නේ ධර්මය ද?…

Read More