ප්‍රීතිය යනු ආස්වාදය නොවේ.
පින්වත, දුරුත්තේ ශීතල නම් හරිම අකීකරුයි. උදෑසන කුටියේ දොර විවෘත කොට ගෙන මිදුලට බසිද්දී, පරිසරය ම වායුසමීකරණය කරලා වගේ මයි. එක ම මිම්මකට, එක ම රිද්මයකට පරිසරය පුරා ම ශීතල පැතිරිලා. පින්වත, පරිසරය තුළ මොනතරම් නම් නිසල සහ සසල සතර මහා ධාතුවේ ශක්තියක් තිබෙනවා ද? පින්වත, පරිසරය තුළ ක්‍රියාත්මක වන මෙම ශක්තිය, විශ්ව ශක්තියක් හැටියට…