ලොව සාර්ථකම ආරක්ෂාව ලබන්නේ කොහොම ද?
ඔබ මොන තරාතිරමක කෙනෙක් වුවත්, ඔබගේ ආරක්ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්ෂාව සොයන ස්වභාවය. තම ආරක්ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේශකයන් සරණයනවා. යමකින්…