ස්වාභාව ධර්මය සමඟ නිදහසේ ජීවත් වෙන්න.
පිංවත ලෝකය උඩු යටිකුරු වෙමින්, යළි යටි උඩුකුරු වෙමින් පටිච්චසමුප්පන්නව ගමන් කරනවා. පිංවත තෘෂ්ණාව තිබෙන තැන උපාදානයෝ තිබෙනවා. උපාදානයෝ තිබෙන තැන භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ තිබෙනවා. පිංවත මේ ජීවිතයේ විසිතුරු රටා දමලා, ලස්සනට මල් වට්ටි හදන දරුවෙක් සිටිනවා. මේ දරුවා ලස්සන විසිතුරු රටා දැමූ මලින් බුදුසමිඳුන්ට පූජා පවත්වනවා. එම පිනෙන් එම දරුවා පටිච්චසමුප්පන්නව ඊළඟ…