අභියෝගය අවබෝධයක් කරගන්න.

මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය. සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර…

Read More

අපි යන්නේ මොන පාරේ.

සම්මා සම්බුද්ධ ශාසනය තුළ පැවිදි වන සැවොම පැවිද්ද ලබන්නේ මේ ජීවිතය තුළම නිවන් අවබෝධ කරගැනීමේ අරමුණින් ම නොවේ. එසේ වුව ද පැවිදි භාවයට පත්වන සැවොම මෙලොවදි ලොවිතුරා බුදුරජාණන් වහන්සේ නිසා සැනසෙනවා. ලෝකයාගේ ලෞකික, අධ්‍යාත්ම්ක දියුණුව උදෙසා ක්‍රියාකර තමනුත් සතුටුව අනුනුත් සතුටු කිරීම හොඳ දෙයක්. එහි වරදක් නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය…

Read More

අප්‍රමාදීභාවයෙන් අප්‍රමාදයේ වියරුව සහ විකෘතිය පරාජය කිරීම.

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලූම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා තම පිරිනිවීමත් උතුම් මංගල්‍යයක් බවටම පත්කොටගත් දවස. ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උතුම්…

Read More

අන්තිමයා වීම අගනේය.

මේ ආත්මභවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානය ජයගැනීමට විර්යයෙන් පෙරට යන “භික්‌ෂුවට” වත යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍යය තෘෂ්ණාවෙන් “ආරණ්‍යය මගේ, මම ආරණ්‍යයේ” යන මමත්වයෙන් කුටි හදන කානු කපන, ගොඩනැඟිලි තනන, මල් වවන දෙවල් නොවේ. භික්‍ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්‍ෂුවගේ යුතුකම ලද දෙයින්…

Read More

අත්වැල් බැඳගෙන පිහිනිය නොහැක.

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය….

Read More

අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයී.

පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම මටසිළුටුයි. ඒත් භික්ෂුව ඇයගේ රුව විඳින්න යන්නේ නැහැ. භික්ෂුව ඇයගේ රුව දකිනවා පමණක්මයි. භික්ෂුවගේ අධ්‍යාත්මික ඇස, සඳ නමැති බාහිර රූපය සමග ඵස්සය වෙද්දී, භික්ෂුව දැක්කාය කියන තැන නවතිනවා. මේ නිසල රාත්‍රියේ ඇයගේ…

Read More

නිල මැස්‌සයි ඔබයි දෙන්නම දැන් සමයි.

මම කියන්නේ මොන තරම් පුංචි වචනයක්‌ද. එක වගේම අකුරු දෙකයි. මේ පුංචි අකුරු දෙක සත්වයාට මොන තරම් දුක්‌ ගොන්නක්‌ උරුම කර දීමට හේතූ වෙලා තියෙනවාද. ඔබ අදක්‍ෂ වුවහොත් තව කොතෙක්‌ නම් දුක්‌ මතුවට ඔබට උරුමකොට දේවිද? මැරෙමින්, ඉපදෙමින්, කැඩෙමින්, බිදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින් මේ පැමිණි දුර කොපමණක්‌ද? මම කියන බීජයෙන් ලැබුණු අස්‌වැන්න තමයි ජාති, ජරා, ව්‍යාධි,…

Read More

සසුන රැක්කොත් එහෙමයි, සසුන නැසුවොත් මෙහෙමයි.

පිංවත් ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ ශක්තිමත් වෙන්න. හේතුඵල ධර්මයන් නිසා ම ඔබට ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලයට ඇලෙන්න එපා. ආයුෂ, වර්ණය, සැපය, බලයට ඊර්ෂ්‍යාකරන්න එපා, ද්වේෂ කරන්න එපා. ඒ හේතුවෙන් පළිගන්න එපා. සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ සිටිමින් ම ඉහත අර්ථයන් විග්‍රහ කරගන්න දක්ෂ වෙන්න. මාර්ගඵල ලැබීමට පෙරාතුව මේ ධර්මයන් අපි දැනගත යුතු යි. එසේ…

Read More

සයුරු සැපේ වේ මේ සා දෝසා.

සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්‌, තැතිගැනීමක්‌. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක කෝෂයෙන් අයින් කර දමනවා. එය තහනම් වචනයක්‌ හැටියට. ඇස්‌ වලට පෙනි පෙනී තිරිසන් ලෝකයේ සත්වයෝ දුක්‌ විඳිනවා දකිනකොටත්, මනුෂ්‍යයෝ සිතනවා, අපි තිරිසන් ලෝකයේ උපත නොලබනවා කියලා. මනුෂ්‍යයාට එහෙම…

Read More

විශේෂ වෙසක් දින ලිපිය.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More