මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක්‌ විමසුවා ‘ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්‌කෙක්‌ නේද?’ කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්‍රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්‍ෂුව කිව්වේ ‘දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්‌සේ මම තව කුඩා වුණා’ ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි….

Read More

භාවනාවේ දී ඇතිවන නිරුත්සහය සංසිඳවා ගනිමු.

බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමථ, විපස්සනා භාවනා වැඩීමේ දී බොහෝ දෙනාට සිතූ පරිද්දෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වන හේතු බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ. අනිත් අය දැන ගන්නවා බොහොම අඩුයි. ඒ නිසා සර්වඥයන් වහන්සේගේ උපදෙස් පරිද්දෙන් අපට ලැබී තියෙනවා. භාවනා කරන යෝගීවරයෙකු භාවනාවේ ආනිසංශය නොදැනී නිරුත්සාහ බවට පත් වෙනවා. නිරුත්සාහ…

Read More

ඔබ වහන්සේ ගිහි ජිවිතයේ දී විවාහ නොවී පැවිදි වූයේ ඇයි?

වරක්‌ පිංවත් මහත්මයෙක්‌ විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්‌ම, ස්‌ත්‍රියක්‌ම අතීතයේ මට බිරිඳවෙලා, ස්‌වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ නොවූ කිසිම සත්ත්වයෙක්‌ මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ…

Read More

වම්මික සූත්‍රය.

අන්ධ වනයෙහි වැඩ සිටින කුමාර කාශ්‍යප හිමියන් වෙත පැමිණෙන එක්තරා දේව රාජයෙක් ප්‍රශ්න කිහිපයක් විචාරයි. ඒවාට පිළිතුරු බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලෙස ද ඔහු උපදෙස් දෙයි. ඉන් පසු කුමාර කාශ්‍යප හිමියෝ ඒ දේව රාජයා විචාළ පරිදි එම ප්‍රශ්න සියල්ල බුදුරජාණන් වහන්සේගෙන් විමසති. බුදුරජාණන් වහන්සේ ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරු මෙම සූත්‍රයෙහි මනා ලෙස විග්‍රහ වී…

Read More

නිරය.

නිරය කියලා කියන්නේ යොදුන් දසදහස් ගණනක් මහපොළව යට තිබෙන ස්වාභාවික පරිසරයක්. නිරය කියන්නේ කවුරුන් හෝ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කෘත්‍රිමව ඇති කළා වූ පරිසරයක් නො වේ. නිරය කියන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් මැව්වා වූ පරිසරයක් නො වේ. පිංවත් ඔබ, මනුෂ්‍යයා වාසය කරන මේ මනුෂ්‍ය ලෝකය නමැති පරිසර පද්ධතිය උපමාවට ගන්න. තද අව්රශ්මියෙන් ගිනිගන්නා කාන්තාර කලාපයන් තිබෙනවා. තද ශීතලෙන්…

Read More

ධර්මරත්නයේ කල්නොයවා විපාක දීමේ විශ්වාසය මාර්ගය කෙරෙහි ඔබේ සැකය මරාදමනු ඇත.

ධම්මානුස්සතිය – 3. පිංවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කොට යම් තීරණාත්මක අවස්‌ථාවක්‌ පැමිණෙනවා, තමා නිදහස්‌ වුණාය කියලා. පංචඋපාදානස්‌කන්ධය නමැති ලෝකයෙන් නිදහස්‌ වුණාය කියන සැහැල්ලුව දකිනවා. මේ චිත්තය තමා තුළින්මයි තමා දකින්නේ. මේ අවස්‌ථාව වන විට පිංවත් ඔබ පංච උපාදානස්‌කන්ධය කියන මාරයාත්, වසවර්ති දිව්‍ය මාරයාත්, මාර දූතියන් තිදෙනාත්, මාර සේනාවත් සමාධියේ අත්දැකීම් තුළින් අවබෝධයෙන්ම හඳුනාගෙනයි…

Read More

‘ඵස්‌ස පච්චයා වේදනා. ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධා’

ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවීමෙන් ‘ඵස්‌සය’ (ස්‌පර්ශය) කියන ධර්මතාව සකස්‌ වුණා. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන ඵලය තමයි වේදනාව. ‘ඵස්‌ස පච්චයා වේදනා. ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධා’ ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා සකස්‌වෙන ඵලය තමයි, වේදනාව. නැතිනම් විඳීම කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සැප වේදනාව, දුක්‌ වේදනාව, උපේක්‍ෂාසහගත වේදනාව කියලා තුන් ආකාරයක වේදනාවක්‌. සැප, දුක්‌, උපේක්‍ෂා කියන විඳීම් තුනම…

Read More

ගුරුකමේ රඟ.

කලෙක භික්‍ෂුව මනුෂ්‍ය වාසයෙන් මදක්‌ ඈතින් වැසි වනාන්තර ලක්‍ෂණ සහිත වූ කුඩා ආරණ්‍යයක වැඩ සිටියා. මෙම කුඩා ආරණ්‍යයේ මාස 15 කින් කිසිවෙක්‌ වැඩ ඉදල නැහැ. පාළුවට ගිහින් තිබුණ ස්‌ථානයක්‌. ඉහත කාලය තුළ එක ස්‌වාමීන්වහන්සේ නමක්‌ සති දෙකක්‌ පමණ වැඩ ඉඳලා ඉවත්ව ගිහින් තිබෙනවා. මීට මාස පහළවකට පෙරාතුව මෙහි තනිවම වැඩසිටි වයෝවෘද්ධ ස්‌වාමීන් වහන්සේ අපවත්වීම නිසයි…

Read More

සිංහල තේරුම සහිත රතන සූත්‍ර‍ය.

යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තිලික්ඛෙ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛත අප්පමත්තා. මේ දේවාරාධනාවයි. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි…

Read More

මැදින් පුර පසළොස්‌වක පොහොය දිනය.

මැදින් පෝය මෙරට බෞද්ධයාට වැදගත් වන්නේ එය සිරිපා පෝය ලෙසින් පිළිගන්නා නිසයි. සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ මුදුනට යන්නේ මැදින් පෝය දිනයටයි. ඒ නිසා මේ පෝය සිරිපා පෝය ලෙසට ජන සම්මතයක් ගොඩ නැගී ඇත. පරිසරය වියළි නිසා ගමන් යෑමේ පහසුව මත ජනතාව බක්මහට පෙර සිරිපා කරුණාකර එයින් මහත් කුසල්…

Read More