ආචාර වෙඩිමුර, කොඩි එසවීම් නොමැති ලොව විශාලතම යුධ ජයග්‍රහණය.

ප්‍රඥාව යනු ලෝකයේ විශාලම යුද්ධයෙන් ලබනා ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ ජය ලබන්නා සවුදිය පිරීම්, රාත්‍රි භෝජන සංග්‍රහයන්, ජාතික කොඩි එසවීම්, රතිඤ්ඤා පත්තුකිරීම්, ආචාර වෙඩිමුර නොමැත. ඇයි..? ඒ ඔහු යුද්ධය අවසන් කළ කෙනෙකි. ඔහු නැවත රූපයක්‌ මගේ කරගෙන එයට ඇලීමට හෝ ගැටීමට නොයයි. රූපයක්‌ උදෙසා යුද්ධ නොකරයි. රණ්‌ඩු නොකරයි. ඔහු අවබෝධයෙන් හඳුනනවා රූපයක්‌ යනු අනිත්‍යයක්‌ය කියලා. ඔහු…

Read More

මුතුකුඩ පුජාවේ අනුසස්.

ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය. (අපදාන පාලි 293 වන අපදානය) ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ…

Read More

සිව්පසය ලබාදී ජිවිතය ස්වභාව ධර්මයට සමීපකොට ගන්න.

පිංවත අපි හැමෝටම සාංසාරික පුරුදු තිබෙනවා. මේ සාංසාරික පුරුදු කලඑළි බහින්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින්. යම් පිංවත් දරුවෙක් ළමා වයසේදිම අසාමාන්‍ය ලෙස කේන්ති ගන්නවා නම්, එම දරුවා පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදි කේන්තිය හොඳින් පුහුණුකළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා තුළ අසාමාන්‍ය ලෙස රාග සිත් ඇතිවෙනවා නම්, එම දරුවා පෙර ජීවිතයේදි කාමයේ වරදවා හැසිරීම තදින්…

Read More

වැඩියෙන්ම දන් දිය යුත්තෙ නැති බැරි අයයි…

දානය ගැන කතා කරද්දී දරුවෝ අපේ සමාජයේ හුගාක් ⁣වෙලාවට තියෙන අය තමයි දන් දෙන්නේ. නැති අය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ තියෙන අයගෙන් ලබන්න. ඔතන හරිම දුර්වල කමක් නැති අය කරන. මොකද ඉස්සෙල්ලාම දකින්න ඕන මේ ඇති පිරිසක් බිහි වුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ දානය නිසා. දන් දෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් කෙනෙකුට ලැබුණේ කුමක් නිසාද? ඒ…

Read More

විශේෂ වෙසක් දින ලිපිය.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More

යෝගාශ්‍රම සංස්ථාවේ හදවත, සදානුස්මරණීය නාඋයනේ අරියධම්ම මහා සංඝනේතෘන් වහන්සේගේ සංක්ෂිප්ත චරිතය.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ‘යෝගාශ්‍රම සංස්ථාවේ හදවත’ යනුවෙන් හඳුන්වා සම්භාවනාවට පාත්‍ර කරන ලද්දා වූ ශ්‍රීමත් සුගත තථාගත ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ෂයෙන් පරම පවිත්‍රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ත්‍රිවිධ ශාසනභාරධාරීව වැඩවිසූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති, ප්‍රධාන අනුශාසක මහා බෝධිසත්ව ගුණ සමන්වාගත අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන ශ්‍රී ලංකා…

Read More

සප්ත භරියා සූත්‍රය.

සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්‍ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය. එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය…

Read More

බෝමලු ආදිය ඇමදීමේ විපාක…

විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සදහා පිට දුන් පළොල් බෝධි මලුව,සකන්සමජ්ජක හිමි විසින් ඇමදීමෙන් මෙවන් අනුසස් ගනණාවක් ලැබුවාහ.👇🏻 ♦️නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙක් වේ. ♦️පිරිසිදු පුද්ගලයකු වේ. ♦️වැරදි වලින් තොර නිර්මල පුද්ගලයකු වේ. ♦️ශෝකය,දුක,සිත් වේදනා ඇති නොවේ. ♦️සිතේ,මනසේ චිත්ත පීඩා ඇති නොවේ. ♦️කුශ්ඨ රෝග,ගෙඩි රෝග,කැසීම් රෝග,මී මැස් මොරය,දද රෝග,කසා සැරව ගලන වැනි පිලිකුල් රෝග ආදි ශරීරයේ…

Read More

සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයක් වන, ළිඳ සමඟ ගනුදෙනු කිරීම ධර්මානුකූලද?

ඔබතුමිය මගෙන් ප්‍රශ්න කළේ සිංහල අවුරුද්දට ළිඳත් එක්ක ගනුදෙනු කිරීමේ අර්ථය මොකක්ද කියන කාරණය. නමුත් දරුවෝ මේ ළිඳත් එක්ක ගනුදෙනු කරනවා කියන කාරණය ධර්මයට එකඟ කාරණයක් නම් නෙවෙයි. නමුත් ඉතින් අපිට ඒක ධර්මානුකූලව ගළප ගන්න අවශ්‍ය නම් ඒක මෙහෙම ගළප ගන්න පුළුවන්. මොකද ළිඳ කියන කාරණය තමයි නිරතුරුවම අපිව පිරිසිදු භාවයට පත් කරන්නෙ. අපිව නිරතුරුව…

Read More

ප්‍රශ්නය බරපතල වුණත් හේතුඵල ගැලපීමේ දී මතුවන දේ සුන්දරයි.

ඇසට දකින්න ප්‍රිය කරන, කනට අසන්නට ප්‍රිය කරන, මනසින් විඳින්න ප්‍රිය කරන, මොන තරම් සුන්දර දේවල් ලෝකයේ තිබෙනවාද…? සමහරක් පින්වත් මනුෂ්‍යයෝ මොන තරම්, සුන්දර සැපයක් අත්විඳිනව..? අපි අත්විඳින හැම සැපයක් පසුපස ම, සැඟවුණ සුන්දර ධර්මයේ අර්ථයක් තිබෙනවා. අපි පින කියලා කියන්නේ එම සුන්දර ධර්මයේ අර්ථයට. පින අනිත්‍ය වූ සංස්කාරයක් වුණත්, පින විපාක දෙන කොට, පින…

Read More