ලෝකයේ නොතැවරී ජීවත් වෙන්න.

පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය දවසින් දවස අලුත්, අලුත් විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා නේද? පින්වත, පාතාල මර්ධනය, මත්ද්‍රව්‍ය, නඩු, උසාවි, බන්ධනාගාර විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ නැවත, නැවත දැකීමෙන්, පින්වත් ඔබ මේවාට ඇලීමෙන් හෝ ගැටීමෙන් නේද, ජීවත් වෙන්නේ? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය කුසල් හෝ අකුසල් සංස්කාරයෝ උපයෝගී කොට ගෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත…

Read More

ඔබේ නිවස පිහිටි බිම්කඩ, සසරේ ඔබ දහස් වරක් මිහිදන් වූ සුසානයම නොවේ ද?

ආහාරය, ඖෂධ ප්‍රත්‍යවෙක්‌ෂාවෙන් පරිහරණය කරනවා වගේම කුටිය, නිවසද සිහියෙන් යුතුව පරිහරණය කරන්න කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුබෝපභෝගී මන්දිරයක ජීවත්වෙන පිංවතා එම මන්දිරය කෙරෙහි ඇතිකරගෙන තිබෙන තෘෂ්ණාවම, පොල්අතු පැලේ ජීවත්වන පිංවතාත් තම පොල් අතු පැළ කෙරෙහි ඇති කරගෙන තිබෙනවාය කියලා. තෘෂ්ණාව හේතුවෙන් මනුෂ්‍යයා තුළ සකස්‌වෙන සිතුවිලිවල සංකීර්ණභාවය නිසාම ඉදිවන සුඛෝපභෝගී නිවාස නිසා, නිවස කියන කාරණය…

Read More

හිංසාවෙන් විමුක්තිය සොයන මිනිස්සු, සුගතියෙන් ඈතට යනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දිනක් මහා සංඝරත්නය පිරිවරාගෙන මගධ ජනපදයේ චාරිකාවේ වඩිනවා. මගධ ජනපදයේ බොහෝම මහේශාක්‍ය ලෙස ජීවත්වෙන කූටදන්ත බ්‍රාහ්මණයා මේ දිනවල විශාල යාගයකට සූදානම් වෙමිනුයි හිටියේ. මෙම කූටදන්ත බ්‍රාහ්මණයාට අයත් උයනේ ලොකු ගවයන් 700ක්, ගොන් නාම්බන් 700ක්, තරුණ වැස්සියන් 700ක් එළුවන් 700ක් බැටළුවන් 700ක් යාගය සඳහා කණුවල ගැටගසා තිබුණා. ඒ කියන්නේ සතුන් 3500ක් යාගය සඳහා…

Read More

උතුම් බල ධර්මයන්ගේ ආර්ය හැඩරුව.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා යටත් විය යුත්තේ, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට පමණක් මයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල් පද දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් තිබෙනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්මා සමාධි, සම්මා ඥාන සහ සම්මා විමුක්තියට පාර කියනවා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය පැවිදි ශ්‍රාවකයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න…

Read More

පංචඋපාදානස්කන්ධයේ බියකුරු බව.

කෙනෙකුට ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන් පෘථිවියේ තිබෙන්නේ එක ඉරයි කොහොමද ඉරවල් හතක් පායන්නේ කියලා. ඒවා හේතුඵල ධර්මයන්. පළමු ඉර පායලා තිබී අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට ඇතිවන පෘථිවියේ උෂ්ණත්වය විසින් දෙවැනි ඉර ඇති වෙනවා. දෙවැනි ඉර පායලා අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට පෘථිවියේ ඇතිවෙන උෂ්ණත්වය විසින් තුන් වැනි ඉර ඇතිවෙනවා. මේ විදියට…

Read More

බඹසරෙහි සහ සත්‍ය වචනයෙහි ආනුභාවය.

අපේ භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳුවේ ඉතා තුනී ගල් පාත්තරයක. ශෛලමය පාත්‍රා ධාතූන් වහන්සේ කියලයි ඒ පාත්තරේට කීවේ.භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා සත්සතිය වැඩඉන්නැද්දී සත්වෙනි සතියේ වැඩ උන්නේ රාජායතන කියන කිරිපලු රුක්සෙවනේ. ඔය කාලේ තපුස්ස – භල්ලික කියන සහෝදර වෙළෙන්දෝ දෙන්නෙක් උක්කලා ජනපදයේ හිටං කරත්ත පන්සියයක බඩු පටවාගෙන යද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට කිට්ටුවෙන්…

Read More

ලක්ඛණමිග ජාතකය – නුවණ වැඩෙන බෝසත් කථා.

ලක්ඛණ නම් මුවාගේ කථාව.. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න…

Read More

විඤ්ඤාණය – 10.

තමා තුළින් තමා දකිමින්, තමා තමාට අවංක වෙමින් නැවත නැවත අදාළ ධර්මයන් ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරමින් ඔහු විශ්වාසයකට පැමිණෙනවා, ඔහු තුළින් සතර අපාය කෙරෙහි බිය දුරු වුණාය කියලා. උතුම් සෝවාන් ඵලයට පත්වූ පිංවතාට, තමා තුළ සකස්‌වෙන, තමන් සතර අපායෙන් මිදුණාය කියන සිතත්, අනිත්‍යවූ පංචඋපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතටත් බැඳෙන්නේ නැහැ. පිංවත් ඔබ…

Read More

ඇලීම් ගැටීම් ඇති ජීවිතේ සංවර බවක් නැත.

පරිසරය මළානික කළ නිදිබර අහස්කුස, මේ ළදරු රාත්‍රියේ භික්ෂුවටත් ඇය සේම නිදන්නට යැයි ඉඟි කරද්දී, භික්ෂුව ඇයට නොඅවනතව ධර්මයේ ඇසින් නිදිබර ඇය දෙස බලද්දී භික්ෂුව තුළින් සතර මහා ධාතුවේ අනිත්‍යභාවය හෙවත් ධාතුමනසිකාරය හිමිදිරි උදෑසනක් සේ අවදි වූයේ පංච නීවරණයන්ට සහ නින්දට සිත් සේ අවනත වන ඇයට සංසාරය තව කොතෙක් නම් දුර වෙයි ද යැයි භික්ෂුව…

Read More

දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයට ඇලුම් කිරීමේ හේතුව.

උපාදන ස්කන්ධ පඤ්චකය, එයට ඇලුම් කරන්නවුන්ට යට දුඃඛ සත්‍ය කතාවෙහි දැක්වුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වූ ද රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණාදි ගිනිවලින් දැවෙන්නා වූ ද මහා දුඃඛ ස්කන්ධයක් වේ නම් සත්ත්වයනට එපා විය යුතුය. එයට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ත්වයන් තුළ මේ උපාදාන ස්කන්ධ පඤ්චකය ගැන…

Read More