විශ්වයේ පහළ වූ අසිරිමත් ගුරුවරයා.

ගුරුවරයා නම් වූ අර්ථ සම්පන්න වදන නිවැරැදිව ගැලපිය හැකි වන්නේ කවුරුන් උදෙසාදැ’යි විමසීමේ දී එය සැබවින්ම අර්ථ සම්පන්න වන්නේ වෙසක් පොහෝ දින එළිය දුටු ඒ අසිරිමත් පුද්ගලයාණන් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බව පෙනෙයි. උන්වහන්සේ උත්තරිතර ගුරු පදවියෙහි විනිවිදභාවය මනාව අර්ථසම්පන්න කළ උතුමන් වහන්සේ ය. එම නිසාම උන්වහන්සේට මග්ගඤ්ඤු (One who know the path) මග්ගක්ඛායි…

Read More

අපේ සිතේ නිතරම ද්වේශය හට ගන්නවා ද?

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළඟාකර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදුකළයුතු බොහෝ ගුණාංග තිබෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්‍ර දේශනාවක් අපි…

Read More

පින්වත් ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යාව තුළින් යක්ෂයෙක් දකින්න.

වරක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියේ පසුවෙන කොට රාත්‍රී කාලයේදී, තම ජීවිතයේ පළමු වරට යක්‍ෂණියක්‌ දර්ශනය වෙනවා. ඇය මිත්‍යාදෘෂ්ඨික යක්‍ෂණියක්‌. ඇගේ බෙල්ලෙන් උඩ කොටස විතරයි දර්ශනය වෙලා තියෙන්නේ. ඇයගේ ස්‌වරූපය මොනතරම් භියකරු ද කියනවානම් එම යක්‍ෂණියගේ කට දෙපැත්තෙන් එළියට නෙරපු අඟල් තුනක පමණ දළ කැබැලි දෙකකුත් ඇයට තිබිලා තියෙනවා. රත්පැහැ ගැන්වුණු පුපුරණ මුහුණක්‌ ඇයට තියෙන්නේ. හරියටම තමාගේ…

Read More

මුලාවෙන් මිදෙන්න.

( අතිශයින්ම නිර්මල දහම් මග ගවේශනය කරන ප්‍රඥාවන්තයින් සඳහා මිස දැනුම මිනුම සඳහා හෝ විවාද තරඟයක් සඳහා නොවන බව කරුණාවෙන් සළකන්න.) වර්තමානය තුළ ධර්මය පිළිබඳ බොහෝ විපරීත දෘෂ්ටි ඇතව තිබෙනු සුලබව දැකිය හැකිය. කොතරම් දෘෂ්ටිගතිකද යත් අපටද අධර්මවාදයෙන් වාද කරති. කෙසේවුවත් බුද්ධ වචනය තුළින් නිවන් මග ගවේශනය කරන සැදැහැවතුන්ගේ ප්‍රඥාව වෙනුවෙන් තව දුරටත් මෙසේ බුද්ධ…

Read More

ගෙයි ගින්දර පිටටත් එපා.! පිටරටටත් එපා.!

බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි ආයුෂ්මතුන්ගේ භාරකාරත්වය පවරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේව හඳුන්වන්නේ සංඝ සමාජයේ කිරි මව කියලයි. නිහතමානිභාවයේ පරතෙරට ගිය අයිතිවාසිකම් මඟහැර තම යුතුකම් පමණක් ම පූර්වාදර්ශයන් ගෙන්ම සංඝ සමාජයට ඉටුකළ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ අයෝමය සංඝ ගුණයන් භික්ෂුවට මේ හිමිදිරි උදෑසන සිහියට නැඟෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මහෝත්තමයන්…

Read More

මෛත්‍රියට අදාළ ආනිශංසයෝ ජිවිතයට එකතු කරගන්න.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “සත්ත්වයා කර්මය දායාද කොට ගෙන උපදියි” කියලා. පින්වත, “සත්ත්වයා කර්මය මගේ කොට ගෙන, කර්මය ඥාතියා කොට ගෙන, කර්මය සෙවණැල්ල කොට ගෙන උපදියි” කියලා. පින්වත, අද සවස් යාමයේ භික්ෂුව අධිවේගී මාර්ගයේ බසයක වඩිද්දී, වේගයෙන් ගිය බස් රථයේ ඉදිරිපස වැදී පක්‍ෂියෙක් මැරී වැටුණා. පින්වත, පරිසරය පුරාවට මෙතරම් ඉඩකඩක් තිබිය දී, මෙම…

Read More

මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව.

පිංවත් ඔබට සැබෑ සැපය ගැන අවබෝධයක්‌ ලැබීම පිණිස, එය ධර්ම මාර්ගය පටන් ගැනීමේ ගමනට අයෝමය ශක්‌තියක්‌වීම පිණිස, මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව ගැන සඳහනක්‌ තබනවා. මේ රූපශ්‍රීයෙන් බබලන නන් විසිතුරු මුතු, මැණික්‌, රන් ආභරණවල වටිනාකම දකිනවිට පිංවත් ඔබට සිතේවි ඔබේ ඔය ඩෙනිම් කලිසම, කොන්ඩ මෝස්‌තරය, ඉමිටේෂන් කරාබු, මාල වළලු,…

Read More

භික්ෂුත්වයේ ආදර්ශය “ඩිමාන්ඩ්” එකක රිමාන්ඩ් කළ හැකි ද?

දැන් වෙලාව සවස පහට පමණ ඇති. එකපාරට ම පරිසරය අඳුරු වුණා. මහා වැස්සක් වැටෙන්න හොඳට ම ළඟයි වගේ. ඊයේ රාත්‍රියෙත් සුළඟ සමග මහා වැස්සක් ඇද හැළුණා. මේ වැසි වලට ගම්වාසීන් කියන්නේ මහියංගණ පෙරහැර වැස්ස කියලා. තද වියළි කාලගුණයක් මොහොතකට නවත්තලා, වැටෙන මේ වැස්සට ගම්වැසියන් හරිම සතුටුයි. මහියංගණ පෙරහැර ළංවෙලා වැටෙන මේ වැස්ස නිසාම, ගම්වාසී පින්වතුන්ලා…

Read More

ස්වයංපෝෂිත අනාගතයකට පාර පෙන්වන ගුරුවරයා ඉතිහාසයයි.

පිංවත ලැබුවා වූ 2024 නව වසර පිංවත් ඔබ සතුටින්, පුණ්‍යවන්ත සිතින් පිළිගත්තා ද? එසේත් නැතිනම් 2024 නව වසර, සතුට ඔබට ගෙනත් දේවි යැයි කියලා, තවමත් බලාගෙන සිටිනවා ද? පිංවත අළුත් අවුරුද්ද තුළින් සතුට බලාපොරොත්තු වෙන්න එපා. උදාවෙන නව වසරක තිබෙන්නේ, දිනෙන් දින ගෙවීයන දින 365 ක් විතරක්මයි. පිංවත උදාවුණ නව වසරේ ඔබ තුළිනුයි, ඔබ සතුට…

Read More

විඤ්ඤාණය – 06.

තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා, ඉන්ද්‍රිය සංවරය, වීර්යය, ප්‍රත්‍යවේක්‍ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක්‌ උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාට…

Read More