අයාලේ දුවන ඔබේ සිත බුදු ගුණයක් අභියස තැන්පත් කරන්න.
විවේකීව සිටින සෑම මොහොතකම උතුම් බුදු ගුණයන්ගෙන්, එකදු ගුණයක් හෝ සිහිකරන්න. අයාලේ යන සිත, උතුම් බුදුගුණයක් අභියස තැන්පත්කොට ගන්න. මෙය සටහන් තබන භික්‍ෂුව, මේ මොහොතේ දෑස් පියාගෙන භවයේ ඈත අතීතයන් නුවනින් මෙනෙහි කරනවා. පටිච්ඡසමුප්පන්නව සුගතිය, දුගතිය අතර දෝලනය වෙමින් පැමිණි භවගමනේ, සෑම උපතක්‌ම නුවනින් දකිමින් අනිත්‍යයි, අනිත්‍යයි වශයෙන් දකිමින්, වර්තමානයේ මේ ලැබූ භික්‍ෂු ජීවිතයත් අනිත්‍ය…