Article
අනාගතයේ ප්රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් වන්නේ ඇයි?
මේ ලෝක ධාතුවේ සැපය කියන්නේ හරිම දුර්ලභ දෙයක්. සැපය දුර්ලභ නිසාම, අපි සැප විඳිනකොට, සැපය දුර්ලභ ධර්මතාවයක්ය කියලා අපිට සිතෙන්නේම නැහැ. සැපය භුක්ති විඳිද්දි අපි ළඟ සිටින්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය පමණක්මයි. පින්වත් ඔබ ආහාරයට අදාළව ඔබ තුළ සකස්වෙන සැපය ගැන මොහොතක් හිතන්නකෝ. ප්රණීත ආහාරයන්ගෙන් පිරිච්ච තරු පංතියේ හෝටලයක කෑම මේසය, ප්රණීත ආහාරයන්ගෙන් පිරී ගිය…
අධර්මයේ කාලය අති දීර්ඝයී.
රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව, රූපය ඇසුරු කරමින්ම, ක්රමානුකූලව හීන කරගන්න. රූපයට රූපයේ ස්වභාවයෙන්ම තිබෙන්නට හැර, රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහරින්න. ඔබ අතහරින දෙය අල්ලාගන්න ඕනෑතරම් ලෝකයා සිටිනවා. ඔබ ලෝකයෙන් හිස් වුණාය කියලා ලෝකයට පාඩුවක් නැහැ. ලෝකයට හැමදාමත් පෙරහැරවල් දෙකක් තිබෙනවා. එක පෙරහැරක් තමයි ධර්මයේ පෙරහැර. අනෙක් එක තමයි අධර්මයේ පෙරහැර. ලෝකයේ හැමදාමත් අධර්මයේ පෙරහැර දිග…
අද ගිලනුන් වන පිරිස් වැඩියි. ඒ අයගෙනුත් සුව කළ නොහැකි දරුණු පිළිකා රෝගීන් වගේම වෙනත් රෝගීන් බොහෝයි. මෙහෙම වෙන්නෙ ඇයි ?
කෙනෙකුට නීරෝගීභාවය ලැබෙනවා කියන්නේ ඉතාම වාසනා ගුණයක්. එහෙත් නිරෝගී මදයෙනුත් මත්වන්නට සුදුසු නොවේ. ඒ මක්නිසාද යත් ඕනෑම අවස්ථාවක මේ ජීවිතය වෙනස් වන්නට පුළුවන් නිසයි. ගරු ස්වාමීන් වහන්ස…, අද ගිලනුන් වන පිරිස් වැඩියි. ඒ අයගෙනුත් සුව කළ නොහැකි දරුණු පිළිකා රෝගීන් වගේම වෙනත් රෝගීන් බොහෝයි. මෙහෙම වෙන්නෙ ඇයි…? සීලය දිවිහිමියෙන් රකින, අනෙක් අය ගැන හිතන, නිතර…
අතීත, අනාගත හා වර්ථමාන රූපයන්ගේ අනිත්යතාවය නුවණින් දකිමු.
පිංවත් ඔබේ කයේ ක්රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්රව්ය බැහැර කිරීම මේ සෑම ක්රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක් තිබෙනවා. වයස අවුරුදු දහඅටක්, දහනමයක් වයසැති තරුණයකුගේ, තරුණියකගේ…
අතීත ශක්තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න.
අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක් කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්රි ධ්යාන ලබා මනුෂ්යයින් දෙවියන් බ්රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ. අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක් ඔබ. මේවා මෙනෙහි කරමින් ආත්ම…
අතීත ශක්තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න..
භාවනාවට පෙර. අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක් කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්රි ධ්යාන ලබා මනුෂ්යයින් දෙවියන් බ්රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ. අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක් ඔබ. මේවා මෙනෙහි…
අතීත විඳීම්වල අනිත්යභාවය නුවණින් දකිමින් වර්ථමානයේ විඳීම්වලට තෘෂ්ණාවෙන් නොබැඳීම.
උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක් දෝතින් දරාගෙන සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්දෙකෙන් මුලින්ම දැක්කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්කරගන්නට ඇතිද? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට,…
අතීත භව ගමනේ කැඩපතක් ඔබ ඉදිරියේ ඇත.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිව තිබෙන කෝටු කැබලි එක ගොඩක් ගසලා ඒ සෑම කෝටු කැබැල්ලක්ම ඔබේ ඇඟිල්ලේ ප්රමාණයට කඩන්න කියනවා. දැන් මේ කෝටු කැබැල්ල, කෝටු කැබැල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ අම්මාගේ අම්මා, වශයෙන් ඔබේ පරපුර දියනොවී තිබියදීම කොටු කැබලි ප්රමාණය ඉවර වෙනවා කියලා. මෙසේ මැරෙමින් ඉපදෙමින් පැමිණි ගමනේදී…
අතීත අකුසල් විපාක දෙද් දී, ධර්මයට අනුවම සිතන්න.
පිංවත් ඔබ ඇත්තටම ලෝකයට ආදරය කරනවාද, එසේත් නැතිනම් ද්වේශකරනවාද. පිංවත් ඔබ සතුටින් පිළිතුරුදේවි, ඔබ ලෝකයට ආදරය කරනවාය කියලා. නමුත් ඒ සතුට, සැපය පිණිස හේතුවෙන සතුටක් නම් නොවේ, මෙය සටහන් තබන භික්ෂුව, ගිහි ජීවිතයේදී ලෝකයට ගොඩාක් ආදරය කළා. ලෝකය මමය කියලා දැක්කා, ලෝකය මගේය කියලා දැක්කා. ලෝකය තුළ මම සිටිනවාය කියලා දැක්කා. ලෝකය මොනතරම් මගේ කොටගෙන,…
අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය.!
(දඹරන් දෙවියා) භික්ෂුව බොහෝම කල්යාණ මිත්රභාවයෙන් ඇසුරු කරන ස්වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්වාමීන්වහන්සේ නමක් තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක් ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්යයක. භික්ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්රයත් පමණක්මයි දැරුවේ. භික්ෂුවට වරක් දැනගන්න ලැබුණා උන්වහන්සේ එක් අඳනයක් පමණයි…