Article
ගොනා පසු පස නඟුල එන්නා සේ…
සත්ව හිංසාවට අදාළවයි මේ සටහන ලියන්නේ. වර්තමානයේ රැකියාවක්, ව්‍යාපාරයක්, මෝස්තරයක් හැටියටත් සත්ව හිංසාව කරන විශාල පිරිසක් සිටිනවා. බොහෝම ඉහළ ශ්‍රේණියේ සමහරක් බල්ලන් ඇතිකරන මහත්වරුන් බැල්ලිය පැටව් ලැබුවට පස්සේ බලුපැටියට සතියක් වෙනකොට පශු වෛද්‍ය මහතා ලඟට බලුපැටව් රැගෙනවිත් එම සතුන්ගේ වලිගය කපාදමනවා. එය කරන්නේ මෝස්තරයකට. කුකුළු ගොවිපොළවල්වල කුකුළු පැටව් කුඩා කාලයේදීම එම සතුන්ගේ හොට කෙටිවෙන්න කපා…
අතීත පාරමී ශක්තියෙන් උපන් බුදුගුණ.
ජය ශ්‍රී මහා බෝධි මූලයේදී, වසවර්ති මාරයාගේ අයෝමය අසද් බලය පරාජය කොට දමලා, තන්හා රතී රඟා මාර දූතියන්ගේ උන්මාදනීය, ප්‍රේමනීය, රාගනීය දර්ශනයන්, රංගනයන් පරාජය කොට දමලා, නපුරු වේශයන්ගෙන් පැමිණි මාර සේනාවන්ගේ අසද් බලය පරාජය කොට දමලා, පූර්වේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය තුළින් සත්ත්වයා මැරෙන ඉපදෙන අතීත අනාගත භව ගමන උතුම් ඥාන දර්ශන තුළින් අත්දැකලා, සම්මා…
ප්රශ්නය : – ගරු ස්වාමීන් වහන්ස, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පාරමී ධර්ම සම්පූර්ණ කර ගැනීමට අවශ්‍යද..?
පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතයේ දී කාරණා තුනකින් ඔබ පරිපූර්ණ නම් චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලයි. මොනවද ඒ කාරණා තුන….? ■ පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව. ■ දෙවන කාරණය තමයි වීර්යය. ■ තුන්වන කාරණය හිරිඔතප්. මේ කාරණා තුනෙන් මහත්තයා පරිපූර්ණ නම් මහත්තයාට මේ ජීවිතයේ දී ම චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ…
බුදු ගුණ මෙනෙහි කිරිමේ අනුසස්
බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත් වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ.එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වේ.එබැවින් බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද, ගිහියෙක් නම් ගිහියෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ. මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමඟ විසීමක් වැනිය.එබැවින් ඔහුගේ සිත…
සූවිසි විවරණ
පළමු වැනි නියත විවරණය …දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් දීපංකර බුදුහිමි පාද මූලයෙහි වේද මන්ත්‍ර ධරන්නා වූ ත්රිවේදය සහිත නොයෙක් ශාස්ත්‍රයන්හි පාරප්රාප්තව සිට තවුස් පැවිද්දෙන් පැවිදිව අෂ්ට සමාපත්ති ,පඤ්ච අභිඥා ලාභී ,සුමේධ තවුස්ව සිට එම බුදුන් වඩින මගක මඩ සහිත බිමක් සකස් කරමින් සිටිය දී බුදුන් වැඩිය හෙයින් බුදුන් ප්‍රධාන මහා සඟ රුවනට වැඩමවීම පිණිස ඒ දණ්ඩක්…
බෝමලු ආදිය ඇමදීමේ විපාක…
විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සදහා පිට දුන් පළොල් බෝධි මලුව,සකන්සමජ්ජක හිමි විසින් ඇමදීමෙන් මෙවන් අනුසස් ගනණාවක් ලැබුවාහ.👇🏻 ♦️නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙක් වේ. ♦️පිරිසිදු පුද්ගලයකු වේ. ♦️වැරදි වලින් තොර නිර්මල පුද්ගලයකු වේ. ♦️ශෝකය,දුක,සිත් වේදනා ඇති නොවේ. ♦️සිතේ,මනසේ චිත්ත පීඩා ඇති නොවේ. ♦️කුශ්ඨ රෝග,ගෙඩි රෝග,කැසීම් රෝග,මී මැස් මොරය,දද රෝග,කසා සැරව ගලන වැනි පිලිකුල් රෝග ආදි ශරීරයේ…
හේතුඵල දහම යළි යළිත් මෙනෙහි කරවන විවාහ දිවියක තරම.
මිනිසා උපදිමින් මියයමින් ගමන් ගන්නා මේ සසර දිගුය. බියකරුය. ඉන් අත්මිදීම එතරම් පහසු නැත. සසරෙන් මිදුණා වූ යමකු වේද හෙතෙම පින්වන්තය. දුර්ලභ මිනිසත් බවක් ලැබූ අප ද පින්වන්තය. එහෙත් ඒ පින්සාර බවට වටිනාකමක් ලබාදිය හැකි වන්නේ සසර හරි හැටි අවබෝධකර ගත්තෙකුටය. බලන්න, අද විවාහක අයගෙන් කීයෙන් කීදෙනාද සතුටින් සෙනෙසින් කාලය ගත කරන්නේ. බිරිය සැමියා අතර…
හිංසාවේ රාත්‍රිය.
තවත් ජනවාරි පළවැනිදාවක් අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක් පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස් තව තවත් කාවද්දනු පිණිසද…
හාමුදුරුවන් කියනවා මේ ඔක්කොම අනිත්‍යයි කියලා. මෙහෙම හිතලා අපි කොහොමද ජිවත් වෙන්නෙ?
ධර්ම දේශනාවක් අවසානයේදී පිංවත් තරුණයෙක් ප්‍රශ්නයක් විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක් ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…
හඳුනාගැනීම කාලයට අනුව වෙනස්වන හැටි දකින්න.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංඥාව තුළත්, විඤ්ඤාණය බැසගෙන සිටිනවාය කියලා. එක පිංවත් දරුවෙක් සිටිනවා, එම දරුවා කුඩා ළමා කාලයේදීම කිසිම මස් මාංශ වර්ගයක් ගෙදරට ගෙනෙන්නට දෙන්නේ නැහැ. මේ දරුවාට මස් මාංශ හරිම පිළිකුල්. නමුත් කවුරුවත්ම, ඒ දරුවට මස් මංශවල ගුණ අගුණ කියා දීලත් නැහැ. මස් මාංශවලට අදාළ කිසිම දේශනයකට, පාඩමකට මේ දරුවා සවන් දීලත් නැහැ. දෙමාපියනුත්…