පිංගිය මහරහතන් වහන්සේ.
පිංගිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල පුත්‍රෙයකුව ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් එතෙර වෙමි“යි ප්‍රාර්ථනා කළහ. ඉක්බිති ඒ කුලපුත්‍ර තෙම නොයෙක් පින්කම් කොට එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ ගෞතම බුදුන් වහන්සේගේ…