Chamela Aluthgedara

Software Engineer

බිනර පුර පසළොස්වක පොහොය දිනය.

වස්සාන සමයේ කැපකරු දායක පිරිස වෙතින් සිව් පසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ සසර දුකෙන් වියුක්ත වීමට වෙනදාටත් වඩා තෙළෙස් ධූතාංග පුරන තවත් පොහොය දිනයක් උදා වන්නේ බිනර මහේ පුර පසළොස්වකයි. බමුණු සමාජයෙන් පීඩනයට අසුවී අසරණවූ වනිතාවගේ ආධ්‍යාත්මයේ අඳුරු දොරගුළු විවර කරවා අරුණැල්ලක් උදා කරවීමට මෙම උත්තරීතර පොහොය දිනය සමත් විය. මේ සඳහා ඇප කැප වූ…

Read More

පූර්වේනිවාවාසානුස්‌සති ඥානය.

භික්‍ෂුවක් පූර්වේනිවාවාසානුස්‌සති ඥානය ඔස්‌සේ සිත මෙහෙයවනවා. පූර්වේනිසානුස්‌සති ඥානය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඥානයයි. එම භික්‍ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්‍ෂාව කියන තැනට සිත පත්කරගෙන අරමුණ ඔස්‌සේ ක්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්‍ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙක්‌. දරුවාට වයස අවුරුදු 10 ක්‌ වුණත්, එම දරුවා තවම ළදරු ගති ලක්‍ෂණයි, ප්‍රකට කරන්නේ. එම…

Read More

පුංචි කුහුඹුවාගෙනුත් ඔබ ලොකු ආශ්‍රවයන් ඇතිකරගන්නවා ද?

මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්‍ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්‍ෂක ක්‍රමවේදයක්‌ උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක්‌ පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්‍ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට…

Read More

පිංවත් ඔබත් විවේකීව සිතන්න…

සිත නැවතිලා. ඇසට රූප පේනවා. කනට ශබ්ද ඇසෙනවා. ඒත් ඒවා නිසා විතර්ක සකස්‌ වෙන්නේ නැහැ. දැස්‌ ඇරගෙන සිටින්නේ. පරිසරය පෙනෙන්නේ නැවතිලා තියෙනවා වාගේ. දැස්‌ වසාගනිද්දී පරිසරය මැකී යනවා. එතැනදී හිස්‌ බවක්‌ පෙනෙන්නේ. කාලය ගලාගෙන යනවා. සංස්‌කාර ගෙවීගෙන යනවා. වන පෙතේ දැඩි නිහඬතාවය නිහඬ සිත තව තවත් නිවා දමනවා. අරමුණක්‌ නැහැ. බලාපොරොත්තුවක්‌ තිබෙනවා. ඒ මරණය. කාගේවත්…

Read More

පටිච්චසමුප්පද ක්‍රියාවලිය.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානුපස්‌සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක්‌ හැටියටයි. ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින්…

Read More

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි සත්වයා ඇති කොටගන්නා වූ තෘෂ්ණාවේ ඵලය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයට. සත්වයා නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේ පංචඋපාදානස්‌කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්‌කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස්‌ වීම පංචඋපාදානස්‌කන්ධ මාරයාගෙන් නිදහස්‌ වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ කල්ප විනාශයන් දස දහස්‌ ගණනක්‌ පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ අතපසු කොටගනිමින් පැමිණි…

Read More

නොබැඳෙන සිතක අවසානය අවබෝධයයි.

සංඝානුස්සතිය – 6. එම භික්ෂුව මීළඟට පූර්වේනිවාසානුස් සති ඤාණය ඔස් සේ සිත මෙහෙයවනවා. පූර්වේනිවාසානුස් සති ඤාණය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඤාණයයි. එම භික්ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්ෂාව කියන තැනට සිත පත් කර ගෙන අරමුණ ඔස් සේ ක‍්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු දහයක පමණ පිරිමි දරුවෙක් . දරුවාට වයස අවුරුදු දහයක්…

Read More

නික්‌ලේශී මහා සංඝරත්නය.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයෑයි නොකියයිද, ගැලී නොසිටීද පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යෑයි නොකියන, ගැලී නොසිටින එම භික්‍ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේදිය කියලා. භික්‍ෂුවක්‌ උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්‌තිය පැවිදි දිවියක පස්‌වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත්…

Read More

ධර්මරත්නයේ කල්නොයවා විපාක දීමේ විශ්වාසය මාර්ගය කෙරෙහි ඔබේ සැකය මරාදමනු ඇත.

ධම්මානුස්සතිය – 3. පිංවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කොට යම් තීරණාත්මක අවස්‌ථාවක්‌ පැමිණෙනවා, තමා නිදහස්‌ වුණාය කියලා. පංචඋපාදානස්‌කන්ධය නමැති ලෝකයෙන් නිදහස්‌ වුණාය කියන සැහැල්ලුව දකිනවා. මේ චිත්තය තමා තුළින්මයි තමා දකින්නේ. මේ අවස්‌ථාව වන විට පිංවත් ඔබ පංච උපාදානස්‌කන්ධය කියන මාරයාත්, වසවර්ති දිව්‍ය මාරයාත්, මාර දූතියන් තිදෙනාත්, මාර සේනාවත් සමාධියේ අත්දැකීම් තුළින් අවබෝධයෙන්ම හඳුනාගෙනයි…

Read More

ධර්මය තුළින් ධර්මය දකින කළ එහි කොහිද වෙහෙසක්.

සංඝානුස්සතිය – 9. දුක නිමා කරන ආර්ය මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග යේ සෘජුව ම ගමන් කරන නිසාම සංඝරත්නය ‘උජුපටිපන්න’ ගුණයෙන් යුක් ත වෙනවා. බාහිර මාර්ගවල ගමන් කරන්නේ නැහැ. අතීතයේ දෘෂ්ඨීන් හැට දෙකකින් පෝෂණය වුණ මිච්ඡා මාර්ග හැට දෙකක් ලෝකයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ නැමති ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත‍්‍රයා, ධර්මරත්නය නමැති කල්‍යාණ මිත‍්‍රයා විසින් පෙන්වා වදාළ එම…

Read More