ඊරිසියා සහගත සිතක්, ක්‍රෝධ සිතක්.

එක මනුෂ්‍යයෙක්‌ ජීවත්වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත් වන දරුමුණුපුරන් ඇති තාත්තා කෙනෙක්‌. මොහු මියයන විට අවුරුදු අනූවක්‌ විතර ඇති. මොහු බොහෝම හොඳන් ගමේ ජීවත්වුණ කෙනෙක්‌. ගමේ පන්සලට උපකාර කළා, උදව්කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයාමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමග කුමක්‌ හෝ හේතුවක්‌ නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද…

Read More

ඇය මටද, මට ඇයද නොව අප දෙදෙනාම අයිති ධර්මතාවයකටය.

ධම්මානුපස්‌සනාව. චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්. පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ…

Read More

ආශ්වාදය අනිත්‍ය වූ ධර්මයක්.

චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්. පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ ජීවිතයේ…

Read More

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය ප්‍රඥාව මෝදු කොට ගන්න.

විවේකී වස්සානය ගෙවී ගිහින් මේ ගත වෙන්නේ චීවර මාසයයි. නොසැලෙන කුසල් ශක්තියකින්, පුණ්‍ය ශක්තියකින් පින්වත් ඔබේ, ලෞකික සැපයන් ශක්තිමත් කොට දෙන, දක්ෂයා තුළ ලෝකෝත්තර ඵලයන් ශක්තිමත් කොට දෙන කඨින චීවර මාසයයි. දෙවියන්, බඹුන්, රජ, සිටු, ඇමැතිවරුන්, වන්දනාමාන කරන, කඨින චීවර මාසයයි. බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට චීවර ප්‍රත්‍යවේක්ෂාවක් දේශනා කොට තිබෙනවා. ”මේ චීවරය මා…

Read More

ආභස්‌සර බඹ ලොවින් පැමිණි ඔබ මෙතරම් ගොරෝසු මනුෂ්‍යයන් වූයේ කෙසේ ද?

සංඝානුස්සතිය – 4. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක…

Read More

අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?

වර්තමාන සමාජය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සඤ්ඤාව කරා ගමන් කිරීමේ, බීජයවම අවස්ථාව හැටියටයි ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නා ගෙන, තිරිසන් සතුන් සේ හැසිරෙන, මෘග සඤ්ඤාව කරා ගමන් කරන, මෘග සඤ්ඤා කෝච්චිය වර්තමානයේ…

Read More

අවිද්‍යාවේ ඕජාවෙන් ගොඩනැගෙන අපේ ජීවිත.

උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය, වර්ණය, සැපය, බලය ශක්තිමත් කරන සුන්දර වස්සානයේ තුන්වැනි සතියයි මේ ගෙවීයන්නේ. අද උදෑසනත් භික්ෂුව පිණ්ඩපාතයට වැඞීමට කුටියෙන් එළියට බැසීමට පෙරාතුව, මොහොතක් සිහිපත්කලා. මේ උදෑසන මා විසින් සමාදන් වූ වස් ශීලය නැවත, නැවතත් ආවර්ජනය කරමියි කියලා. ”අවිද්‍යාව” පංචනීවරණ රසමසවුල් වලින් පෝෂණය වෙනකොට, ”තෘෂ්ණාව” ආයුෂය, වර්ණය, සැපය, බලයෙන් තිරිහන් වෙනකොට හොඳ දේවල්…

Read More

අවැසි නම් සැබැවින්ම සාමය, බුදු රජුන් දෙසූ මෙයයි යාගය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන සුන්දර යාගයක්‌ තිබෙනවා. එම සුන්දර යාගයේදී මනුෂ්‍යයෝ මැරෙන්නේ නැහැ, සතුන් හිංසාවට පත්වෙන්නේ නැහැ, කාන්තාවන් දූෂණය වන්නේ නැහැ, දේපළ විනාශ වන්නේ නැහැ, මනුෂ්‍යයන් අංගවිකල බවට පත්වන්නේ නැහැ. ඒ උතුම් යාගය තමයි පංචශීලයේ යාගය’ කියලා. ‘පංච ශීලයේ යාගය තරම් ශ්‍රේෂ්ඨ යාගයක්‌ මේ ලෝක ධාතුවේ නැහැ’ය කියල බුදුරජාණන්…

Read More

අවබෝධයට මග ඇත්තේ මේ අතිශය අවදානම තුළමය.

පින සහ පව නොහඳුනන ලෝකය තුළ පින්වත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා මයි. පින්වත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත‍්‍රියේ ඵලයක්. එම නිසා පින්වත් ඔබ පිනෙන් මයි, ඔබේ ජීවිතය පෝෂණය කොට ගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොර වලින් නොවේ. පින්වත් ඔබ…

Read More

අභියෝගය අවබෝධයක් කර ගන්න.

මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය. සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර…

Read More