විඤ්ඤාණය – 10.
තමා තුළින් තමා දකිමින්, තමා තමාට අවංක වෙමින් නැවත නැවත අදාළ ධර්මයන් ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරමින් ඔහු විශ්වාසයකට පැමිණෙනවා, ඔහු තුළින් සතර අපාය කෙරෙහි බිය දුරු වුණාය කියලා. උතුම් සෝවාන් ඵලයට පත්වූ පිංවතාට, තමා තුළ සකස්‌වෙන, තමන් සතර අපායෙන් මිදුණාය කියන සිතත්, අනිත්‍යවූ පංචඋපාදානස්‌කන්ධයක් පමණක්‌මයි. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතටත් බැඳෙන්නේ නැහැ. පිංවත් ඔබ…