කුළියට ගත් එළිය කුමට ද?

අපි කතාවට කියනවා, මනූෂ්‍යයා ආලෝකයට කැමතියි එහෙත් අඳුරට අකමැතියි කියලා. නමුත් ඒක එහෙම වෙන්න බැහැ. ආලෝකයට කැමති මනුෂ්‍යයාට නිඳි ඇඳට, නිදි පැදුරට ගියහම තම කැමැත්තෙන්ම විදුලි පහන් නිවාදමා අඳුර මගේ කරගන්නවා. අඳුරට කැමති වෙනවා. ආලෝකයට අනිත්‍යභාවයට පත්වී, අඳුර ඇතිවෙනවා වගේම මිනිසා මේ ස්‌වභාවයන් දෙකටම ඇලෙන්නේ තම සිතුවිලිද අනිත්‍යභාවයට පත්වන නිසා. ආලෝකයට කැමතිවූ සිත අනිත්‍යභාවයට පත්වී,…

Read More

එදිනෙදා ඇස ගැටෙන දේ කමටහන් කර ගන්නේ කොහොම ද?

ප්‍රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කැලය ඇතුළෙ තියෙන කුටියකත් ඉන්නවා. ඊළඟට මේ වගේ ග්‍රාමවාසී ආරණ්‍යවල, නගර ආශ්‍රිත කුටිවල නිතර නිතර ඉන්නවා. ඒ අතරෙ පයින් ගමන් කරනවා. වාහනවල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මේ සෑම අවස්ථාවකම ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියයන් පහට ගෝචර වෙන…

Read More

පිනෙන්ම උපදින ලස්සන, ඔබ අවබෝධය උදෙසාම යොමු කොටගන්න.

අද පසළොස්වක පොහොය දවස, කුටිය අවට කැලෑ පරිසරය, හරියට සමාධිමත් සිතක් වගෙයි, හරිම නිශ්චලයි. සුළඟට හොඳ විවේකයක් ලැබිලා. සුළඟ විවේක ගන්නකොට ශරීරයට දැනෙන රස්නය නම් ටිකක් වැඩියි. සතර මහාධාතුවේ ආශ්වාදය සහ ආදීනවය අතර තිබෙන්නේ, බොහෝම පුංචි පරතරයක්. මේ පරතරය පුංචි කරන්නේ, සතර මහාධාතුව අනිත්‍ය වන වේගවත්භාවය නිසාමයි. භික්ෂුව සාමාන්‍යයෙන් රාත‍්‍රියට ඔරලෝසුවේ වේලාව බලන්නේ නැහැ. සැලසුම්…

Read More

විවෘත වූ දහමක කුමන ප්‍රශ්න ද? කුමන පිළිතුරු ද?

මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක්‌ කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද?…

Read More

භවය යම් තැනක ද ඔහුගේ අත ගන්නා මනාලිය උපත මයි.

පින්වත, “ගෞරවනීය සංඝ සමාජයේ විනය ශක්තිමත් කිරීම උදෙසා ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි” කියලා, පිංවත් ගිහි සමාජයෙන් අදහස් ප්‍රකාශ වෙනවා නේද? පින්වත, පසුගිය දවස්වල පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන නායක පින්වතුන්ලාත් ඉහත අදහස ප්‍රකාශ කරලා තිබුණා. පින්වත් ගිහි පින්වතුන්ලා ගෞරවනීය සංඝ සමාජය කෙරෙහි අවදියෙන් සිටීම සතුටට කාරණයක්. පින්වත, ඔබලා දක්වන්නා වූ සංඝ සමාජය කෙරෙහි අවදිය සෑම මොහොතක…

Read More

උතුම් ශ්‍රී පාද ලාංචනයේ පිහිටි 108ක් මංගල කරුණු.

තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) කරුණා නිධාන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි උතුම් මංගල ලකුණු 108කි. 1.ස්වස්තිකය 2.ශ්වේතොත්ඵල 3.රක්තොත්ඵල 4.ශ්වේතපද්ම 5.රක්තපද්ම 6.පූර්ණ පාත්‍ර 7.පූර්ණ ගටය 8.නීලෝඵල 9.නදවට 10.පුන්කලස 11.වල්විදුනා 12.සොවැති 13.සිරිවස 14.පිල්කලජ 15.අවතංස 16.නළල්පට 17.හිමාලවනය 18.මගුල් තොරණ 19.මිණි තොරණ 20..මගුල් කඩුව 21.ප්‍රාසාදය 22.කෛලාස පර්වතය 23.ශ්වේතඡත්‍ර…

Read More

සැඩ පහර හයකට හසු වී ගලාගෙන යන “කඳක්” නොවන්න.!

මේ දිනවල කැලයේ හැම තැනම පුංචි, පුංචි, සුදුපාට මල් පිපිලා. කැලයේ මල් පිපුණහම කැලය හරිම ලස්සනයි. ඒ මල්වල ලස්සන බලන්න කවුරුවත්ම අහල පහලක වත් නැහැ. කැලයේම පිපිලා, කැලය ලස්සන කරලා, ඒ මල් කැලයේ ම පර වෙලා යනවා. බුදුසමිඳුන් ඉදිරියේ ඇති, සත්‍යයේ පූජාසනයක් මත පූජා වෙලා, පරවී යන්න මේ මල් වාසනාවන්ත නැහැ. මීමැස්සන්ට නම්, මේ මල්…

Read More

සිහි නුවණින් දැනීම් පරිහරණය කරන්න.

පිංවත, ආදරය කියෙන්නේ හරිම ලෙන්ගතු මාතෘකාවක්. ඒ මාතෘකාව තුළ සෙනෙහස, සතුට, ආදර බස්, තව කොච්චර නම් දේවල් තිබෙනවා ද? ඒත් මේ දවස්වල ආදරය ගැන කතා කරලා තේරුමක් නැහැ. පිංවත් මනුෂ්‍ය හදවත් තුළින් නැගෙන ව්‍යාපාදයේ උණුසුමට, මනුෂ්‍ය ජීවිත තුළින් ආදරය වාෂ්ප වෙලා ගිහිල්ලා. පිංවත් මනුෂ්‍ය ජීවිතවල මෛත්‍රියේ, නිරෝගී ලේ නහර හැකිළිලා ගිහිල්ලා. මහා උජාරුවට නිවන ගැන…

Read More

සරණා ගමනයා ගේ කිලිටිවීම හා බිඳීම.

රත්නත්‍ර‍ය ගැන දැනීම මඳ වීමෙන් ද, රත්නත්‍ර‍ය කෙරෙහි සැක ඇති වීමෙන් ද, රත්නත්‍ර‍ය පිළිබඳව දුර්මත ඇති වීමෙන් ද, ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුශලය ස්වල්ප ඵල ඇත්තේ ය. සුපරිසුද්ධ සරණාගමන කුශලය මහත් ඵල මහානිසංස වන්නේ ය. ලෝකෝත්තර සරණ ගමනයේ කිලිටි වීමක් නැත්තේ ය. ලෞකික සරණ ගමනයාගේ භේදය (බිඳීම) බුද්ධාගම ප්‍ර‍තික්ෂේප කිරීමෙන්…

Read More

මේවා පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඇස්බැන්දුම්.

භික්ෂුව වැඩසිටින කැලෑ පරිසරයට ඉබිගමනින් අඳුර ගලාගෙන එනවා. සීතල සමග මුසුවුන සිහින් වැහිපොද වරින්වර කන්කෙඳිරි ගානවා, දොර වසාගෙන භික්ෂුවට කුටිය තුළට යන්නය කියලා. සිහින් වැහි පොදත් දන්නවා, භික්ෂුව ශීතලට එතරම් ප‍්‍රියමනාප නැහැය කියලා. පරිසරයේ ශීතල, ශරීරයේ සෙම් රෝග අවුස්සන්නේ, හරියට කපුටෙක් කසළ ගොඩක් අවුස්සනවා වගේමයි. පරිසරයේ අව්ව, වැස්ස, පින්න, ශීතල මනුෂ්‍ය අපිට එකිනෙකට වෙනස් කායික…

Read More