ආශ්වාදයට අතවනන පාපකාරී සිතුවිලි වලින් බැහැර වන්න.

පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්‍ෂණික ක්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප්‍රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්. බුදුරජාණන්…

Read More

භික්ෂුවගේ තෘෂ්ණාවේ බර සැහැල්ලු කිරීම!

පින්වත, ඔබට මෙවැනි කතා සමාජය තුළින් ඇහිලා තිබෙනවා ද? අනුනට කොච්චර කළත් වැඩක් නැහැ. අනුනට කරනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා. අහවලාට මම මොනතරම් කාලය, ධනය, ශ්‍රමය වියදම් කළා ද? ඒ සියල්ල ම අපතේ ගියා. පින්වත, ඉහත පරාජිත ප්‍රකාශ සම්මා දිට්ඨියට නම් අයිති නැහැ. පින්වත, ඉහත ප්‍රකාශ තුළ කර්මය කර්මඵල විශ්වාසය ගෑවිලාවත් නැහැ. පින්වත, අනුනට…

Read More

මතකභත්ත ජාතකය.

සම්මා සම්බුදු අසිරිය සැවැත්නුවර පුරා පැතිර තිබුණේය. උන්වහන්සේගේ මහා කරුණාවෙන් බොහෝ අයගේ සිත්වල තිබූ දුක්‌ගිනි දැල් නිවී ගියේය. ඒ තිලොවග මිනිඳු ගුණ අසිරිසිරි සරයෙන් සිත් සතන් සනස්‌වා ගත් මිනිසුන් ඒ සැවැත්නුවර ඡේතවනාරාමය වෙත පිය මැන්නේ සැඳෑ කාලයේය. ඉරමඬල හෙමි හෙමින් බැස යද්දී සැඳෑවෙහි අහස්‌ කුස රන්වන් පැහැය හා මුසුවූ සුරත් පැහැයෙන් බබළන්නට විය. මහා කරුණ…

Read More

සම්මා දිට්ඨි සූත්‍රය – කම්මපථ වාරය.

ඉන් පසු පෙන්වනවා කුසලඤ‍්ච පජානාති, කුසලමූලඤ‍්ච පජානාති – කුසලයත් දන්නවා, කුසල මූලයත් දන්නවා. කුසලය කියලා කියන්නේ කුමක් ද? කයින් කරන වැරදි තුනකින් වළකිනවා. එනම් සතුන් මරන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම්, කාමයේ වරදවා හැසිරෙන්නේ නැත්නම් කුසල්. යම් කෙනෙක් බොරු කියන්නෙ නැත්නම්, කේලාම් පරුෂ වචන හිස් වචන කියන්නෙ නැත්නම්, වචනයෙන් කරන වැරදි හතරෙන් වළකිනවා නම්, ඒක කුසලයක්….

Read More

ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් – පහත් භාවයට) කරුණු විමසීය. “කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”? එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු…

Read More

බැණුම් අසා සිත රිදවා ගන්නවාද..?

තරහ, කේන්තිය, වෛරය, ක්‍රෝධය ගැන කතාකරන විට ත්‍රිපිටකයෙහි එන වැදගත් සූත්‍ර දෙකක් අපගේ මතකයට නැගෙනු ඇත. “පඨම ආඝාත පටිවිනය” සූත්‍රය එයින් පළමුවැන්නයි. මෙය බුදුරදුන් විසින් දේශනාකරන ලද සූත්‍රයක්. අනෙක් සූත්‍රය දුතිය ආඝාත පටිවිනය” සූත්‍රයයි. මෙය සැරියුත් හිමියන් විසින් දේශනා කරන ලද්දක්. සැවැත් නුවර ජේතවනාරාමයේ දී භික්ෂූන් අමතා සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරනවා කිසියම් කෙනෙකුට…

Read More

ලෝකයේ ඇති බිහිසුණුම වියරුම අඳුර…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ඉර, සඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරේම සැමදා ගිලී පවතින ස්ථානයන් මේ ලෝකයේ තිබෙනවාය කියලා. ඒවායේ ජීවත් වෙන සත්වයන්ට පෙනෙන ඇස් දෙකක් තිබුණත්, එකිනෙකා පෙනෙන්නේ නැහැ. මෙම අඳුරම උරුම කොටගත් දුක්ඛිත සත්වයන්ට, එකිනෙකා පෙනෙන්නේ තමන් වගේම තවත් සත්වයන් මේ අඳුරේ ජීවත් වෙන බව දකින්නේ, කල්ප ගණනාවකට වරක් උදාවෙන ලෙව්තුරා බුදුරජාණන්…

Read More

ප්‍රඥාවේ ඇස පහළවන තුරු…

” සත්වයා නිතරම එකළොස් ගින්නකින් දැවෙන අයුරු බුදු දහමේ පෙන්වා දී ඇත. එම එකොළොස් ගින්න වන්නේ රාග, ද්වේශ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යනාදියි. එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර, දැවී දැවී, පිච්චි පිච්චි සිටිය ද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ කාම දැලට හසු වී සිටින බැවින් එය ගින්නක් සේ…

Read More

සිංහල අලුත් අවුරුදු නොනගතය, ධර්මානුකූලව….

සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සියලු වැඩ අතහැර නොනගතයෙනුයි පටන් ගන්නේ. සියලුම කාර්යයන්ගෙන් මිදී තෙරුවන්ගේ ආශිර්වාදය ලබා, බෝධි පූජා, බෝධි වන්දනා, පිරිත් සජ්ඡායනා, බණ භාවනා තුළින් අලුත් අවුරුද්දේ උදාවට සැරසෙන්න පිංවත් ඔබට මාර්ගය කියලා දෙන්නේ පින වැඩෙන, කුසලය වැඩෙන, දුක තුනීවන මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඔබව ශක්‌තිමත්කොට, නව අවුරුදු උදාවට යොමුකිරීමටමය. ‘නොනගතය’ කියන අර්ථය…

Read More

ස්වාභාවික විපත් සහ වසංගතවලට හේතුව අපේම අකුසල් කර්ම.

භික්ෂුව වැඩ සිටින කුටිය අසලටම වැසි වතුර ඇවිල්ලා. ලොකු කබරයෙක් වැසි ජලයේ පිහිනායන්නේ හරිම ආශ්වාදයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය කියන්නේ මාරයාය කියලා. වැසි වතුරේ ආශ්වාදයෙන් පිහිනා යන කබරයාට, වැසි වතුර සැප වේදනාවක් වුණාට, වැසි වතුරෙන් පීඩා විඳින පිංවත් ඔබට, එය දුක් වේදනාවක්මයි. එකම රූපය විවිධාකාර විඳීම් සත්වයාට සකස්කොට දෙන්වා. කලූපාට වැසි වලාකුළුවලින් බරවෙච්ච අහස්…

Read More