ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වල වන්නේ ඇයි?

දිගින් දිගටම පැවති වැසි සහිත කාලගුණය නිසා, පරිසරයේ ගහකොළ සියල්ලක්ම රූපයේ ආශ්වාදයෙන් හොඳටෝම තිරිහන් වෙලා. ළපටි දලූ, ළපටි කොළ වලින් නැවුම් වූ පරිසරය, රූපයේ ආදීනවය ගැන පුංචි හෝ මතකයක්වත් අවධිකොට දෙන්නේ නැහැ. පලූ ගස්වල තරුණ කොළ බුදින වඳුරු රංචුව, මේ දිනවල ආහාර අහේනියක් නැති නිසාම, වෙනදාට වඩා අකීකරුභාවයෙන් කුටිය අවට කැලෑ පරිසරයේ හැසිරෙන්නේ කුටියේ වැලි…

Read More

කාමයේ අදීනවයන්.

ධර්ම දේශනාවක්‌ අවසානයේදී පිංවත් තරුණයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්‌කොම අනිත්‍යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්‍රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක්‌ ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…

Read More

පාත්‍ර පූජා කිරීමේ ආනිශංස.

*රන්,රිදී,මැණික් සෑම කල්හිම පරිහරණයට ලැබීම. *උපද්‍රව අනතුරු නැත්තෙකු වීම. *සෑම කල්හිම සියල්ලන් විසින් ප්‍රිය කරන ගරු කරන කෙනෙකු වීම. *ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නෙකු වීම. *බෝග විනාශයට පත් නොවීම. *ස්ථිර සිත් ඇත්තෙකු වීම. *හැම කල්හිම ධර්මය කැමැත්තෙක් වීම. *මද කෙලෙස් ඇත්තෙක් වීම. *ආශ්‍රව නැත්තෙක් වීම. *සැප සම්පත් අත් නොහැර යන සෙවණැල්ල මෙන් සැප විපාක ලබා දෙයි. තෙරුවන් සරණයි…

Read More

ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය.

එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා,…

Read More

සිල්පද පහේ ආරක්ෂාව තුළ ජීවත්වන කෙනා සැමවිටම පෞර්ෂත්වයෙන් යුත් පින්වතෙක්.

ශීලය කියන්නේ බොහෝම සුන්දර අර්ථයක්‌ ශීලය ජීවිතයට එකතුවුණ තැනදි ජීවිතය සැහැල්ලු වෙනවා. ජීවිතය සරල වෙනවා. ශීලයයි මනුෂ්‍යයා තුළ ඉන්ද්‍රිය සංවරය ඇතිකරල දෙන්නේ. මේ ඉන්ද්‍රිය සංවරයයි මනුෂ්‍යයා තුළ තම යුතුකම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒවා නිවැරැදිව ඉටුකිරීම සම්බන්ධයෙන් සතිය සිහිය ඇති කරදෙන්නේ. ශීලයෙන් දුර්වලවෙන ප්‍රමාණයට සමාජයේ ජීවත්වන පිංවතුන්ලාගේ සතිය සිහිය දුර්වලවෙලා යනවා. මෙම අනතුරේ පැතිකඩක්‌ සමාජය තුළ නිර්මාණය…

Read More

ආර්ය විමුක්තියේ නිදහස.

පින්වත, ලෝකය යැයි කියන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයක්. පින්වත් මනුෂ්‍ය ජීවිතවල ඇලීම් සහ ගැටීම් වැඩි වෙන කොට මේ සන්දර්ශන වේදිකාව උණුසුම් වෙනවා. පින්වත, හිටපු පින්වත් ඇමතිවරු සහ නිලධාරීන් දීර්ඝ සිර දඬුවම් ලබනවා. ඒ කියන්නේ තනතුරු දැරූ කාලයේ අසිහියෙන් අත්විඳි කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ ලබනවා. පින්වත, මේවා…

Read More

රාත්‍රියට නින්ද නොයාමේ ප්‍රශ්නයට සැබෑම විසදුම.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා රාත‍්‍රියට දුම් දමනවා කියලා. ඒ කියන්නේ නිදි පැදුරට ගියාට පස්සේ නින්ද යන්නේ නැහැ ගොඩාක් සිතුවිලි සිතට ගලාගෙන එනවා. හෙට දවසේ රාජකාරි සැලසුම් කරනවා. සිතුවිලි සිතට නැගෙන තරමට නින්ද ඈතට යනවා. විදීම සකස් වන තැනදී ඔබට හමුවන්නේ තෘෂ්ණාව, ඔබ තුල රූපයන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව නිසාම ලෝභ, දේෂ, මෝහ, අකුසල මූලයන් සකස්…

Read More

සිනහවත් කඳුළත් අනිත්‍ය වී යන සංස්කාර ඇස්බැන්දුමක්.

පින්වත, අනාගතයේ යම් දවසක ප්‍රාතිමෝක්‍ෂ ශීලය ලෝකයෙන් අතුරුදන් වෙයි ද, එදාට උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කොට ගෙන ජීවත් වූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා අතුරුදන් වෙලා යනවා. පින්වත, විනයගරුක උපසම්පදා ස්වාමීන් වහන්සේලායි, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ආරක්‍ෂකයා වෙන්නේ. පින්වත, විනයගරුක උපසම්පදා භික්ෂුවක් යැයි කියන්නේ මොනතරම් දුර්ලභ භාග්‍යවන්තභාවයක් ද? පින්වත, උපසම්පදා භික්ෂුව ඊළඟ පරපුර උදෙසා සම්මා සම්බුද්ධ ශාසනය…

Read More

ගොනා පසු පස නඟුල එන්නා සේ…

සත්ව හිංසාවට අදාළවයි මේ සටහන ලියන්නේ. වර්තමානයේ රැකියාවක්‌, ව්‍යාපාරයක්‌, මෝස්‌තරයක්‌ හැටියටත් සත්ව හිංසාව කරන විශාල පිරිසක්‌ සිටිනවා. බොහෝම ඉහළ ශ්‍රේණියේ සමහරක්‌ බල්ලන් ඇතිකරන මහත්වරුන් බැල්ලිය පැටව් ලැබුවට පස්‌සේ බලුපැටියට සතියක්‌ වෙනකොට පශු වෛද්‍ය මහතා ලඟට බලුපැටව් රැගෙනවිත් එම සතුන්ගේ වලිගය කපාදමනවා. එය කරන්නේ මෝස්‌තරයකට. කුකුළු ගොවිපොළවල්වල කුකුළු පැටව් කුඩා කාලයේදීම එම සතුන්ගේ හොට කෙටිවෙන්න කපා…

Read More

නරකය.

අප මේ සංසාරයේ දී සතර අපාවලට වැටී විඳි දුක් ප්‍රමාණය සිතා නිම කිරීමටවත් නො හැකි තරම් ය. කෙනෙකු කොහේ ගියත් තමන් ගේ ම නිවසට ම ආපසු එන්නාක් මෙන්, තමන් ගේ ම නිවසේ ම නිතර වාසය කරන්නාක් මෙන්, ලෝක සත්වයා නිතරම යන්නේ අපායට ම ය. අපාය ලෝක සත්වයාගේ නිවහන බඳු ය. සත්වයා ඒ අපාවල විඳි දුක්…

Read More