භික්ෂූන් වහන්සේලාට ගැරහීමේ බරපතල විපාක.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ..! පෙර නිතරම ඊර්ෂ්‍යාවෙන් සිටින, මසුරු බවින් යුතු පාපී භික්ෂුවක් විය. එක් සැදැහැවත් දායකයෙක් එම භික්ෂුවගේ කීම අසා සිල්වත් භික්ෂූන්ට නින්දා කිරීමට පටන් ගත්තේ ය. කාලයකට පසු මොහු මැරී ගොස් ප්‍රේතයෙකු වී උපන්නේ ය. දිනක් මෙම ප්‍රේතයා වැසිකිළි වළකින් මතුවෙනු දුටු මුගලන් තෙරණුවෝ ඔහුගෙන් මෙසේ වීමට හේතුව විමසූහ. එවිට…

Read More

ස්පර්ශය කෙරෙහි තෘෂ්ණාව නිරෝධයෙන් පංචඋපාදනස්කන්ධ නිරෝධය.

අපි හැමෝ්ම ජීවත් වෙන්න කැමැතියි’ නමුත් අපි හැමෝම මරණයට අකැමැතියි’ සමාජයේ ජීවත්වන සමහර පිංවතුන්” මරණය ගැන සිතන්න අකැමැතියි’ මරණය ගැන සිතන්න අකැමැති පිංවතා බොහෝම ඉක්මනට මරණය ජීවිතයට ළඟා කොට ගන්නවා’ එසේත් නැති නම්” ජීවත් වුණත් ඒ ජීවිතය මැරිච්ච ජීවිතයක්ම වෙනවා’ නොමැරී ජීවත් වුණත් වර්තමාන සමාජයේ වැඩිපුරම තිබෙන්නේ අලෝභ” අද්වේශ” අමෝහ ධර්මයන් මැරිච්ච ජීවිතයි’ බුදුරජාණන් වහන්සේ…

Read More

සුන්දර හේතුඵල ධර්මය.

පින්වත, සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ නිහඬ වුණොත්, ඔබේ නිදහසට විලංගු වැටෙනවා. පින්වත සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ ආවේගශීලී වුණොත් ඔබ තුළ වැඩෙන දශ අකුසල් නිසාම, ඔබගේ කුසල් යටපත් වී තිබෙන නිදහසත් අහිමිකොට ගන්නවා. පින්වත ආවේගශීලීභාවයමයි නැවතත් ඔබේ නිදහසට විලංගු වැටෙන නිහඬතාවයකට අත්පැන් වත් කරන්නේ. පින්වත අවිද්‍යාවේ ජවයෙන් ලෝකය, ලෝකයට සුපුරුදු ගමනක් යන්නේ. පින්වත ලෝකය වෙනස් කරන්න…

Read More

    පූතිගත්ත තිස්ස තෙරුන්ගේ ශරීරය කුණු වීමට හේතුව.

    සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙහි සුව කළ නොහැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේය. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ…

    Read More

    සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතා.

    පිංවත, එක වගේ දේවල් කොච්චර නම් තිබෙනවා ද? අද උදෑසන එක වගේම නිවුන් දරුවන් දෙදෙනෙක් පිණ්ඩපාතය බෙදන්න ඇවිත් සිටියා. දෙදෙනා පෙනුමෙන් එක වගේම වුණත්, අතීත සංස්කාරයන්ගේ ලොකු වෙනස්කම් දෙදෙනා තුළම තිබෙන්නට පුළුවන්. ආදරයෙන් බැඳුණ දෙහදක සිතුම්, පැතුම් එක වගේම වුණොත්, ඒ බැඳීම මොනතරම් නම් පරිත්‍යාගශීලී වෙයි ද? රාගයත්, විරාගයත් අතර සුන්දර අර්ථයක් තිබෙනවා. එම අර්ථයට…

    Read More

    කායානුපස්‌සනාව – සලායතන භාවනාව.

    පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුන සලායතන ජරා, ව්‍යාධි, මරණවලට පත්වු අයුරු මෙනෙහි කරන්න. අන්ධවූ දෑස්‌, බිහිරිවූ කන්, ගොළුවූ දිව, අංගවිකලවූ ශරීර, රෝගීවූ මනස, ගඳසුවඳ නොදැනෙන නාසය, රස නොදැනෙන දිව නිසා වින්දාවූ දුක්‌ද, ඒ හේතුවෙන් සකස්‌කරගත්තාවූ අකුසල්ද, අකුසල් හේතුවෙන් නැවත වින්දාවූ දුක්‌ද කමටහනක්‌ කරගන්න. නාමරූප පච්චයා සළායතන කියන ධර්මතාවය යටතේ…

    Read More

    අනාත්ම ධර්මතාවයක් බව.

    පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස්‌ වෙන ඵලය තමයි සංස්‌කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්‌කාර සකස්‌කොට ගන්නවා. සංස්‌කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස්‌ දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්‌කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්‌කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්‌කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌…

    Read More

    මේ දුක නවතින්නේ කොතන ද?

    භික්ෂුව වැඩ සිටින වනවාසී පරිසරයේ කොවුලෙකුගේ මිහිරි නාදයක් නොඇසුණ, එහෙත් ආරණ්‍යයට පිවිසෙන මහපාර අද්දර එරබදු මල් ගසේ ලස්සනට මල් පීදුන තවත් සිංහල අලුත් අවුරුද්දක් ගෙවී ගියා. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද පිංවත් ඔබ සැමට නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ සහ ධර්මයේ අර්ථයන් වැඩේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කළත්, සමාජය දෙසින් ඇසෙන්නේ නම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක,…

    Read More

    ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබ විසින් ඔබෙන්ම ඇසිය යුතු පැනයයී මේ.

    බුදුරජාණන්වහන්සේ නමක්‌ ලෝකයට පහළවීමත්, බුදුරජාණන් වහන්සේනමක්‌ දේශනා කරන ධර්මය අසන්නට ලැබීමත්, ඇසුවාවූ උතුම් සද්ධර්මය යමෙක්‌ ජීවිතයට නිවැරදිව එකතුකර ගැනීමත්, ලෝකයේ දුර්ලභම කාරණාවන් තුනක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ දුර්ලභ කාරණාවන් අතුරින්, බුදුරජාණන් වහන්සේනමක්‌ පහළ වූ බුද්ධෝත්පාද කාලයක උපතක්‌, බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් කියන ලෝකයේ දුර්ලභම කාරණාවන් දෙකම දෝතින් දරාගත් සිංහල බෞද්ධ…

    Read More

    සිහි නුවණින් දැනීම් පරිහරණය කරන්න.

    පිංවත, ආදරය කියෙන්නේ හරිම ලෙන්ගතු මාතෘකාවක්. ඒ මාතෘකාව තුළ සෙනෙහස, සතුට, ආදර බස්, තව කොච්චර නම් දේවල් තිබෙනවා ද? ඒත් මේ දවස්වල ආදරය ගැන කතා කරලා තේරුමක් නැහැ. පිංවත් මනුෂ්‍ය හදවත් තුළින් නැගෙන ව්‍යාපාදයේ උණුසුමට, මනුෂ්‍ය ජීවිත තුළින් ආදරය වාෂ්ප වෙලා ගිහිල්ලා. පිංවත් මනුෂ්‍ය ජීවිතවල මෛත්‍රියේ, නිරෝගී ලේ නහර හැකිළිලා ගිහිල්ලා. මහා උජාරුවට නිවන ගැන…

    Read More