කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම.

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින…

Read More

මල් පුජාවේ ආනිසංස.

පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘථුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත. (අපදාන පාලි බු:ව: 193 පිට) තිඋප්පලමාලිය හිමි විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප අනූ එකක් දුගතියකට නො…

Read More

සිත තැන්පත් නොවීමත් භාවනාවට ආයෝජනයක් කරගන්න.

ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස්‌ වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්‌වභාවය වැඩිය කියන…

Read More

කාමයේ වරදවා හැසිරුනොත් තම වරද ගැන දැනුම් දී වහාම උපැවදි වන්න.

නවයොවුන් වයසේ සාමනේර අයුෂ්මතුන් වහන්සේ නමක්, භික්ෂුව මුණගැසීමට පැමිණ ප‍්‍රකාශ කරනවා, ස්වාමීන් වහන්ස, මගේ අතින් දැන දැනම කාමයේ වරදවා හැසිරීමකට අදාළව බලවත් වරදක් සිද්ධවුණා. එම දුශ්ශීල ක‍්‍රියාවෙන් පසුව, මම නැවත සාමනේර දශශීලය සමාදන් වෙලා, සාමනේර ශීලයේ පිහිටියා. දැන් මම ශීලයෙන් පිරිසිදුයි නේද කියලා, භික්ෂුවගෙන් විමසා සිටියා. භික්ෂුව එම අයුෂ්මතුන්ට ප‍්‍රකාශ කළේ, සාමනේර පාරාජිකාවක් සිද්ධවුණ තැන,…

Read More

කුසලයක් කර, මෙනෙහි කල යුත්තේ කුමක් ද?

ප්‍රශ්නය : – ස්වාමීන් වහන්ස, දානයක්, පිංකමක් කුමක් හෝ කුසලයක් කිරීමෙන් පසුව ඒවායේ ආනිසංස මෙනෙහි කරමින් ඒවා අනිත්‍ය බව දැක එවලේම සිතින් අත් හැරීම ද කළ යුත්තේ එහෙම නැත්නම් නැවත නැවත ඵස්සය මෙනෙහි කරමින් සතුටුවෙමින් එහි ආනිසංස දකිමින් අනිත්‍යය දැකීම ද කළ යුත්තේ..? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතූන් කීපයක් නිසා කෙනෙක් දන් දෙනවා…

Read More

චිත්ත විවේකය වෙනුවෙන් සිල්වත් ජීවිතයක්.

පිංවත, ඔබ විසින් ඔය අත්විඳින ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ දුක, ඔබ විසින්ම ඇතිකොටගත් දෙයක් ද, එසේත් නැතිනම් වෙනත් කෙනෙක් ඔබට දුන්න දෙයක් ද? පිංවත, ඔය ජරා, ව්‍යාධි, මරණ දුක ඔබ විසින් ඇතිකොටගත් දෙයක් නොවේ. ඔය දුකට එකම හේතුව අවිද්‍යාවයි. පිංවත් ඔබ සිතුවොත් මා අත්විඳින දුක මා විසින්ම ඇතිකොටගත් දෙයක්ය කියලා, ඔබට කවදාකවත් දුකෙන් මිදෙන්න…

Read More

සංඝයා වහන්සේලාගේ සිවුරු සේදීම කාන්තාවන්ට කැපද?

මෙහෙමයි කොතනකවත් අපිට කාන්තාවකට සිවුරක් හෝදන්න දෙන්න බැහැ. ඒක දෙන්න බැහැ. දැන් මගෙනුත් ඇවිල්ලා සමහර කාන්තාවන් කියලා තියෙනවා “ස්වාමීන් වහන්ස චීවරය දෙන්න හෝදලා ගෙනත් දෙන්නම්” කියලා. ඒක විනයට ගැළපෙන කාරණයක් නෙවෙයි. පිරිමි කෙනෙක් ඇවිල්ලා සිවුරක් ඉල්ලුවොත් ඒක අපිට දෙන්න පුළුවන්. කාන්තා පක්ෂය ස්වාමීන් වහන්සේලාගේ සිවුරු පිරිකර හේදීමේ කටයුතු වලට සම්බන්ධ වෙන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්….

Read More

මේ දුකදැයි සිහියෙන් බලන්න…

වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා…

Read More

ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද?

ස්වාමීන් වහන්ස, ඔබ වහන්නසේ සඳහන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමේදී අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය නැමැති දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුය කියලා. ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද? සම්මා දිට්ඨියට පිවිසීමට නිවැරදි දොරටුවක් තිබෙනවා. එම දොරටුව තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ දොරටුවෙනුයි සම්මා…

Read More

රූපයේ ආස්වාදය කෙටි කාලයයි.

පින්වත, දෙසැම්බර් මාසයේ හරිම ශීතල උදෑසනක්. අවට පරිසරය ශීතල මීදුමින් වැහිලා. ශීතල මීදුම මැදින් ගමේ ගොවි බිම් පෙනෙන්නේ මැකී යන සිතුවමක් වගේමයි. උදෑසන හිරු තව ටිකකින් නැගෙනහිරින් අවදි වෙද්දී, මීදුම මැකිලා යාවි. සතර මහා ධාතුවේ තේජෝ ධාතුව දුර්වල වෙලා යද්දී, පරිසරයේ ආපෝ ධාතුව ආස්වාදයෙන් නළියනවා. එහි ඵලයයි මේ උදෑසන ශීතල මීදුම. පින්වත, සතර මහා ධාතුවේ…

Read More