චුතූපපාත ඥානයෙන් දුටු වසර 50කට පෙර වැඩසිටි ගෞරවනීය ස්‌වාමීන් වහන්සේකගේ පිරිනිවන් පෑම…

හතර වැනි ධ්‍යාන ඵලය ඔස්‌සේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්‍ෂාව කියන තැනට සිත පත්කර ගත් භික්‍ෂුව ආකාශය, ආකාශය වශයෙන් ආකාශය අරමුණු කරනවා. වලා රොදක්‌, වලාකුළක්‌ අරමුණු කොට, ආකාශය තුළම සිත පිහිටා ආකාශය මෙනෙහි කරනවා. ආකාශය කෙරෙහි උපාදානය ඇතිකර ගන්නවා. මෙතෙක්‌ ජීවිතයේ නොලත් අත්දැකීමක්‌ පසුපසයි භික්‍ෂුව හඹා යන්නේ. අරමුණ ඔස්‌සේ වීර්ය බොහෝම ජව සම්පන්නයි. නොපෙනෙන ලෝකය…

Read More

අභියෝගය අවබෝධයක් කරගන්න.

මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය. සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර…

Read More

ධ්‍යානයකට සම වැදී හිදිමින් රුවන්වැලි සෑ බිම තපෝ ගුණයෙන් නැහැවූ සීලකුට්ටියේ හිමිපාණන් ගැන නොදත් කතාව.

අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙන්නෙ පිණ්ඩපාතයෙන්. ගුවනේ පලක් බැඳන් භාවනා කරනවා දෑසින් දැකපු දායකයන් ඉන්නවා අපවත් වෙන්න දින තුනකට කලින් තමන් අපවත් වන බව කියලා. විශ්වයේ පිහිටි බලවත්ම ස්ථානයක් ලෙස බෞද්ධයෝ අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි රුවන්මැලි මහා සෑය සලකති. ඊට හේතුව නම් වැඩිම සර්වඥධාතු (ද්‍රෝණයක්) ප‍්‍රමාණයක් තැන්ප කර ඇතැයි යන බෞද්ධ විශ්වාසයය. එමෙන්ම රුවන්මැලිසෑය සුවිශේෂිම…

Read More

දුටුගැමුණු රජතුමා – කැළණිතිස්ස රජු කළ පවට මුහුද ගොඩ ගලයි.

නිර්දෝෂී කැලණිතිස්ස රහත් තෙරණුවෝ උණු තෙල් කටාරමෙහිලා මෘතදේහය මුහුදට විසි කිරීමට අණ කිරීම පිළිබඳ රජතුමා බොහෝ පසුතැවීමට පත්විය. තමන් විසින් කරගන්නා ලද ආනන්තරිය පාප කර්මයේ විපාක සුළුපටු නොවන බව වටහාගත් රජතුමා ඉමහත් කම්පාවට පත්විය. හදිසි කෝපය නිසා තමන් විසින් කළ වරද පවසා භික්ෂූන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. මුහුද ප්‍රචණ්ඩ වී ඇතැයි ද , එම නිසා…

Read More

උදේනි රජතුමාගේ මාගන්දියා බිසව.

උදේනි රජතුමාගේ මාගන්දියා බිසව ද්වේෂය නිසාම උදේනි රජුගේම සාමාවති බිසව ඇතුළු පරිවාර කාන්තාවන් පන්සියයක් දෙනාව සාමාවති බිසවගේ මාළිඟාවට ගිනි තබා මරා දැම්මා. මාගන්දියා බිසවගේ ද්වේශ සිතුවිල්ලට තෙරුවන් සරණ පිහිටිය පන්සියයක් කාන්තාවන් අඟුරු බවට පත් වුණා. ඒ අඟුරු තුළින් මාගන්දියා බිසවගේ ද්වේශ ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප‍්‍රකාශ කරනවා ඊයේ රාත‍්‍රියේ උදේනි රජුගේ සාමාවති…

Read More

තෘෂ්ණාව නිසා හැදෙන උපාදානයන්ගේ සිහින.

පිංවත උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම පිංවතෙක් ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන ධර්මානුකූල අර්ථය රටේ ඔඩුදුවන මැතිවරණ උණුසුමත් සමග සක්සුදක් සේ පැහැදිලියි නේද? පිංවත සක්කාය දිට්ඨියේ දැඩිභාවයෙන් පැතිරී යන මේ මානසික ව්‍යාධිය උත්සන්න වුණොත්, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී යන දෙදෙනා පෘථග්ජනභාවයට ඇද වැටෙන්න පුළුවන්. පිංවත මනුෂ්‍යත්වයේ මෙලෝ රහක් නැති අපේ රටේ දේශපාලනය, අකුසලයේ මාර…

Read More

ගින්දර අයිති විනාශයටමය.

පිංවත, අපි අතීතයේ කවදත් වැටි වැටී නැගී සිටි ජාතියක්. අපි වැටුණා කියලා කියන්නේ අකුසලය බලවත් වුණාය කියන කාරණයයි. අපි යළි නැගී සිටියාය කියලා කියන්නේ කුසලය බලවත් වුණාය කියන කාරණයයි. පිංවත, ඔබට මතක ද පසුගිය වසරේ පැවති මුළු රටම අරාජිකභාවයට පත්කළ ගෝල්ෆේස් අරගලය. ජනපති නිල නිවස, අගමැති නිල නිවස, ජනපති ලේකම් කාර්යාලය පවා අරගලකරුවන් සියතට ගත්…

Read More

අරටුව හඳුනා ගන්න.

ධර්ම සාකච්ඡාවකදී පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා හාමුදුරුවනේ සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැරිද කියලා. අවංකවම සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැහැ. සමාධියක්‌ නැහැය කියන්නේ පංචනීවරණ සිතේ බහුලයි කියන කාරණයයි. පංචනීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්චාව කියන ධර්මතාවයන්ට. මෙම අපද්‍රව්‍ය සහිත සිතේ ධර්මතාවයන්ට අදාළ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. ලෝභ, ද්වේශ, මෝහ වැනි විෂම ධර්මතාවයන්නම් හොඳින් වැඩේවි. එම…

Read More

චීවරය සෝද සෝද මඩේ දැමීම නවතමු.!

පිංවත් ඔබේ භික්‍ෂු ජීවිතයට ඔබ නැවත හැරෙන්න. කොතනකවත් ඔබට වැරදීමක්‌ වෙලා නැහැ. ඔබ නිවරැදි තැනයි සිටින්නේ. නිවරැදි තැන කියන්නේ ඔබ සිතන්න දක්‍ෂ තැනයි ඔබ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබ ඉන්නේ වැරදි තැනකයි කියලා මෙතෙක්‌ ඔබ සිතුව ක්‍රමය වෙනස්‌කර ගන්න. ජවය, නිවැරදි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉලක්‌කය කරා යොමුකර ගන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබත් මමත් ඉපදිලා දස…

Read More

ජීවිතයට පණ දෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය.

පින්වත, ඔබේ ජීවිතය ඉල්ලන හැම දෙයක් ම, ඉල්ලන පළියට දෙන්න යන්න එපා. ඔබේ ජීවිතය ඉල්ලන දේවල් ඉල්ලන පළියට දෙන්න ගියොත්, දුන්න දෙයටත් වැඩි දේවල් ජීවිතය ඉල්ලාවි. පින්වත, කාම, රූපී, අරූපී උවමනා එපාකම් අඩු සහ වැඩි වශයෙන් ඕනෑ ම ජීවිතයකට පොදු ධර්මතාවයන් වෙනවා. පින්වත, සුගතිය, දුගතිය සහ භව නිරෝධය හැටියටත් ඉහත උවමනා එපාකම් විග්‍රහ කොට ගන්න…

Read More