සංස්කාරයෝ කෙරෙහි තෘෂ්ණාව භව දුකට මුල ය.

පින්වත, ඔබ පංච උපාදානස්කන්ධයෝ සතුටින් ම පිළිගන්න කෙනෙක් ද? එසේත් නැතිනම් පංච උපාදානස්කන්ධයෝ විදර්ශනාවෙන් දකින පින්වතෙක් ද? පින්වත, පංච උපාදානස්කන්ධයෝ විනිවිද දකින්න නම් සති සම්බොජ්ඣංගය තිබෙන්න ම ඕනේ. පින්වත, සන්දර්ශන අසිරියෙන් සමාජගත වන කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට බරපතළ අනතුරක් මයි. පින්වත, ගෙවී ගිය පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයේ දී පින්වත්…

Read More

මනුලොව උතුම් දායාදය.

මනුෂ්‍ය ලෝකයක උපත ලැබූ අපට ලැබුණු ශ්‍රේෂ්ඨම දායාදය උතුම් තිසරණය බව ඔබ අප සෑම කෙනෙක් ම දන්නවා. ඒ වුනත් ඒ තුළ පිහිටා කටයුතු කිරීම තමයි බොහෝ දෙනෙක් තුළින් සිද්ධ නොවෙන්නෙ. සමහරු දැනගෙන ම එය නොසලකා හරිනවා. සමහරු ධර්මය අහන්නෙ නැති නිසා තිසරණයේ වටිනාකම දන්නේ නැහැ. මිය ගොස් සතර අපායේ උපදිනවා. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර…

Read More

සිව්පසය ලබාදී ජිවිතය ස්වභාව ධර්මයට සමීපකොට ගන්න.

පිංවත අපි හැමෝටම සාංසාරික පුරුදු තිබෙනවා. මේ සාංසාරික පුරුදු කලඑළි බහින්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින්. යම් පිංවත් දරුවෙක් ළමා වයසේදිම අසාමාන්‍ය ලෙස කේන්ති ගන්නවා නම්, එම දරුවා පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදි කේන්තිය හොඳින් පුහුණුකළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා තුළ අසාමාන්‍ය ලෙස රාග සිත් ඇතිවෙනවා නම්, එම දරුවා පෙර ජීවිතයේදි කාමයේ වරදවා හැසිරීම තදින්…

Read More

ඔබත් අනෙක් අයත් අතර නැතිනම් වෙනසක්, දුකින් පිරුණු සසර කතර සදා උරුමයක්.

වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර…

Read More

තමා තමාවම රවට්ටගන්නවා.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා. මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන…

Read More

ලෝකයේ ලොකුම ධනය චතුරාර්‍යසත්‍යය යි.

පිංවත සතුට දුර්ලභ ලෝකය තුළ පිංවත් ඔබ දුකට යටත් වෙන්න එපා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකට අයිති ලෝකය තුළින්, පිංවත් ඔබ සතුට උදුරා ගන්න. අකුසල් වැඩි ලෝකය තුළ සතුට අපිට සිහිනුවණින් තොරව ලැබෙන්නේ නැහැ. අධර්මයෝ කැමති අධර්මයන්ටමයි. බොහෝම කෙටි කාලයකින් තම විවාහ ජීවිතය අසාර්ථක කොටගත් තරුණ මහත්මියක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට ආදරයේ…

Read More

සාංඝික දාන සත.

1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ. 2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන…

Read More

බිඳුණ සිල් පදයක්, සිදුවුණා වූ අකුසලයක් නිතර නිතර සිහිපත් වෙනවා ද?

එය දුර්වල කර ගන්න දරුවෝ හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමා කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කරල දාන්න. වයෝවෘද්ධ නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා මට කිව්වා “ස්වාමීන් වහන්ස අපි තරුණ කාලයේ අපි අතින් ගබ්සාවක් සිද්ධ වුණා. ඒ කාලයේ අපි ධර්මය දන්නේ නැහැ. නමුත් දැන් අපි ධර්මය දන්නවා. දැන් අපිට මේක හරිම පීඩනයක්” කියලා. මම…

Read More

පිරිමින්ගේ කාම උල්පත, ස්ත්‍රී කයේ සත්‍ය දකින්න.

රාගය ගැන ලිංගිකත්වය ගැන කතා කරන්න මිනිස්සු ස්වභාවයෙන්ම කැමතියි, හැබැයි විරාගය ගැන ,අසුබය ගැන කතා කරන්න ගියොත් බොහෝ පිරිසක් කලබල වෙනවා, හැබැයි මේ රාගය වගේම විරාගයත් හිතේ තියෙන හිතට හුරු කරන්න පුලුවන් දෙයක්.. සාමාන්‍යයෙන් නැවත හැරිලා බලන්න හිතෙන ලස්සන ගෑණු ළමයෙක් දැක්කොත් අපි ආසාවෙන් ඒ දිහා බලනවා. මේ ලස්සන ගෑණු ළමයම යම් හදිසි අනතුරකින් ම්…

Read More

ධර්මදේශනයෙන් ලැබෙන කුශලයාගේ මහත් බව.

තෙරුවන් සරණයි !!! පොළොවේ පටන් බ්‍ර‍හ්ම ලෝකය දක්වා සක්වල පුරා වැඩ සිටින පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මට සිලුටු වස්ත්‍ර‍ පිදීමට ද වඩා, එබඳු ප්‍ර‍තිග්‍රාහක පිරිසකට ප්‍ර‍ණීත ආහාර පාත්‍ර‍ පුරවා දෙන දානයකට ද වඩා, එබඳු පිරිසකට තෙල් ගිතෙල් ආදියෙන් පාත්‍ර‍ පුරවා දෙන ගිලන්පස දානයකට ද වඩා, මහා විහාරය වැනි විහාර දහස් ගණනක් කරවීමට…

Read More