මහා කාශ්‍යප මහ රහතන් වහනේසේගේ ශ්‍රී දේහය තැන්පත් වෙලා තිබෙන කුක්කුට සම්පාත පර්වතය.
තෙරුවන් සරණයි. (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) මේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත්ව ඇති කුක්කුට සම්පාත පර්වතය තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහනේසේගේ ශ්‍රී දේහය තැන්පත් වෙලා තිබෙන කුක්කුට සම්පාත පර්වතය මහා කාශ්‍යප මහ රහතන් වහනේසේ පිලිබඳව වගේම කුක්කුට සමපාත පර්වතය පිලිබඳවත් ඒ වටා ගෙතුන…