විඤ්ඤාණය – 06.
තමන් තුළ ඇතිවන පංච උපාදානස්කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්රහාණය කළ යුතු ආශ්රවයන් ප්රහාණය කිරීම සඳහා, ඉන්ද්රිය සංවරය, වීර්යය, ප්රත්යවේක්ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක් උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ, ස්වාමීන්වහන්සේලාට…