*රන්,රිදී,මැණික් සෑම කල්හිම පරිහරණයට ලැබීම.
*උපද්‍රව අනතුරු නැත්තෙකු වීම.
*සෑම කල්හිම සියල්ලන් විසින් ප්‍රිය කරන ගරු කරන කෙනෙකු වීම.
*ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නෙකු වීම.
*බෝග විනාශයට පත් නොවීම.
*ස්ථිර සිත් ඇත්තෙකු වීම.
*හැම කල්හිම ධර්මය කැමැත්තෙක් වීම.
*මද කෙලෙස් ඇත්තෙක් වීම.
*ආශ්‍රව නැත්තෙක් වීම.
*සැප සම්පත් අත් නොහැර යන සෙවණැල්ල මෙන් සැප විපාක ලබා දෙයි.
තෙරුවන් සරණයි !!!