මෙ කල ද මාර්ග ඵල ලැබිය හැකි බව.

“මෙ කල විදර්ශනා වැඩීමෙන් පලක් නැත. කොතෙක් විදර්ශනා වැඩුව ද මෙ කල මාර්ගඵල නො ලද හැකිය” යි ඇතැමුන් කියතත් එය සත්‍යය යි පිළිගැනීමට හේතු යුක්තියක් නැත. යම් ප්‍රතිපත්තියකින් යම් ඵලයක් ලැබේ නම් කවරදාත් ඒ ප්‍රතිපත්තිය නොවරදවා පිරුව හොත් ඒ ඵලය ලැබිය යුතුයි. මාර්ග ඵල ලැබීමට නිසි ප්‍රතිපත්තිය පිරීමෙන් එක් කලෙක දී මුත් සෑම කල්හිම මඟ…

Read More

පිරිත් ඇසීමට ප්‍රිය වූ දේවතාවියක්.

ආරක්ෂාවක්, පිහිටක් ලබා ගැනීම සඳහා බෞද්ධයන් පිරිත් භාවිතා කරයි. මෙලොව දියුණුවටද පරලොව දියුණුවටද සියලු සසර දුකින් එතෙරව ලබන නිවන ලැබීම යන තෙවැදෑරුම් වූ කාරණයන්ට, තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සුදේශිත සද්ධර්මය වන ත්‍රිපිටක බුද්ධ වචනයම පිරිත් වශයෙන් යොදා ගනී. මෙම පිරිත් සජ්ඣායනය ශ්‍රවණය කිරීමට මනුෂ්‍යයන් මෙන්ම දෙවියන් ද ප්‍රිය වෙයි. කෝටිබ්බත විහාරයේ නාගලෙණ ද්වාරයෙහි…

Read More

මාංශයට ඇලී, මාශයට ගැටී තවත් මස් ගොඩක් දරාගෙනම ඉපදෙමු ද?

මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය. මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌…. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න…

Read More

ගිහි කළ ගණිකාවක්ව සිටි විමලා මහරහත් තෙරණීන් වහන්සේ.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ, විසාලා මහ නුවර එක් ගණිකාවකට දුවක් සිටියා ය. එම දුවගේ නම “විමලා” යි. ඇය තරුණ වයසට පැමිණි පසු අම්මා මෙන්ම ගණිකාවක් විය. විවිධ පිරිමින් පොළඹවා ගෙන සංසර්ගයේ හැසිරෙන ඇය, එයින් ලැබෙන මුදලින් ජීවත් විය. එක් දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇය ජීවත් වන වීථියේ පිණ්ඩපාතයේ වැඩම කළහ….

Read More

සම්මා සතිය.

“තත්ථ කතමා සම්මා සති? ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, අයං වුච්චති සම්මා සති” “එහි සම්‍යග් ස්මෘතිය කවරී ද…

Read More

උදේනි රජතුමාගේ මාගන්දියා බිසව.

උදේනි රජතුමාගේ මාගන්දියා බිසව ද්වේෂය නිසාම උදේනි රජුගේම සාමාවති බිසව ඇතුළු පරිවාර කාන්තාවන් පන්සියයක් දෙනාව සාමාවති බිසවගේ මාළිඟාවට ගිනි තබා මරා දැම්මා. මාගන්දියා බිසවගේ ද්වේශ සිතුවිල්ලට තෙරුවන් සරණ පිහිටිය පන්සියයක් කාන්තාවන් අඟුරු බවට පත් වුණා. ඒ අඟුරු තුළින් මාගන්දියා බිසවගේ ද්වේශ ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප‍්‍රකාශ කරනවා ඊයේ රාත‍්‍රියේ උදේනි රජුගේ සාමාවති…

Read More

ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සිංහල අවුරුද්ද අලුත් කර ගන්න.

තවත් සිංහල අලූත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලූත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලූත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතවලට එකතුකොට ගැනීමෙන් පමණක්මයි. සිංහල අලූත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්තිවෙන පිංවත් ඔබ මොහොතක්වත් සිතුවාද සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න…

Read More

විඤ්ඤාණය – 02.

අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්‌විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්‌ත්‍රීරත්නය නිසා ලෝකයම දිග්විජය කරන පුතුන් දහසක්‌ නිසා, සෘද්ධියෙන් යන අජානීය අශ්වයා නිසා, මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොටගන්න ඇතිද…? සශ්‍රීක දිව්‍යතලවල ඉපදෙන වෙලාවේ, සශ්‍රීක දිව්‍ය සැප නිසා, දිව්‍ය භෝජන, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය විමාන නිසා මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට ගන්න…

Read More

කරණීය මෙත්ත සුත්‍රය(මෛත්‍රී සුත්‍රය).

කරණීයමත්ථකුසලේන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානී යම් ශාන්ත වූ ඒ අමා නිවන් සුවයක් වේද, එය ලබාගන්නට කැමැති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන. ඍජුකම තියෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න ඕන. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕන. මෘදු මොළොක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන….

Read More

ඔබත් ඔරලෝසු කටුවක් ද?

ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා. මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය….

Read More