අවිද්‍යාවේ හේතුඵල ධර්මයන් හැටියට දකින්න.
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අහිමි පින්වතුන්, අකුසල් අභියෝගයන් ජය ගන්නා මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොදන්නවාය කියලා. පින්වත, “ශ්‍රද්ධාව අහිමි පින්වතා තමන්ට බාහිර කෙනෙකුගෙන් පිහිටක් ලැබේවි යැයි සිතමින් හැමෝගේ ම මුහුණු බලමින් යනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඉහත දුර්වලතාවයන් පුද්ගල සඤ්ඤාවෙන් නොව අවිද්‍යාවේ…