දුර්වල වූ සිල්පදය ගැන වැළපෙනු වෙනුවට…

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ ස්‌වාමීන්වහන්සේලා උදය වරුවේ පිණ්‌ඩපාතය වැඩීමට කාලවේලා වැඩිනම් අන්‍යාර්ථකයින්ගේ ආරාමවලට ගිහිල්ලා, අන්‍යාර්ථකයින් සමග ධර්මය සාකච්ජා කළ අවස්‌ථා රාශියක්‌ තිබෙනවා. අන්‍යාර්ථකයින් ඉදිරිපත් කළ නොගැලපෙන කරුණුවලට ස්‌වාමීන්වහන්සේලා පිළිතුරු දෙන්න යන්නේ නැහැ. එම කරුණු පිළිනොගෙන, ප්‍රතික්‍ෂේපද නොකර බුදුරජාණන්වහන්සේ මුණගැසී එම ධර්ම කාරණා නිවැරදි කරගන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට…

Read More

පින්වත් ඔබ, මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්ෂයෙක් නොවන්න.

උදේට පංච ශීලය සමාදන්වෙන පිංවත් මහත්මයා, හවසට මඟුල්ගෙදර ගිහින් අරක්‌කු බොනවා. අරක්‌කු බීවේ ඇයි කියලා ඇහුවහම ‘යාළුවෝ තරහ වෙයි කියලා බීවා’ කියනවා. බලන්න මෝහයේ විශාලත්වය. පංචශීලයවත් සමාදන් නොවූ මිතුරන්ගේ මිතුරුකම උදෙසා, ඔබ වෙනුවෙන්ම සාරසංඛ කල්ප ලක්‍ෂයක්‌ ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන්දෙමින් කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේට පිටුපානවා. බුදුරජාණන්වහන්සේගේ සරණ අහිමි කරගන්නවා. අනේ ඔබ අසරණයි, බයයි, කෑදරයි… ඔබට…

Read More

ධ්‍යානයකට සම වැදී හිදිමින් රුවන්වැලි සෑ බිම තපෝ ගුණයෙන් නැහැවූ සීලකුට්ටියේ හිමිපාණන් ගැන නොදත් කතාව.

අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙන්නෙ පිණ්ඩපාතයෙන්. ගුවනේ පලක් බැඳන් භාවනා කරනවා දෑසින් දැකපු දායකයන් ඉන්නවා අපවත් වෙන්න දින තුනකට කලින් තමන් අපවත් වන බව කියලා. විශ්වයේ පිහිටි බලවත්ම ස්ථානයක් ලෙස බෞද්ධයෝ අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි රුවන්මැලි මහා සෑය සලකති. ඊට හේතුව නම් වැඩිම සර්වඥධාතු (ද්‍රෝණයක්) ප‍්‍රමාණයක් තැන්ප කර ඇතැයි යන බෞද්ධ විශ්වාසයය. එමෙන්ම රුවන්මැලිසෑය සුවිශේෂිම…

Read More

ආනන්ද මහ රහතන් වහන්සේ

මිහිකත සනසා සනසා මගේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සත්වයාගේ නිර්වාණය නැමති සඳ මඬල විවර කරනවා. උන් වහන්සේ නිසාම එක් අයෙක් සැනසේ නමි ඔහු සදහාම මගේ බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම ගමි නියමිගමි වඩිනවා. මගේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ මුල් කාලයේ ස්ථීරවම උපස්ථාන කරන්න අයෙක් සිටියේ නැහැ. නාගසාල,නාගිත,උපවන,චුන්ද,සමනුද්දේස,සාගත,රාධ,මෙිඝිය යන තෙරණුවන් කාලයෙන් කාලයට උපස්ථාන කළා.වරක් නාගසාල තෙරණුවන් යෝජනා කල මාර්ගයේ…

Read More

අටලෝ දහම හමුවේ මහ පොළොව සේ අකම්පිත වෙමු

තෙරුවන් සරණයි ….! බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමි සැරියුත් හිමියන් පිණ්ඩපාතය සඳහා වඩින බව දුටු එක් බමුණෙක් මෙසේ සිතුවේ ය. සැරියුත් හාමුදුරුවෝ කිසිම දේකට කලබල නොවන, ඉවසීමෙන් කටයුතු කරන ඉතා වැදගත් හිමිනමක් යැයි කවුරුත් කියනවා අසා ඇත්තෙමි. මේ කාරණය ඇත්තක් ද? බොරුවක් ද? කියා බලන්න ඕනෑ. මෙසේ සිතා…

Read More

චතුරාර්‍ය්‍ය සත්‍යය හැඳින්වීම.

දුකය, දුක් ලැබීමට කාරණය, සැපය, සැප ලැබිය හැකි ක්‍ර‍මය යන මේ කරුණු සතර මිනිසුනට තබා දෙවියන්ටවත්, තත්ත්වාකාරයෙන් නො දැනෙන රහස් සතරකි. මේ කරුණු සතර දන්නහුදැයි ලෝකයෙන් ඇසුවහොත් වැඩි දෙනකුගෙන් ලැබෙන පිළිතුර නම් දනිමුය යන්නය. එබඳු පිළිතුරක් ලැබෙන්නේ ලෝකයා විසින් මේ කරුණු සතර වැරදි ලෙස අසත්‍ය ලෙස දැන සිටීමෙනි. අසත්‍ය දැනීම යනු නොදැනීම ම ය. ලෝකයෙහි…

Read More

දුෂ්ඨි විශුද්ධිය ඔබට සිහිනයක් ද?

කාලය ගෙවීගෙන යනවා අපේ ජීවිතවලට අතීත, වර්තමාන, අනාගත යන තුන්කාලයම අනිත්‍යබව මොනවට පසක්කොටදීලා. ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ අටමහා කුසල් ධර්මයන්ට අදාළව බලාපොරොත්තු ගොන්නක් හිස තබාගෙන, ගෞරවනීය මහාසංඝරත්නයට වස් ආරාධනාවන් සිදුකළ පිංවතුන්ලා සියලූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මෙය යැයි දකිමින් නිරෝධායන නීතිරීති වලට යටත්ව සිදුකළ කඨින වස්ත‍්‍ර පූජා පින්කම් අවසන් කරලා සුන්දර චීවර මාසය අවසන් කලා. සුන්දර චීවර…

Read More

මේ ආත්මයේ පිංකම්වලින් පමණක්‌ යැපෙන්නට හිතන්න එපා.

අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ පංච උපාදානස්‌කන්ධය ගිනිගන්නා විට ගිනි රස්‌නය මත සිසිලස සෙවීම විහිළුවක්‌ වෙනවා. දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්‌වෙන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත් ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්‌මයි. පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට එනවිට ඔබ නිවැරැදිව ඔබේ…

Read More

මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව.

පිංවත් ඔබට සැබෑ සැපය ගැන අවබෝධයක්‌ ලැබීම පිණිස, එය ධර්ම මාර්ගය පටන් ගැනීමේ ගමනට අයෝමය ශක්‌තියක්‌වීම පිණිස, මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව ගැන සඳහනක්‌ තබනවා. මේ රූපශ්‍රීයෙන් බබලන නන් විසිතුරු මුතු, මැණික්‌, රන් ආභරණවල වටිනාකම දකිනවිට පිංවත් ඔබට සිතේවි ඔබේ ඔය ඩෙනිම් කලිසම, කොන්ඩ මෝස්‌තරය, ඉමිටේෂන් කරාබු, මාල වළලු,…

Read More

ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨිය සකස්කොටගත් පින්වතා තුළ, දකින්න පූළුවන් මුලික ලක්ෂණ මොනවා ද?

සම්මා දිට්ඨියට අදාළ ප්‍රධානම කාරණයන් වන්නේ.. 1. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. 2. මරණින් පසූ හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදීම පිළිබඳ විශ්වාසය. 3. කර්මය – කර්ම ඵල විශ්වාසය. 4. දන්දීමේ, සිල් රැකීමේ ආනිශංස පිළිබඳ විශ්වාසය. 5. අම්මා, තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. 6. ඕපපාතිකව සත්ත්වයන් උපදිනවාය කියන විශ්වාසය. 7. අතීතයේ අධිගමලාභී උත්තමයින් වැඩ සිටියාය කියන විශ්වාසය. තෙරුවන් කෙරෙහි…

Read More