සංඥාස්කන්ධය.

බුද්ධ දේශනාවේ ඇති “සඤ්ඤාක්ඛන්ධ” යන වචනයෙහි අර්ථය දැක්වීමට සංස්කෘතයෙහි යෙදෙන වචනය “සංඥාස්කන්ධ” යන්නයි. සිංහලයෙහි ද ඒ අර්ථය දීමට එය ම භාවිතා කරති. තවද “සඤ්ඤා, සංඥා යන වචනවලින් කියවෙන අර්ථය පැවසීමට සිංහලයෙහි “හැඳිනීම, හැඟීම, දැනීම” යන වචන ද යොදති. “දැනීමය” යන වචනය පාළි “විඤ්ඤාණ” යන වචනයෙන් කියැවෙන අර්ථයට ද යොදති. දැනීමය යන වචනය සිංහලයෙහි “සඤ්ඤා විඤ්ඤාණ”…

Read More

පළමුව දෑස් හැර ලෝකය දෙස බැලුවෙමමි… දෙවනුව දෑස් පියාගෙන ලෝකය අවබෝධ කළෙමි…

භික්‍ෂුව ධර්මදේශනා පවත්වන දිනවල අහම්බෙන් මුණගැසුණු වැදගත් මහත්මයෙක්‌ භික්‍ෂුවට බොහෝම ගෞරවයෙන් ප්‍රකාශ කළා ‘ස්‌වාමීන්වහන්ස, ඔබවහන්සේ වෙහෙසෙනවා වැඩියි. ඔබවහන්සේට ඔබවහන්සේගේ අගය නොතේරුණාට අපට එය තේරෙනවා. අපිට අවශ්‍යයි ඔබවහන්සේව තව අවුරුදු පනහක්‌ ජීවත්කරවගන්න’ කියලා. භික්‍ෂුව නොසිතූ මොහොතක, නොසිතූ අදහසක්‌ ඉදිරිපත් කළ එම මහත්මයාට භික්‍ෂුව ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, ඒ අවුරුදු පනහ මහත්තයා අරගෙන දීර්ඝායුෂ විඳින්න. භික්‍ෂුවට නම් අවශ්‍ය…

Read More

මාපිය උපස්ථානයේ අනුසස්.

ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි…

Read More

රූපයන්ට ඇලී හෝ ගැටී සිල්පද දුර්වල කර නොගන්න.

පිංවත උතුම් සද්ධර්මය යැයි කියන්නේ ජීවිතයෙන් පලායන දහමක් නොවේ. ජීවිතය ජයගන්නා දහමක්. ජයත්, පරාජයත් යන දෙකම, අනිත්‍ය වූ ධර්මතාවයක් යැයි අවබෝධ කොටදෙන දහමක්. පිංවත ජීවිතය ජයගන්නා දහමක්, ජීවිතය අවබෝධ කොටගන්නා දහමක් සරණ ගිය අපි, ඇයි මේ අසරණව ජීවත් වෙන්නේ? පිංවත තෘෂ්ණාවෙන් ගිනි ගන්නා ලෝකයක් මැද්දේ, තෘෂ්ණාවේ ගිනි නිවන්න උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිසිල් ජලය අවශ්‍යම…

Read More

පිංගිය මහරහතන් වහන්සේ.

පිංගිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල පුත්‍රෙයකුව ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් එතෙර වෙමි“යි ප්‍රාර්ථනා කළහ. ඉක්බිති ඒ කුලපුත්‍ර තෙම නොයෙක් පින්කම් කොට එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ ගෞතම බුදුන් වහන්සේගේ…

Read More

ප්‍රණීතභාවය යනු සුන්දර හේතුඵල ධර්මයකි.

භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයේ වැඩම කිරීමට කැලයෙන් මහපාරට අවතීරණය වෙද්දී, පාරේ අයිනේ තිබෙන ගස් සෙවණේ, තැන් තැන්වල බත් ඔතාගෙන පැමිණි පත්තර කොල, තැඹිලි කෝම්බ, වරකා ගෙඩියක් අනුභවකොට ඉතිරි අපද්‍රව්‍ය තැන් තැන්වල දමලා. පාසල් නිවාඩුව නිසා වන්දනාවේ යන, විනෝද ගමන් යන වාහන මේ දිනවල පාරේ හුඟාක් වැඩියි. එම පින්වතුන්ලා කෑම කන්න කැලය අයිනේ වාහනය නවත්වලා, ආහාරයෙන්…

Read More

ඔබේ නිවැරදි වීම උදෙසා සම්මුති ලෝකය නිවැරදි වන තුරු බලා නොසිටින්න.

‘රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක්‌ සිදු වන බවට බියක්‌ පැතිරී යනවා’ය කියලා දායක මහත්තයෙක්‌ මතක්‌ කළා. සත්වයන් රැස්‌ කොට ගන්නා අකුසල් සංස්‌කාරයක්‌ හේතුවෙන් ඒවායේ විපාකයන්ට අදාළව ලෝකය කිපෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ ඔබමය කියලා. ලෝකය යනු ධර්මානුකූලව ඔබම වූ කල, ලෝකය තුළ සිදුවන බියවීම, කිපීම්,…

Read More

බෝමලු ආදිය ඇමදීමේ විපාක…

විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සදහා පිට දුන් පළොල් බෝධි මලුව,සකන්සමජ්ජක හිමි විසින් ඇමදීමෙන් මෙවන් අනුසස් ගනණාවක් ලැබුවාහ.👇🏻 ♦️නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙක් වේ. ♦️පිරිසිදු පුද්ගලයකු වේ. ♦️වැරදි වලින් තොර නිර්මල පුද්ගලයකු වේ. ♦️ශෝකය,දුක,සිත් වේදනා ඇති නොවේ. ♦️සිතේ,මනසේ චිත්ත පීඩා ඇති නොවේ. ♦️කුශ්ඨ රෝග,ගෙඩි රෝග,කැසීම් රෝග,මී මැස් මොරය,දද රෝග,කසා සැරව ගලන වැනි පිලිකුල් රෝග ආදි ශරීරයේ…

Read More

කඳුළකට සවන් දී කඳුළු සාගරයක් නිවන්න.

භික්‌ෂුව පසුගිය මාස හතර අවිවේකී මාස හතරක්‌ දිගටම ධර්ම දේශනා පැවැත්වූවා. පිංවතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ප්‍රතිචාර දැක්‌වූවා. දැන් වස්‌ කාලය පටන් අරගෙන, සති කිහිපයක්‌ ගෙවී ගිහින්. මේ මොහොතේ සිට ගෙවීගිය ධර්ම දේශනා පැවැත්වූ මාස හතර ගැන ආවර්ජනය කොට බලද්දි, එය මැකීගිය සටහනක්‌ පමණයි. ක්‍රියාවක්‌ තිබුණා, බැඳීමක්‌ නැහැ. තැනකට බැඳෙන, තැනකට ඇලෙන තෘෂ්ණාවේ ලාටු, භික්‌ෂුව හොඳින් හඳුනාගෙනයි…

Read More

අසිරිමත් බුදු නුවණ

යථා සංඛාරධානස්මිං යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ගරහදින්න නමැත්තා අරභයා දේශනාකළසේක. සැවැත්නුවර සිරිගුත්ත ගරහදින්න යන නම්වලින් යහළුවෝ දෙදෙනෙක් වූහ. එයින් සිරිගුත්ත උපාසකයෙකි. ගරහදින්න නිගණ්ඨශ්‍රාවකයෙකි. නිගණ්ඨයෝ ඔහු අමතා සිරිගුත්තට මෙසේ කියන්නැයි කීහ. ඔබ ශ්‍ර‍මණභවත් ගෞතමයන් වෙත යන්නේ ඇයි? ඔහු ළඟදී කුමක් ලැබිය හැකිද? එසේ කියා අප ළඟටම පැමිණෙන ලෙසත් අපටම දියයුතුදේ දෙන්නැයි කියාත් අවවාද…

Read More